Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

පිලිපීනයේ මැනිලා නුවරදී අද, නොවැම්බර් 15 පැවති මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ද සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ගිවිසුම මගින් දෙරටේ හමුදා අතර ඒකාබද්ධ පුහුණුවීම්, සැලසුම් කිරීම, තොරතුරු හුවමාරුව සහ නාවික ආරක්ෂක කටයුතු වඩාත් පහසු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

Advertisement

විශේෂයෙන්ම දකුණු චීන මුහුදේ සිදුවන ආරක්ෂක අභියෝග හමුවේ පිලිපීනයේ නාවික ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කිරීමටත් මෙම සහයෝගීතාව උපකාරී වන බවයි පැවසෙන්නේ.

එමෙන්ම මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය, අවශ්‍ය උපකරණ සහ පුහුණුව ලබාදීමටත් ඔස්ට්‍රේලියාව අමතර ආයෝජනයක් සිදුකරන බව එහිදී නිවේදනය කර තිබෙනවා.

Banner 01

ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 80ක් සපිරෙන අවස්ථාවේ මෙම ගිවිසුම අත්සන් කිරීම ද විශේෂත්වයක්.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ වසර 100ක් පමණ පැරණි දේවස්ථානයක් ඩොලර් 45,000ක් වැනි අඩු මුදලකට අලෙවි වී තිබෙනවා. Horsham නගරයට කිලෝමීටර් 80ක්...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ගේ පැමිණීම සීමා කළහොත් හෝටල් සහ ආපනශාලා ක්ෂේත්‍රයේ බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බව එම ක්ෂේත්‍රයේ නියෝජිතයන් අනතුරු අඟවනවා....

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා මිලදීගත් Digital Gift Cardsවල තිබූ ඩොලර් සිය ගණනක මුදල් තමන්ගේ අනුමැතියකින් තොරව වෙනත් පුද්ගලයන්...

ඔස්ට්‍රේලියාවේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී රැකියාවට අදාළ වියදම් වෙනුවෙන් අසාමාන්‍ය ලෙස වැඩි බදු අඩුකිරීම් (Tax Deductions) ඉල්ලා ඇති පුද්ගලයන් 26,500කට...

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Bendigo රෝහලේ රෝගීන් 11 දෙනෙකුගේ මොළයේ මරණ තහවුරු කිරීමේ දී නියමිත වෛද්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කර...

ඔස්ට්‍රේලියාවේ Temporary Graduate Visa (Subclass 485) සම්බන්ධයෙන් නව නීති සංශෝධනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2026 නොවැම්බර් 12 වැනිදා ඔස්ට්‍රේලියානු Federal...

ඔස්ට්‍රේලියාවේ Queensland සහ New South Wales ප්‍රාන්තවල මිලියන ගණනක ජනතාවට ඉදිරි දින කිහිපය තුළ දරුණු ගිගුරුම් සහිත වැසි, විනාශකාරී සුළං...

ඔස්ට්‍රේලියානු භූමියේදී ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින ජාත්‍යන්තර තරගයකදී සංචාරක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

කලාපීය ආරක්ෂාව ශක්තිමත් කරමින් ඔස්ට්‍රේලියාවෙන් නව පියවක්

වැඩිහිටියන්ගේ සාක්කුවටත් විදින අලුත් Aged Care ක්‍රමය

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Read More »

මෙල්බන් නගර මධ්‍යයේ සිඟමන් යැදීම ගැන දැඩි කතාබහක්

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ගර්භණී මව්වරුන්ගේ වියදම අඩු කරන්න වික්ටෝරියා රජයෙන් සැලසුමක්

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »

රට ඇතුළේ අයට මුල් තැන – පිටරටින් එන Skilled Visa අයදුම්කරුවන්ට බලපෑමක්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

Read More »

ඔස්ට්‍රේලියාවේ නගරයෙන් ඈතට යන තරමට ආයු කාලය අඩුවෙනවාද?

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Subclass 600, 601 සහ 651 වීසා සඳහා නව කොන්දේසියක්

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom