

වැඩිහිටියන්ගේ සාක්කුවටත් විදින අලුත් Aged Care ක්රමය
ඔස්ට්රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Victoria ප්රාන්තයේ Ballarat ප්රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඊයේ (15) රාත්රී 10ට පෙර Skipton Street සහ Doveton Street මංසන්ධිය ආසන්නයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.
අනතුරෙන් මෝටර් රථයේ ඉදිරිපස මගී අසුනේ සිටි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ඔහුගේ අනන්යතාව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.

බරපතළ ජීවිත අවදානම් සහිත තුවාල ලැබූ රියදුරු, ගුවන් මගින් රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.
මෝටර් රථයේ පසුපස අසුන්වල සිටි තවත් මගීන් දෙදෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද වාර්තා වනවා.
අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
ඔස්ට්රේලියාවේ කුඩා ව්යාපාර සඳහා ලබාදෙන ඩොලර් 20,000ක Instant Asset Write-Off බදු සහනය මේ වනවිට ස්ථිරව ක්රියාත්මක වන බව Australian Taxation...
ඔස්ට්රේලියාවේ ඉහළ ජීවන වියදම හමුවේ Western Australia ප්රාන්තයේ සුදුසුකම් ලත් රියදුරන් පිරිසකට ඉන්ධන මිලෙන් නව discount එකක් ලබාදීමට ප්රාන්ත රජය...
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, ප්රධාන දේශපාලන පක්ෂ හතරක් වන Labor, Coalition, Greens සහ One Nation පක්ෂ ඉදිරිපත්...
ඔස්ට්රේලියාව ඇතුළු ලොව පුරා Rheumatic Heart Disease හෙවත් රූමැටික් හෘද රෝගය 2040 වසර වනවිට තුරන් කිරීමේ අරමුණින් ජාත්යන්තර සෞඛ්ය විශේෂඥයන්...
ඔස්ට්රේලියාවේ වසර 188ක ඉතිහාසයක් ඇති ප්රමුඛ පෙළේ වෙළෙඳ සමාගමක් වන David Jones, සිය වෙළෙඳසැල් ජාලයෙන් අඩක් වසා දැමීමට සූදානම් වන...
ඔස්ට්රේලියාවේ රාජ්ය සේවකයන් සඳහා වාර්ෂිකව වැය කරන මුදල ඩොලර් බිලියන 266.1ක් දක්වා ඉහළ යාමත් සමඟ රජයේ වියදම් අඩු කිරීම...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens...
යුද ගැටුම්, ස්වාභාවික විපත් සහ Cyber Attacks වැනි හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා සෑම ඔස්ට්රේලියානු පවුලක්ම අවම වශයෙන් දින තුනකට ප්රමාණවත්...
Victoria ප්රාන්තයේ Geelong Botanic Gardensහි වගා කර ඇති ලොව දුර්ලභම මල් වර්ග අතරට අයත් දැවැන්ත Corpse Flower මල පිපීමට සූදානම්...

ඔස්ට්රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Melbourne CBD ප්රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්රමුඛතාව ලබාදෙන වීසා ප්රතිපත්තිය තවදුරටත් ක්රියාත්මක කරන බව ෆෙඩරල් රජය

ඔස්ට්රේලියාවේ ප්රාදේශීය ප්රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa