

ඔස්ට්‍රේලියානුවන්ගේ ජීවිත බේරාගැනීමට රජයෙන් ඩොලර් මිලියන 2ක්
ඔස්ට්‍රේලියාවේ අවයව පරිත්‍යාගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 2කට වැඩි නව අරමුදලක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. DonateLife Community Awareness Grants වැඩසටහන යටතේ,

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිජීවක ඖෂධවලින් පාලනය කිරීමට අපහසු බැක්ටීරියා ආසාදන පිළිබඳ වාර්තා ඉහළ යමින් පවතින බව Australian Medical Association නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
2024 වසරේදී Antibiotics ඖෂධවලින් පාලනය කිරීමට අපහසු බරපතළ බැක්ටීරියා ආසාදන පිළිබඳ වාර්තා සියයට 25කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ සඳහන්.
මෙවැනි ආසාදන ඇති කරන බැක්ටීරියාවන්, සාමාන්‍ය Antibiotics ඖෂධවලින් විනාශ කිරීමට අපහසු වන නිසා, රෝගීන් සුව කිරීම දුෂ්කර විය හැකි අතර ඔවුන්ගේ ජීවිතවලටද අවදානමක් ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.

මෙම ගැටලුව හේතුවෙන් සාමාන්‍ය සැත්කම්, පිළිකා සඳහා ලබාදෙන ප්‍රතිකාර සහ දරු ප්‍රසූති පවා වඩාත් අවදානම් සහිත විය හැකි බවයි, Australian Medical Association හි සභාපති Dr Michael Bonning පවසන්නේ.
මෙම ගැටලුව තවදුරටත් වර්ධනය වුවහොත්, 2050 වසර වනවිට ලොව පුරා මිලියන 39ක පමණ මරණ සංඛ්‍යාවක් Antibiotics ඖෂධවලට බැක්ටීරියා ඔරොත්තු දීම හේතුවෙන් සිදුවිය හැකි බවට සෞඛ්‍ය අංශ පුරෝකථනය කර තිබෙනවා.
මේ හේතුවෙන් වෛද්‍ය උපදෙස් නොමැතිව Antibiotics ඖෂධ භාවිත නොකරන ලෙසත්, අනවශ්‍ය අවස්ථාවලදී එම ඖෂධ ලබාගැනීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය විශේෂඥයන් ජනතාවට දැනුම් දෙනවා.
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලබාගැනීමට බලාපොරොත්තු වන විදේශිකයන්ට බලපාන තවත් වැදගත් සංක්‍රමණ නීති වෙනසක් අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව...
වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට එකම ස්ථානයකදී හමුවීමට, ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සහ ශ්‍රී ලාංකික සංස්කෘතියේ රසය විඳගැනීමට අවස්ථාව සලසන...
ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ...
ඔස්ට්‍රේලියාවේ අවයව පරිත්‍යාගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 2කට වැඩි නව අරමුදලක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. DonateLife...
ඔස්ට්‍රේලියාවේ අඩු වැටුප් ලබන සේවකයන් සහ වාර්ෂිකව ඩොලර් 190,000කට ආසන්න ආදායමක් උපයන පුද්ගලයන්, ඉදිරි වසර දහය තුළ ආදායම් බදු බර...
ලොව අභ්‍යවකාශ තාක්ෂණයේ ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරමින් Elon Muskට අයත් SpaceX සමාගම, පෘථිවිය වටා ගමන් කළ Starship අභ්‍යවකාශ යානයක් ප්‍රථම...
Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති...
ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් සහ හෙදියන් සඳහා පළකරන රැකියා දැන්වීම් සංඛ්‍යාව 19.2%කින් ඉහළ ගොස් තිබෙනවා. Jobs and Skills Australia ආයතනය නොවැම්බර් 13...
මෙල්බන් වයඹදිග ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් (Aged Care Facility) ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමකින් පසු එම ස්ථානයට විශේෂ පොලිස්...

ඔස්ට්‍රේලියාවේ අවයව පරිත්‍යාගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 2කට වැඩි නව අරමුදලක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. DonateLife Community Awareness Grants වැඩසටහන යටතේ,

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා Early Votings හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ සඳහා Victoria ප්‍රාන්තය පුරා ඡන්ද

Victoria ප්‍රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්‍රාන්ත මැතිවරණයට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂ අතර

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිජීවක ඖෂධවලින් පාලනය කිරීමට අපහසු බැක්ටීරියා ආසාදන පිළිබඳ වාර්තා ඉහළ යමින් පවතින බව Australian Medical Association නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. 2024

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ නීති කඩකරන සමාගම්වලට පනවන දඩ මුදල් ප්‍රමාණවත් නොවන බවට විවේචන එල්ල වී තිබෙනවා. දැනට එවැනි

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වීසා හිමියන් සහ සංක්‍රමණික සේවකයන්ට තම රැකියා අයිතිවාසිකම් පිළිබඳව වැදගත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, පුද්ගලයෙකුගේ වීසා තත්ත්වය කුමක් වුවත් ඔස්ට්‍රේලියාවේ අනෙකුත්