

Coles එකට සයිබර් ප්‍රහාරයක් – පාරිභෝගිකයන්ට විශේෂ ඊමේල් පණිවිඩයක්
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles සමාගම සයිබර් ආරක්ෂණ සිදුවීමකට මුහුණ දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයන් දැනුවත් කිරීමට විශේෂ ඊමේල් පණිවිඩයක් යොමු

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා මිලදීගත් Digital Gift Cardsවල තිබූ ඩොලර් සිය ගණනක මුදල් තමන්ගේ අනුමැතියකින් තොරව වෙනත් පුද්ගලයන් විසින් භාවිත කර ඇති බවට පාරිභෝගිකයන් රැසක් පැමිණිලි කර තිබෙනවා.
විශේෂයෙන්, Everyday Rewards වෙබ් අඩවිය සහ App එක හරහා 4%ක වට්ටමක් යටතේ මිලදීගත් WISH Gift Card සම්බන්ධයෙන් මෙම පැමිණිලි ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.
ඇතැම් පාරිභෝගිකයන්ට ඩොලර් 500ක් දක්වා අහිමි වී ඇති අතර, Brisbaneහි පාරිභෝගික කාන්තාවකගේ Gift Card එකක තිබූ ඩොලර් 500ක් ඇයගේ අනුදැනුමකින් තොරව Melbourneහි Doncaster ප්‍රදේශයේ Big W වෙළෙඳසැලකදී භාවිත කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

තවත් Sydney පාරිභෝගිකයෙකුගේ ඩොලර් 400ක Gift Card එකක්ද ඔහු කිසිදු ගනුදෙනුවක් සිදුනොකළ අවස්ථාවක වෙනත් වෙළෙඳසැලකදී භාවිත කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් Woolworths සමාගම පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, Gift Card තොරතුරු වෙනත් පුද්ගලයන් අතට පත්වූ ආකාරය මෙතෙක් අනාවරණය වී නැහැ.
තම Digital Gift Cardවල සැක සහිත ගනුදෙනු හඳුනාගන්නා පාරිභෝගිකයන්ට වහාම Woolworths Gift Card Support අංශය සම්බන්ධ කරගන්නා ලෙස දැනුම් දී ඇති අතර, බලපෑමට ලක්වූ පාරිභෝගිකයන්ට නව Gift Card ලබාදීම ඇතුළු විසඳුම් සලකා බලන බවයි එම සමාගම පවසන්නේ.
Melbourne විශ්වවිද්‍යාලයේ විභාග කිහිපයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අවලංගු කිරීමට සිදුව තිබෙනවා. විභාග සඳහා භාවිත කළ ඩිජිටල් පද්ධතියේ ඇති වූ ගැටලුවක්...
ඔස්ට්‍රේලියාවේ Employer-Sponsored Visa අයදුම්කරුවන්ට අදාළ Bridging Visa B (BVB) අයදුම්පත් ඇගයීමේ ක්‍රමවේදය නොවැම්බර් 30 වැනිදා සිට වෙනස් කිරීමට නියමිත බව...
ඔස්ට්‍රේලියාවේ Public Transport භාවිතයේදී Headphones නොමැතිව ජංගම දුරකථනවලින් සංගීතය හෝ වීඩියෝ ශබ්ද නඟා ප්‍රචාරය කරන මගීන්ට ඩොලර් 500ක් දක්වා දඩ...
වික්ටෝරියා ප්‍රාන්තයේ Warragul නගරය ආසන්නයේ අද (නොවැම්බර් 13) පෙරවරු 11.34ට රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා....
ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස දිගු කාලයක් පැවති ඔස්ට්‍රේලියාවේ ආකර්ෂණය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව IDP Education...
දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි...
ඔස්ට්‍රේලියාවේ ඉදිරි මාස කිහිපය තුළ ආහාර සහ පාන වර්ගවල මිල සියයට 7කින් පමණ ඉහළ යා හැකි බවට ප්‍රධාන ආහාර බෙදාහැරීමේ...
ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය මෝටර් රථ හිමියන් ගෙවන ඉන්ධන බද්ද, ධනවතුන්ගේ පුද්ගලික ජෙට් ගුවන් යානා සඳහා අය කරන ඉන්ධන බද්දට වඩා 15...
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාදේශීය ප්‍රදේශවල පවතින සේවක හිඟය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සමඟ සාකච්ඡා කළ බව අගමැති Anthony Albanese පවසනවා. Canberra හි පැවති...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles සමාගම සයිබර් ආරක්ෂණ සිදුවීමකට මුහුණ දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයන් දැනුවත් කිරීමට විශේෂ ඊමේල් පණිවිඩයක් යොමු

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa