

මෙල්බන් නගර මධ්‍යයේ සිඟමන් යැදීම ගැන දැඩි කතාබහක්
Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

One Nation දේශපාලන පක්ෂයට සහ එහි නායිකා Pauline Hansonගේ ප්‍රතිපත්තිවලට එරෙහිව රටපුරා ශිෂ්‍ය විරෝධතා පැවැත්වීමත් සමඟ ඇය ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.
Sydney නගරයේ Town Hall ඉදිරිපිට සිය ගණනක් සිසුන් එක්ව මෙම විරෝධතාවලට සහභාගී වී ඇති අතර, Melbourne, Brisbane, Adelaide, Canberra සහ Darwin නගරවල ද විරෝධතා සංවිධානය කර තිබෙනවා.
මෙම විරෝධතා සංවිධානය කර ඇත්තේ High School Anti-Capitalists ඇතුළු ශිෂ්‍ය කණ්ඩායම් විසින් බවයි පැවසෙන්නේ.

විරෝධතාවලට එක්වූ සිසුන් One Nation පක්ෂයේ ප්‍රතිපත්ති සහ එහි දේශපාලන ගමන්මග සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් Pauline Hanson පවසා ඇත්තේ සිසුන් මෙවැනි විරෝධතාවල නිරත වීම වෙනුවට අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.
එමෙන්ම, පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ දේශපාලන මතවාද සිසුන්ට බලහත්කාරයෙන් ඇතුළත් කරන තත්ත්වයක් ඇති බවට ද ඇය චෝදනා කර තිබෙනවා.
තවද, තමන්ගේ සහ පවුල්වල ජීවන වියදම් ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් විරෝධතා පැවැත්වීම වඩාත් සුදුසු බවයි ඇය පෙන්වා දී ඇත්තේ.
මේ අතර, එළඹෙන නොවැම්බර් 28 වනදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා මැතිවරණදී තරුණ පරපුරේ දේශපාලන සහභාගීත්වය සහ One Nation පක්ෂයේ වර්ධනය පිළිබඳව ඔස්ට්‍රේලියාව තුළ නව සංවාදයක් ද ඇති වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයන්ගේ ආර්ථික විශ්වාසය දිගුකාලීන ව සාමාන්‍ය මට්ටමට වඩා පහළින් පවතින බව නවතම Caveat Indices සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට දින 16ක් ඉතිරිව තිබියදී, Williamstown ආසනය සඳහා නම් කර සිටි Paul Lindemannගේ අපේක්ෂකත්වයට ලබාදී තිබූ Liberal...
ඇමෙරිකාව පුරා ගුවන් ගමන් පාලන සන්නිවේදන පද්ධතියේ ඇතිවූ බරපතළ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇමෙරිකාවේ සියලුම ගුවන්තොටුපොළවලින් පිටත්වන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට...
වික්ටෝරියා ප්‍රාන්තයේ Warragul නගරය ආසන්නයේ අද (නොවැම්බර් 13) පෙරවරු 11.34ට රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය...
සුප්‍රසිද්ධ පිලිපීන ක්ෂණික ආහාර අවන්හල් ජාලයක් වන Jollibee, පළමු වරට ඔස්ට්‍රේලියාවේ අවන්හල් ආරම්භ කිරීමට සූදානම් වනවා. ඒ අනුව ඉදිරි වසර...
ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුව වන Commonwealth Bank (CBA), ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් හෙළි නොකළ අමතර ගාස්තු අයකළ බවට චෝදනා කරමින් Australian Securities &...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන Macquarie Bank, නව ගනුදෙනුකරුවන් සඳහා ලබාදෙන ඉතිරි කිරීමේ ගිණුම්වල පොලී අනුපාත ප්‍රචාරණය කිරීමේදී සිදුවූ අඩුපාඩු පිළිගෙන...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඡන්ද දායකයන්ට නොවැම්බර් 18 වැනිදා සිට කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව...

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa

One Nation දේශපාලන පක්ෂයට සහ එහි නායිකා Pauline Hansonගේ ප්‍රතිපත්තිවලට එරෙහිව රටපුරා ශිෂ්‍ය විරෝධතා පැවැත්වීමත් සමඟ ඇය ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. Sydney නගරයේ Town