

වැඩිහිටියන්ගේ සාක්කුවටත් විදින අලුත් Aged Care ක්‍රමය
ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
නොවැම්බර් 1 වැනිදා ආරම්භ වූ මෙම වැඩසටහන සම්බන්ධයෙන් වැඩිහිටි පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින OPAN සංවිධානය නිකුත් කළ වාර්තාවකින් මේ බව අනාවරණය කර තිබෙනවා.
එම වාර්තාවට අනුව නිවාස පිරිසිදු කිරීම වැනි Domestic Assistance සේවාවන් සඳහා පැයකට අය කළ ගාස්තුව ඩොලර් 65 සිට ඩොලර් 125 දක්වා ඉහළ ගිය අවස්ථා වාර්තා වෙනවා.

එමෙන්ම අමතර සේවා ගාස්තු, ආහාර සැපයීම සහ Nursing Services සඳහා අය කරන මුදල් ද ඉහළ ගොස් ඇති බව සඳහන්.
අධික ලෙස මුදල් අය කිරීම සහ වැරදි Invoicing සම්බන්ධයෙන් පැමිණිලි 430කට වැඩි සංඛ්‍යාවක් ද ලැබී තිබෙනවා.
සමහර අවස්ථාවල ලබා නොදුන් සේවාවන් සඳහා පවා මුදල් අය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, ඇතැම් සේවා සපයන්නන්ගෙන් මුදල් ආපසු ලබාගැනීමට ද පියවර ගෙන තිබෙනවා.
මේ අතර අසාධාරණ ලෙස මුදල් අය කරන සේවා සපයන්නන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව Federal Government ප්‍රකාශ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලබාගැනීමට බලාපොරොත්තු වන විදේශිකයන්ට බලපාන තවත් වැදගත් සංක්‍රමණ නීති වෙනසක් අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව...
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම, බැංකු පොලී අනුපාත වැඩිවීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ ආර්ථික විශ්වාසය වසර හතරකින්...
විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ගාස්තු අය කිරීමකින් තොරව ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට ශ්‍රී ලංකා රජය නව යෝජනාවක් ඉදිරිපත් කර...
Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරෙන් එකක් වන National Australia Bank හෙවත් NAB බැංකුව, වසර 14ක කාලයක් පුරා සිය සේවකයන් 66,000කට ආසන්න...
ඔස්ට්‍රේලියාවේ නවතම ජනමත සමීක්ෂණවලට අනුව Liberal සහ National පක්ෂ සන්ධානයට ජනතා සහාය ඉහළ යමින් පවතින අතර, අගමැති Anthony Albaneseගේ Labor...
ඔස්ට්‍රේලියාවේ Queensland සහ New South Wales ප්‍රාන්තවල මිලියන ගණනක ජනතාවට ඉදිරි දින කිහිපය තුළ දරුණු ගිගුරුම් සහිත වැසි, විනාශකාරී සුළං...
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese සහ බලශක්ති අමාත්‍ය Chris Bowen අතර පැවති පෞද්ගලික සංවාදයක් නොදැනුවත්වම මයික්‍රෆෝනයක සටහන් වීමත් සමඟ අගමැතිවරයාට දැඩි...
ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට සති තුනකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී, Labor පක්ෂය ගත් මැතිවරණ තීරණයක් හේතුවෙන්...

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa