

Coles එකට සයිබර් ප්රහාරයක් – පාරිභෝගිකයන්ට විශේෂ ඊමේල් පණිවිඩයක්
ඔස්ට්රේලියාවේ ප්රමුඛතම සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles සමාගම සයිබර් ආරක්ෂණ සිදුවීමකට මුහුණ දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයන් දැනුවත් කිරීමට විශේෂ ඊමේල් පණිවිඩයක් යොමු

ඔස්ට්රේලියාවේ ගෘහස්ථ සහ ව්යාපාරික ගෑස් මිල අඩු කිරීමේ අරමුණින් රජය ඉදිරිපත් කර ඇති නව ගෑස් සැපයුම් යෝජනාවට සහාය ලබාදෙන ලෙස ඔස්ට්රේලියාවේ ප්රධාන වෘත්තීය සමිති සහ ව්යාපාරික සංවිධාන ෆෙඩරල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලීම් කර තිබෙනවා.
Gas Reservation Scheme ලෙස හඳුන්වන මෙම යෝජනාව යටතේ ඔස්ට්රේලියාවේ විශාලතම ගෑස් අපනයනකරුවන්ට තම නිෂ්පාදනයෙන් 20%ක් දක්වා ප්රමාණයක් දේශීය වෙළෙඳපොළ සඳහා වෙන් කිරීමට සිදුවනවා.
එමගින් රට තුළ ගෑස් සැපයුම වැඩිකර මිල පහළ දැමීමටත්, ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ සහ කර්මාන්තශාලාවල බලශක්ති වියදම් අඩු කිරීමටත් රජය අපේක්ෂා කෙරෙන බවයි සදහන්.

කෙසේ වෙතත්, Western Australia ප්රාන්තයට දැනටමත් වෙනම ගෑස් වෙන්කිරීමේ ක්රමයක් පවතින බැවින් එම ප්රාන්තය නව ජාතික ක්රමයෙන් ඉවත් කළ යුතු බව Coalition පක්ෂය පවසන අතර, One Nation නායිකා Pauline Hanson ද මෙම යෝජනාවට විරුද්ධත්වය පළකර තිබෙනවා.
මේ අතර, ඔස්ට්රේලියානු සම්පත් අමාත්ය Madeleine King පවසන්නේ ගෑස් අපනයන සඳහා අලුත් බද්දක් පැනවීමට රජය සැලසුම් නොකරන බවත්, දේශීය ගෑස් සැපයුම වැඩිකිරීම හරහා මිල අඩු කිරීම ප්රධාන අරමුණ බවත්ය.
මෙම සතියේ සෙනෙට් සභාවේදී සාකච්ඡාවට ගැනීමට නියමිත මෙම යෝජනාව සම්මත කරගැනීම සඳහා රජයට Coalition හෝ Greens පක්ෂයේ සහාය අවශ්ය වන අතර, මෙම නීතිය මෙතෙක් අනුමත කර නැහැ.
2018 වසරේ දකුණු අප්රිකාවේ කේප්ටවුන්හිදී සිදුවූ ආන්දෝලනාත්මක පන්දුව පළුදු කිරීමේ සිද්ධිය හෙවත් Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායමේ හිටපු ක්රීඩක...
Melbourne හි බස් නැවතුම්පොළවලට සිදුකරන හානි කිරීම් සහ විනාශකාරී ක්රියා සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාස 12 තුළ Victoria ප්රාන්තයේ...
ඔස්ට්රේලියාවේ විශාලතම බැංකුව වන Commonwealth Bank (CBA), ව්යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් හෙළි නොකළ අමතර ගාස්තු අයකළ බවට චෝදනා කරමින් Australian Securities &...
ඔස්ට්රේලියාවේ Public Transport භාවිතයේදී Headphones නොමැතිව ජංගම දුරකථනවලින් සංගීතය හෝ වීඩියෝ ශබ්ද නඟා ප්රචාරය කරන මගීන්ට ඩොලර් 500ක් දක්වා දඩ...
ඔස්ට්රේලියාවේ Temporary Graduate Visa (Subclass 485) සම්බන්ධයෙන් නව නීති සංශෝධනයක් ප්රකාශයට පත් කර තිබෙනවා. 2026 නොවැම්බර් 12 වැනිදා ඔස්ට්රේලියානු Federal...
ඔස්ට්රේලියාවේ ඉදිරි මාස කිහිපය තුළ ආහාර සහ පාන වර්ගවල මිල සියයට 7කින් පමණ ඉහළ යා හැකි බවට ප්රධාන ආහාර බෙදාහැරීමේ...
ඔස්ට්රේලියාවේ බැංකු ඉතුරුම් ගිණුම් හිමියන්ට තමන්ට හිමිවිය යුතු පොලී මුදල් සම්පූර්ණයෙන් නොලැබෙන අවදානමක් පවතින බවට Australian Securities and Investments Commission...
ඔස්ට්රේලියාවේ ප්රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles සමාගමට අදාළ සයිබර් ආරක්ෂණ සිදුවීමක් වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳව විශේෂ...
One Nation දේශපාලන පක්ෂයට සහ එහි නායිකා Pauline Hansonගේ ප්රතිපත්තිවලට එරෙහිව රටපුරා ශිෂ්ය විරෝධතා පැවැත්වීමත් සමඟ ඇය ඊට දැඩි ප්රතිචාරයක්...

ඔස්ට්රේලියාවේ ප්රමුඛතම සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles සමාගම සයිබර් ආරක්ෂණ සිදුවීමකට මුහුණ දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයන් දැනුවත් කිරීමට විශේෂ ඊමේල් පණිවිඩයක් යොමු

Melbourne CBD ප්රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්රමුඛතාව ලබාදෙන වීසා ප්රතිපත්තිය තවදුරටත් ක්රියාත්මක කරන බව ෆෙඩරල් රජය

ඔස්ට්රේලියාවේ ප්රාදේශීය ප්රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa