

වැඩිහිටියන්ගේ සාක්කුවටත් විදින අලුත් Aged Care ක්‍රමය
ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි පක්ෂය පොරොන්දු වී ඇත්තේ.
මෙම යෝජනාව යටතේ ගර්භණී සමයේ සිදුකරන Non-Invasive Prenatal Testing හෙවත් NIPT පරීක්ෂණය නොමිලේ ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

දැනට මෙම පරීක්ෂණය පෞද්ගලිකව සිදුකර ගැනීමේදී ඩොලර් 400ත් 500ත් අතර මුදලක් වැය වන බව සඳහන්.
මෙම පරීක්ෂණය මගින් ගර්භණී සමයේදී දරුවාට Down Syndrome ඇතුළු ඇතැම් වර්ණදේහ සම්බන්ධ තත්ත්ව ඇතිවීමේ අවදානම හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වසරකට ඩොලර් මිලියන 15ක මුදලක් වෙන් කිරීමටත් Labor පක්ෂය සැලසුම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, NIPT පරීක්ෂණය මගින් අවදානම පමණක් හඳුනාගන්නා අතර එය අවසන් රෝග විනිශ්චයක් නොවන බවත් සැලකිය යුතුයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක සරම්ප හෙවත් Measles රෝගයට එරෙහි එන්නත්කරණ අනුපාතය 90%ටත් වඩා පහළ යෑම හේතුවෙන් රට තුළ සරම්ප ව්‍යාප්ත වීමේ...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී, ඉහළ යන අපරාධ සහ මානසික සෞඛ්‍ය සේවාවල පවතින...
ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ රැසක් නැවත නැවතත් හිඟවීම හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. නව විශ්ලේෂණයකින් අනාවරණ වී...
ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ වසර 100ක් පමණ පැරණි දේවස්ථානයක් ඩොලර් 45,000ක් වැනි අඩු මුදලකට අලෙවි වී තිබෙනවා. Horsham නගරයට කිලෝමීටර් 80ක්...
AI තාක්ෂණය සඳහා සිදුකරන දැවැන්ත ආයෝජන හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ප්‍රධාන අවදානම් දෙකක් මතුවිය හැකි බවට ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) අනතුරු...
ලොව ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන Microsoft සමාගමේ Outlook ඇතුළු ප්‍රධාන අන්තර්ජාල සේවා කිහිපයක ඇති වූ දැවැන්ත තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව...
Victoria ප්‍රාන්තයේ Geelong Botanic Gardensහි වගා කර ඇති ලොව දුර්ලභම මල් වර්ග අතරට අයත් දැවැන්ත Corpse Flower මල පිපීමට සූදානම්...
වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 14ත් 17ත් අතර අපරාධවලට වරදකරුවන් වන තරුණයන් සඳහා විශේෂ Bootcamp පුනරුත්ථාපන වැඩසටහනක් හඳුන්වා දීමට Liberal පක්ෂය...

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa