Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියාවේ පාසලක සිසුවෙකු Grooming කිරීමේ චෝදනාවකට විමර්ශනයට ලක්ව සිටි ගුරුවරයෙකු Northern Territory වෙත ගොස් පාසල් දෙකක සේවය කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම සිදුවීමත් සමඟ ඔස්ට්‍රේලියාව පුරා ගුරුවරුන් පිළිබඳ තොරතුරු ඇතුළත් ජාතික ලියාපදිංචි පද්ධතියක් හඳුන්වාදෙන ලෙස ළමා ආරක්ෂණ සංවිධාන ඉල්ලීම් කරනවා.

අදාළ ගුරුවරයා 2020 වසරේදී Warrnambool College පාසලේ 15 හැවිරිදි සිසුවෙකු සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

Advertisement

ඔහු එම සිසුවාට පණිවිඩ 100කට ආසන්න සංඛ්‍යාවක් යවා ඇති අතර, පාසල් වේලාවෙන් පසුව දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබෙනවා.

2023 වසරේදී මෙම චෝදනා පාසල විසින් අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී ඇති අතර, 2024 වසරේදී Northern Territory පාසල් දෙකක සේවයට එක්වී තිබෙනවා.

Banner 01

මේ අතර Victorian Institute of Teaching ආයතනය 2024 මැයි මාසයේදී ඔහුගේ ගුරු ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබුණත්, පසුව සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදීමෙන් ඉවත් වීම හේතුවෙන් විමර්ශනය අවසන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ ගුරුවරයාගේ Northern Territory ගුරු ලියාපදිංචිය තවමත් ක්‍රියාත්මක බව සඳහන්.

මෙවැනි සිදුවීම්වලදී ප්‍රාන්ත අතර තොරතුරු හුවමාරු කිරීමේ දුර්වලතා මඟහරවා ගැනීමට ජාතික Teacher Register එකක් අවශ්‍ය බව National Children’s Commissioner ඇතුළු ළමා ආරක්ෂණ ක්ෂේත්‍රයේ නියෝජිතයන් පෙන්වා දෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට එකම ස්ථානයකදී හමුවීමට, ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සහ ශ්‍රී ලාංකික සංස්කෘතියේ රසය විඳගැනීමට අවස්ථාව සලසන...

Coles සහ Woolworths සුපිරි වෙළඳසැල්වල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් සාධාරණද යන්න සොයා බැලීමට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම වන ACCC විශේෂ විමර්ශනයක්...

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB)...

2018 වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අර්බුදයකට ඇද දැමූ පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක David Warner...

ඇමෙරිකාව පුරා ගුවන් ගමන් පාලන සන්නිවේදන පද්ධතියේ ඇතිවූ බරපතළ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇමෙරිකාවේ සියලුම ගුවන්තොටුපොළවලින් පිටත්වන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට...

ඔස්ට්‍රේලියානු භූමියේදී ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින ජාත්‍යන්තර තරගයකදී සංචාරක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්...

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා...

ලොව පුරා Microsoft සේවා පැය 24කට ආසන්න කාලයක් බිඳවැටීමත් සමඟ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතනවල සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය Cyber...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට දින 16ක් ඉතිරිව තිබියදී, Williamstown ආසනය සඳහා නම් කර සිටි Paul Lindemannගේ අපේක්ෂකත්වයට ලබාදී තිබූ Liberal...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

විමර්ශනයකට ලක්වූ ගුරුවරයෙක් ප්‍රාන්ත මාරු කර සේවයට – ඔස්ට්‍රේලියාවේ පාසල් පද්ධතිය ගැන ප්‍රශ්නයක්

ඔස්ට්‍රේලියානුවන්ගේ ජීවිත බේරාගැනීමට රජයෙන් ඩොලර් මිලියන 2ක්

ඔස්ට්‍රේලියාවේ අවයව පරිත්‍යාගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 2කට වැඩි නව අරමුදලක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. DonateLife Community Awareness Grants වැඩසටහන යටතේ,

Read More »

Victoria ප්‍රාන්ත මැතිවරණයේ Early Voting හෙට සිට ඇරඹෙයි

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා Early Votings හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ සඳහා Victoria ප්‍රාන්තය පුරා ඡන්ද

Read More »

වික්ටෝරියාවේ දෙමාපියන්ට අමතර වියදමක් විය හැකි පෙර පාසල් ගාස්තු ගැන නව කතාබහක්

Victoria ප්‍රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්‍රාන්ත මැතිවරණයට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂ අතර

Read More »

Antibiotics ගන්න කලින් දැනගන්න – සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිජීවක ඖෂධවලින් පාලනය කිරීමට අපහසු බැක්ටීරියා ආසාදන පිළිබඳ වාර්තා ඉහළ යමින් පවතින බව Australian Medical Association නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. 2024

Read More »

දරුවන්ගේ Social Media සීමා නොතකන සමාගම්වලට ඩොලර් බිලියන ගණනකින් දඩ

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ නීති කඩකරන සමාගම්වලට පනවන දඩ මුදල් ප්‍රමාණවත් නොවන බවට විවේචන එල්ල වී තිබෙනවා. දැනට එවැනි

Read More »

රැකියා ස්ථානයේ අසාධාරණයකට ලක්වුණාද? Visa ගැන බිය නොවී පැමිණිලි කරන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වීසා හිමියන් සහ සංක්‍රමණික සේවකයන්ට තම රැකියා අයිතිවාසිකම් පිළිබඳව වැදගත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, පුද්ගලයෙකුගේ වීසා තත්ත්වය කුමක් වුවත් ඔස්ට්‍රේලියාවේ අනෙකුත්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom