

Coles එකට සයිබර් ප්රහාරයක් – පාරිභෝගිකයන්ට විශේෂ ඊමේල් පණිවිඩයක්
ඔස්ට්රේලියාවේ ප්රමුඛතම සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles සමාගම සයිබර් ආරක්ෂණ සිදුවීමකට මුහුණ දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයන් දැනුවත් කිරීමට විශේෂ ඊමේල් පණිවිඩයක් යොමු

ඔස්ට්රේලියානු භූමියේදී ඔස්ට්රේලියාවට එරෙහි එක්දින ජාත්යන්තර තරගයකදී සංචාරක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්යාවේ වාර්තාව අලුත් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 355ක් රැස් කිරීමත් සමඟයි.
එංගලන්ත ඉනිමේ කැපී පෙනෙන පිතිකරුවා වූ Tom Banton පන්දු 99කින් වේගවත් ලකුණු 121ක් රැස් කරමින් විශිෂ්ට ශතකයක් වාර්තා කළා.

මෙතෙක් මෙම වාර්තාවට හිමිකම් කීවේ, ශ්රී ලංකා කණ්ඩායමයි. ඒ, 2003 වසරේදී Sydney ක්රීඩාංගණයේදී ඔස්ට්රේලියාවට එරෙහිව කඩුලු 5ක් දැවී ලකුණු 343ක් රැස් කරමිනුයි.
එදා ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් සනත් ජයසූරිය පන්දු 105කින් ලකුණු 122ක් රැස් කළ අතර, මාවන් අතපත්තු ද විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් ලකුණු 101ක් ලබා ගත්තා.
ඒ අනුව, වසර 23ක් පුරා ශ්රී ලංකාව සතුව පැවති වාර්තාව එංගලන්තය තමන් සතු කරගැනීමට සමත් වුණා.
ඔස්ට්රේලියාවේ ගෘහස්ථ සහ ව්යාපාරික ගෑස් මිල අඩු කිරීමේ අරමුණින් රජය ඉදිරිපත් කර ඇති නව ගෑස් සැපයුම් යෝජනාවට සහාය ලබාදෙන ලෙස...
Melbourne විශ්වවිද්යාලයේ විභාග කිහිපයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අවලංගු කිරීමට සිදුව තිබෙනවා. විභාග සඳහා භාවිත කළ ඩිජිටල් පද්ධතියේ ඇති වූ ගැටලුවක්...
ඔස්ට්රේලියාවේ බැංකු ඉතුරුම් ගිණුම් හිමියන්ට තමන්ට හිමිවිය යුතු පොලී මුදල් සම්පූර්ණයෙන් නොලැබෙන අවදානමක් පවතින බවට Australian Securities and Investments Commission...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ Gippsland ප්රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන...
ඔස්ට්රේලියාවේ ප්රාන්ත කිහිපයක සරම්ප හෙවත් Measles රෝගයට එරෙහි එන්නත්කරණ අනුපාතය 90%ටත් වඩා පහළ යෑම හේතුවෙන් රට තුළ සරම්ප ව්යාප්ත වීමේ...
ලොව අභ්යවකාශ තාක්ෂණයේ ඓතිහාසික ජයග්රහණයක් සනිටුහන් කරමින් Elon Muskට අයත් SpaceX සමාගම, පෘථිවිය වටා ගමන් කළ Starship අභ්යවකාශ යානයක් ප්රථම...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයේ ප්රතිඵලය තීරණය කිරීමේදී, තරුණ සහ මැදිවියේ ඡන්දදායකයන් තීරණාත්මක බලවේගයක් වනු ඇති බව...
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, ප්රධාන දේශපාලන පක්ෂ හතරක් වන Labor, Coalition, Greens සහ One Nation පක්ෂ ඉදිරිපත්...
වික්ටෝරියා ප්රාන්තයේ Shepparton ප්රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර...

ඔස්ට්රේලියාවේ ප්රමුඛතම සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles සමාගම සයිබර් ආරක්ෂණ සිදුවීමකට මුහුණ දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයන් දැනුවත් කිරීමට විශේෂ ඊමේල් පණිවිඩයක් යොමු

Melbourne CBD ප්රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්රමුඛතාව ලබාදෙන වීසා ප්රතිපත්තිය තවදුරටත් ක්රියාත්මක කරන බව ෆෙඩරල් රජය

ඔස්ට්රේලියාවේ ප්රාදේශීය ප්රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa