

මෙල්බන් නගර මධ්‍යයේ සිඟමන් යැදීම ගැන දැඩි කතාබහක්
Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.
සිඟමන් යැදීම අපරාධයක් ලෙස සැලකීම ඉවත් කිරීමෙන් පසු ගතවූ දින 40 තුළ මෙවැනි සිදුවීම් 470ක් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, නීති වෙනස් කිරීමට පෙර දින 40ක කාලය තුළ වාර්තා වී තිබුණේ සිදුවීම් 176ක් පමණයි.

මේ හේතුවෙන් Melbourne CBD ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ හෝටල් ක්ෂේත්‍රයේ පිරිස් මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබෙනවා.
විශේෂයෙන් Elizabeth Street සහ Flinders Street ආශ්‍රිතව සිඟමන් යැදීම සහ සමාජ විරෝධී හැසිරීම් ඉහළ ගොස් ඇති බවටත් පැමිණිලි ඉදිරිපත් වී තිබෙනවා.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය Ben Carroll පවසන්නේ සිඟමන් යදින පුද්ගලයන්ට අපරාධ වාර්තා ලබාදීම වෙනුවට අවශ්‍ය සහාය ලබාදීම රජයේ අරමුණ බවයි.
මේ අතර, නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් සිඟමන් යැදීම යළි අපරාධයක් බවට පත් කරන බව විපක්ෂය ප්‍රකාශ කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර...
ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ පවතින නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා මහල් 40ක් දක්වා උස ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදෙන නව සංවර්ධන සැලැස්මක් Brisbane...
යුරෝපයේ විශාලතම ගුවන් සේවය වන Ryanair සමාගම ගුවන් මගීන්ගේ ගමන් මලු භාරගැනීමේ කාලසීමාව සම්බන්ධයෙන් නව නීතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ...
ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව...
ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට...
ඔස්ට්‍රේලියාවේ Employer-Sponsored Visa අයදුම්කරුවන්ට අදාළ Bridging Visa B (BVB) අයදුම්පත් ඇගයීමේ ක්‍රමවේදය නොවැම්බර් 30 වැනිදා සිට වෙනස් කිරීමට නියමිත බව...
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන University of Melbourne, අඛණ්ඩ මෙහෙයුම් පාඩු සහ ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව පහත වැටීම හේතුවෙන් සේවක තනතුරු...
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය...
ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුව වන Commonwealth Bank (CBA), ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් හෙළි නොකළ අමතර ගාස්තු අයකළ බවට චෝදනා කරමින් Australian Securities &...

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa

One Nation දේශපාලන පක්ෂයට සහ එහි නායිකා Pauline Hansonගේ ප්‍රතිපත්තිවලට එරෙහිව රටපුරා ශිෂ්‍ය විරෝධතා පැවැත්වීමත් සමඟ ඇය ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. Sydney නගරයේ Town