

මෙල්බන් නගර මධ්‍යයේ සිඟමන් යැදීම ගැන දැඩි කතාබහක්
Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඒ අනුව Subclass 600 Visitor Visa හි සියලුම කාණ්ඩ සඳහා මෙන්ම Subclass 601 ETA සහ Subclass 651 eVisitor වීසා සඳහාත් Condition 8503 හෙවත් No Further Stay කොන්දේසිය අනිවාර්ය කර තිබෙනවා.
මෙම සංශෝධනයට අනුව නොවැම්බර් 28 වැනිදා හෝ ඉන්පසුව ඉදිරිපත් කරන අදාළ වීසා අයදුම්පත්වලට මෙම කොන්දේසිය ඇතුළත් කළ යුතුයි.

No Further Stay කොන්දේසිය යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයන්ට, විශේෂ අවසරයක් ලබා නොගතහොත්, එරට තුළ රැඳී සිටිමින් Protection Visa හැර වෙනත් Substantive Visa එකක් සඳහා අලුතින් අයදුම් කිරීමේ අවස්ථාව සීමා වෙනවා.
මීට පෙර Subclass 600 වීසා කාණ්ඩ කිහිපයකට පමණක් මෙම කොන්දේසිය අනිවාර්ය වූ අතර, නව සංශෝධනයෙන් එය සියලුම කාණ්ඩ සඳහා ව්‍යාප්ත කර තිබෙනවා.
කෙසේ වෙතත්, අයදුම්කරුගේ පාලනයෙන් බැහැරව සිදුවූ බලවත් සහ සානුකම්පිත තත්ත්වයන් වැනි නීතියේ සඳහන් විශේෂ අවස්ථාවලදී මෙම කොන්දේසිය ඉවත් කිරීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තවදුරටත් අවස්ථාව පවතිනවා.
වැදගත් කරුණක් වන්නේ නොවැම්බර් 28 වැනිදාට පෙර ඉදිරිපත් කරන අයදුම්පත්වලට මෙම නව සංශෝධනය අදාළ නොවන අතර, දැනටමත් වීසා ලබාගෙන සිටින සියලු දෙනාටත් එය ස්වයංක්‍රීයව බල නොපාන බවයි.
ඔස්ට්‍රේලියාවේ Queensland සහ New South Wales ප්‍රාන්තවල මිලියන ගණනක ජනතාවට ඉදිරි දින කිහිපය තුළ දරුණු ගිගුරුම් සහිත වැසි, විනාශකාරී සුළං...
ඔස්ට්‍රේලියාවේ Electric Vehicles (EV) සහ නිවෙස්වල සවිකරන Home Batteries සඳහා ලබාදෙන රජයේ බදු සහන සහ සහනාධාර අඩු කිරීමට හෝ අහෝසි...
Melbourne විශ්වවිද්‍යාලයේ විභාග කිහිපයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අවලංගු කිරීමට සිදුව තිබෙනවා. විභාග සඳහා භාවිත කළ ඩිජිටල් පද්ධතියේ ඇති වූ ගැටලුවක්...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ආහාර බෙදාහැරීමේ සේවකයෙකු පසුගියදා පිහි ඇනුමකින් ඝාතනය වීමට පෙර, සිදුවූ දේ දැක්වෙන නව CCTV දර්ශන පෙළක්...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරෙන් එකක් වන National Australia Bank හෙවත් NAB බැංකුව, වසර 14ක කාලයක් පුරා සිය සේවකයන් 66,000කට ආසන්න...
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්‍රියාත්මක කරන...
ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB)...
ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. පිලිපීනයේ මැනිලා නුවරදී අද,...
Victoria ප්‍රාන්තයේ Geelong Botanic Gardensහි වගා කර ඇති ලොව දුර්ලභම මල් වර්ග අතරට අයත් දැවැන්ත Corpse Flower මල පිපීමට සූදානම්...

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa

One Nation දේශපාලන පක්ෂයට සහ එහි නායිකා Pauline Hansonගේ ප්‍රතිපත්තිවලට එරෙහිව රටපුරා ශිෂ්‍ය විරෝධතා පැවැත්වීමත් සමඟ ඇය ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. Sydney නගරයේ Town