Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ රක්ෂණ වාරික පසුගිය වසර පහ තුළ 46%කින් ඉහළ ගොස් ඇති බව නව විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

එම කාලය තුළ ජීවන වියදම ඉහළ ගොස් ඇත්තේ 23%කින් පමණක් වන අතර, රක්ෂණ වියදම් ඊට වඩා දෙගුණයක වේගයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

විශේෂයෙන් Home Insurance වාරිකවල සාමාන්‍ය ඉහළ යාම 50% ඉක්මවා ඇති බව වාර්තා වෙනවා.

Advertisement

Regional Victoria ප්‍රදේශයේ පදිංචි නිවාස හිමියෙකුට සම්පූර්ණ ආවරණයක් සහිත රක්ෂණයක් ලබාගැනීම සඳහා වසරකට ඩොලර් 6,000ත් 8,000ත් අතර මුදලක් ගෙවීමට සිදුව ඇති බව හෙළිවී තිබෙනවා.

පෙර රක්ෂණ හිමිකම් ඉල්ලීමක් සහ රක්ෂණ ඔප්පුව අවලංගු කිරීමක් හේතුවෙන් ඔහුට රක්ෂණ ආවරණයක් ලබාගැනීම තවදුරටත් දුෂ්කර වී ඇති බව සඳහන්.

Banner 01

ස්වාභාවික ආපදා වැඩිවීම, ගොඩනැගිලි ඉදිකිරීම් හා අලුත්වැඩියා වියදම් ඉහළ යාම සහ උද්ධමනය මෙම වාරික ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතු ලෙස පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ඇතැම් නිවාස හිමියන් රක්ෂණ ආවරණ අඩු කිරීමට හෝ රක්ෂණය ලබාගැනීමෙන්ම ඉවත් වීමට පෙළඹී ඇති බවට පාරිභෝගික සංවිධාන අනතුරු අඟවනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා Early Votings හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ...

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා...

Melbourne සිට Sydney දක්වා ඩොලර් 10ක් වැනි අඩු මුදලකට බස් රථයකින් ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් FlixBus සමාගම...

Victoria ප්‍රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්‍රාන්ත මැතිවරණයට...

යුරෝපා තරග සංචාරයකදී ජාත්‍යන්තර මේස පන්දු තරගාවලි තුනකට සහභාගි වී රන් පදක්කම් හතරක් දිනාගත් ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩක තාවි සමරවීර...

යුද ගැටුම්, ස්වාභාවික විපත් සහ Cyber Attacks වැනි හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා සෑම ඔස්ට්‍රේලියානු පවුලක්ම අවම වශයෙන් දින තුනකට ප්‍රමාණවත්...

Coles සහ Woolworths සුපිරි වෙළඳසැල්වල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් සාධාරණද යන්න සොයා බැලීමට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම වන ACCC විශේෂ විමර්ශනයක්...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය මෙවර දැඩි තරගකාරී ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ප්‍රධාන දේශපාලන බලවේග වන...

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව සිය වගකීම ඉටුකරමින් සිටින බව අගමැති Anthony Albanese ප්‍රකාශ කළද, ගල්අඟුරු සහ ස්වාභාවික වායු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ නිවාස රක්ෂණ වාරික පාලනයෙන් තොරව ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ජීවිත බේරාගැනීමට රජයෙන් ඩොලර් මිලියන 2ක්

ඔස්ට්‍රේලියාවේ අවයව පරිත්‍යාගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 2කට වැඩි නව අරමුදලක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. DonateLife Community Awareness Grants වැඩසටහන යටතේ,

Read More »

Victoria ප්‍රාන්ත මැතිවරණයේ Early Voting හෙට සිට ඇරඹෙයි

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා Early Votings හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ සඳහා Victoria ප්‍රාන්තය පුරා ඡන්ද

Read More »

වික්ටෝරියාවේ දෙමාපියන්ට අමතර වියදමක් විය හැකි පෙර පාසල් ගාස්තු ගැන නව කතාබහක්

Victoria ප්‍රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්‍රාන්ත මැතිවරණයට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂ අතර

Read More »

Antibiotics ගන්න කලින් දැනගන්න – සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිජීවක ඖෂධවලින් පාලනය කිරීමට අපහසු බැක්ටීරියා ආසාදන පිළිබඳ වාර්තා ඉහළ යමින් පවතින බව Australian Medical Association නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. 2024

Read More »

දරුවන්ගේ Social Media සීමා නොතකන සමාගම්වලට ඩොලර් බිලියන ගණනකින් දඩ

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ නීති කඩකරන සමාගම්වලට පනවන දඩ මුදල් ප්‍රමාණවත් නොවන බවට විවේචන එල්ල වී තිබෙනවා. දැනට එවැනි

Read More »

රැකියා ස්ථානයේ අසාධාරණයකට ලක්වුණාද? Visa ගැන බිය නොවී පැමිණිලි කරන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වීසා හිමියන් සහ සංක්‍රමණික සේවකයන්ට තම රැකියා අයිතිවාසිකම් පිළිබඳව වැදගත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, පුද්ගලයෙකුගේ වීසා තත්ත්වය කුමක් වුවත් ඔස්ට්‍රේලියාවේ අනෙකුත්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom