

ඔස්ට්‍රේලියාවටත් දැනුණු ඉන්දුනීසියානු භූමිකම්පාව
ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට පමණ ඉන්දුනීසියාවේ Tanimbar Islands ආසන්නයේ

ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා.
අද උදෑසන 6.41ට පමණ ඉන්දුනීසියාවේ Tanimbar Islands ආසන්නයේ මෙම භූමිකම්පාව සිදුව ඇති බව සඳහන්.
Banda Sea මුහුදු පතුලේ කිලෝමීටර් 29ක් පමණ ගැඹුරින් භූමිකම්පාව හටගෙන තිබෙනවා.

මෙහි කම්පන Darwin නුවර CBD ප්‍රදේශය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට දැනී ඇති අතර, Palmerston සහ Katherine ප්‍රදේශවල ජනතාව ද ඒ පිළිබඳ වාර්තා කර තිබෙනවා.
Geoscience Australia ආයතනයට කම්පන දැනුණු බවට වාර්තා 400කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම භූමිකම්පාව හේතුවෙන් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට හෝ දූපත්වලට සුනාමි අවදානමක් නොමැති බව Bureau of Meteorology ආයතනය තහවුරු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා මිලදීගත් Digital Gift Cardsවල තිබූ ඩොලර් සිය ගණනක මුදල් තමන්ගේ අනුමැතියකින් තොරව වෙනත් පුද්ගලයන්...
ඇමෙරිකාව පුරා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ Sydney ගුවන්තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්වීමට නියමිත ගුවන් ගමන් කිහිපයක් ද නතර කර...
ඔස්ට්‍රේලියාවේ Electric Vehicles (EV) සහ නිවෙස්වල සවිකරන Home Batteries සඳහා ලබාදෙන රජයේ බදු සහන සහ සහනාධාර අඩු කිරීමට හෝ අහෝසි...
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese සහ බලශක්ති අමාත්‍ය Chris Bowen අතර පැවති පෞද්ගලික සංවාදයක් නොදැනුවත්වම මයික්‍රෆෝනයක සටහන් වීමත් සමඟ අගමැතිවරයාට දැඩි...
ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa හෙවත් Backpacker වීසා සඳහා හඳුන්වා දීමට සැලසුම් කළ දැඩි සීමාවන් කිහිපයක් සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය සලකා...
ඔස්ට්‍රේලියාවේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී රැකියාවට අදාළ වියදම් වෙනුවෙන් අසාමාන්‍ය ලෙස වැඩි බදු අඩුකිරීම් (Tax Deductions) ඉල්ලා ඇති පුද්ගලයන් 26,500කට...
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) හෙවත් BSB80120 පාඨමාලාව අවලංගු කිරීමත් සමඟ, ඊට බලපෑමට ලක්වූ සිසුන්ට...
ඔස්ට්‍රේලියානු භූමියේදී ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින ජාත්‍යන්තර තරගයකදී සංචාරක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්...
Coles සහ Woolworths සුපිරි වෙළඳසැල්වල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් සාධාරණද යන්න සොයා බැලීමට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම වන ACCC විශේෂ විමර්ශනයක්...

ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට පමණ ඉන්දුනීසියාවේ Tanimbar Islands ආසන්නයේ

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.