

ඔස්ට්‍රේලියානුවන්ගේ ජීවිත බේරාගැනීමට රජයෙන් ඩොලර් මිලියන 2ක්
ඔස්ට්‍රේලියාවේ අවයව පරිත්‍යාගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 2කට වැඩි නව අරමුදලක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. DonateLife Community Awareness Grants වැඩසටහන යටතේ,

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ නීති කඩකරන සමාගම්වලට පනවන දඩ මුදල් ප්‍රමාණවත් නොවන බවට විවේචන එල්ල වී තිබෙනවා.
දැනට එවැනි සමාගම්වලට පැනවිය හැකි උපරිම දඩය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 109.2ක්.
කෙසේ වෙතත්, ගෝලීය තාක්ෂණික සමාගම්වල ආදායම සැලකීමේදී එම මුදල ප්‍රමාණවත් වැළැක්වීමක් නොවන බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, දඩ මුදල් සමාගම්වල ගෝලීය ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස තීරණය කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.
කැනඩාවේ යෝජිත ක්‍රමවේදයක් අනුව ගෝලීය ආදායමෙන් 3%ක් දක්වා දඩ පැනවීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු වී ඇති බව සඳහන්.
එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වුවහොත් ඇතැම් විශාල සමාගම්වලට බිලියන ගණනක දඩ මුදල් ගෙවීමට සිදුවිය හැකියි.
මේ අතර, නීති අනුගමනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකා පහක් පිළිබඳව මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වන නමුත් දඩ පැනවීමේ පියවරක් මෙතෙක් ගෙන නැහැ.
මෙල්බන් වයඹදිග ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් (Aged Care Facility) ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමකින් පසු එම ස්ථානයට විශේෂ පොලිස්...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන...
ඔස්ට්‍රේලියාවේ වසර දහයක විශ්වාසය දිනාගත් ශ්‍රී ලාංකික සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Onaro Foods හි නවතම ශාඛාව හෙට, නොවැම්බර් 14 වැනි...
වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ නීති කඩකරන සමාගම්වලට පනවන දඩ මුදල් ප්‍රමාණවත් නොවන බවට විවේචන...
Victoria ප්‍රාන්තයේ Ballarat ප්‍රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඊයේ...
ඔස්ට්‍රේලියාවේ දෙවැනි සහ තෙවැනි වසරේ Working Holiday Visa ලබාගැනීම සඳහා හඳුන්වාදීමට සැලසුම් කළ Ballot ක්‍රමය ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා...
ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa හෙවත් Backpacker වීසා සඳහා හඳුන්වා දීමට සැලසුම් කළ දැඩි සීමාවන් කිහිපයක් සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය සලකා...
ඔස්ට්‍රේලියාවේ වසර 188ක ඉතිහාසයක් ඇති ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සමාගමක් වන David Jones, සිය වෙළෙඳසැල් ජාලයෙන් අඩක් වසා දැමීමට සූදානම් වන...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ගේ පැමිණීම සීමා කළහොත් හෝටල් සහ ආපනශාලා ක්ෂේත්‍රයේ බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බව එම ක්ෂේත්‍රයේ නියෝජිතයන් අනතුරු අඟවනවා....

ඔස්ට්‍රේලියාවේ අවයව පරිත්‍යාගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 2කට වැඩි නව අරමුදලක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. DonateLife Community Awareness Grants වැඩසටහන යටතේ,

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා Early Votings හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ සඳහා Victoria ප්‍රාන්තය පුරා ඡන්ද

Victoria ප්‍රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්‍රාන්ත මැතිවරණයට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂ අතර

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිජීවක ඖෂධවලින් පාලනය කිරීමට අපහසු බැක්ටීරියා ආසාදන පිළිබඳ වාර්තා ඉහළ යමින් පවතින බව Australian Medical Association නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. 2024

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ නීති කඩකරන සමාගම්වලට පනවන දඩ මුදල් ප්‍රමාණවත් නොවන බවට විවේචන එල්ල වී තිබෙනවා. දැනට එවැනි

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වීසා හිමියන් සහ සංක්‍රමණික සේවකයන්ට තම රැකියා අයිතිවාසිකම් පිළිබඳව වැදගත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, පුද්ගලයෙකුගේ වීසා තත්ත්වය කුමක් වුවත් ඔස්ට්‍රේලියාවේ අනෙකුත්