Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක සරම්ප හෙවත් Measles රෝගයට එරෙහි එන්නත්කරණ අනුපාතය 90%ටත් වඩා පහළ යෑම හේතුවෙන් රට තුළ සරම්ප ව්‍යාප්ත වීමේ අවදානම පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවනවා.

මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් 2014 වසරේ සිට ඔස්ට්‍රේලියාව පවත්වාගෙන එන, සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ඇති ජාත්‍යන්තර පිළිගැනීම අහිමි වීමේ අවදානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වනවිට South Australia ප්‍රාන්තයෙන් සරම්ප රෝග ව්‍යාප්තියක් වාර්තා වී ඇති අතර, පසුගිය සතියේ විදේශයක සිට පැමිණි ආසාදිත මගියෙකු Sydney ගුවන්තොටුපොළ හරහා ගමන් කර ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

Advertisement

මේ අතර, වසර 26ක් පුරා සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස පැවති ඇමෙරිකාවේ පිළිගැනීම ද රෝගීන්ගේ ශීඝ්‍ර ඉහළ යෑම හේතුවෙන් අහිමි වී ඇති බවයි වාර්තා පළ වන්නේ.

සරම්ප ඉතා වේගයෙන් පැතිරෙන වෛරස් රෝගයක් වන අතර, නියුමෝනියාව සහ මොළයේ ප්‍රදාහය වැනි බරපතළ සංකූලතා ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

Banner 01

එළඹෙන නත්තල් නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට, තම සරම්ප එන්නත්කරණ තත්ත්වය පරීක්ෂා කර අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා...

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා...

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය...

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා...

වික්ටෝරියා ප්‍රාන්තයේ Labor රජය යටතේ ක්‍රියාත්මක කළ Big Build ඉදිකිරීම් ව්‍යාපෘතිවල දූෂණ සහ වෘත්තීය සමිති බලපෑම් පිළිබඳ Royal Commission විමර්ශනයේදී...

ඇමෙරිකාව පුරා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ Sydney ගුවන්තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්වීමට නියමිත ගුවන් ගමන් කිහිපයක් ද නතර කර...

ඔස්ට්‍රේලියාවේ නවතම ජනමත සමීක්ෂණවලට අනුව Liberal සහ National පක්ෂ සන්ධානයට ජනතා සහාය ඉහළ යමින් පවතින අතර, අගමැති Anthony Albaneseගේ Labor...

වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 14ත් 17ත් අතර අපරාධවලට වරදකරුවන් වන තරුණයන් සඳහා විශේෂ Bootcamp පුනරුත්ථාපන වැඩසටහනක් හඳුන්වා දීමට Liberal පක්ෂය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවට යළි හිස ඔසවන රෝගයකින් තර්ජනයක්

Working Holiday Visa සීමා කිරීමේ සැලැස්ම කල් යයිද?

ඔස්ට්‍රේලියාවේ දෙවැනි සහ තෙවැනි වසරේ Working Holiday Visa ලබාගැනීම සඳහා හඳුන්වාදීමට සැලසුම් කළ Ballot ක්‍රමය ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට ෆෙඩරල් රජය සූදානම්

Read More »

ඔස්ට්‍රේලියාවටත් දැනුණු ඉන්දුනීසියානු භූමිකම්පාව

ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට පමණ ඉන්දුනීසියාවේ Tanimbar Islands ආසන්නයේ

Read More »

වැඩිහිටියන්ගේ සාක්කුවටත් විදින අලුත් Aged Care ක්‍රමය

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Read More »

මෙල්බන් නගර මධ්‍යයේ සිඟමන් යැදීම ගැන දැඩි කතාබහක්

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ගර්භණී මව්වරුන්ගේ වියදම අඩු කරන්න වික්ටෝරියා රජයෙන් සැලසුමක්

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »

රට ඇතුළේ අයට මුල් තැන – පිටරටින් එන Skilled Visa අයදුම්කරුවන්ට බලපෑමක්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom