Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, එහි CCTV දර්ශන Victoria Police විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

Tarneit ප්‍රදේශයේ Droomer Way මාර්ගයේ මෙම ගැටුම සිදුව ඇති අතර, එම අවස්ථාවේ වෙඩි හඬ කිහිපයක් ද ඇසුණු බවයි සිද්ධිය දුටු පුද්ගලයෙකු පොලිසියට පවසා ඇත්තේ.

CCTV දර්ශනවල පුද්ගලයන් පිරිසක් ආයුධ රැගෙන මාර්ගයේ දිවයන ආකාරයත්, මෝටර් රථයක් වේගයෙන් පසුපසට ධාවනය වී කණුවක ගැටීමෙන් අනතුරුව එහි වීදුරු කඩා දමන ආකාරයත් සටහන් වී තිබෙනවා.

Advertisement

මෙම ගැටුමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති අතර, ඔහු මේ වනවිට සුවය ලබා ඇති බව පොලිසිය සඳහන් කරනවා.

එමෙන්ම 43 හැවිරිදි තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල සහිතව රෝහල්ගත වී තිබෙනවා.

Banner 01

සිද්ධිය සම්බන්ධයෙන් Tarneit සහ Truganina ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 43ත් අතර පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සිදුකරන තෙක් ඔවුන් නිදහස් කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙය පුද්ගලයන් විශාල පිරිසක් ආයුධ රැගෙන සම්බන්ධ වූ ඉතා ප්‍රචණ්ඩකාරී සහ සංවිධානාත්මක ගැටුමක් බවයි.

මේ අතර ගැටුමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් හඳුනාගැනීමට සහ සිද්ධියට සම්බන්ධ වාහන දෙකක් සොයාගැනීමට Victoria Police මහජන සහාය ඉල්ලා සිටිනවා.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තොරතුරු දන්නා පුද්ගලයන්ට Crime Stoppers – 1800 333 000 අංකය ඔස්සේ පොලිසිය දැනුවත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

BBC, CNN, Zoom, Salesforce සහ Air France ඇතුළු ලොව ප්‍රකට ආයතන රැසක වෙබ් අඩවි හරහා පරිශීලකයන්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමට...

Melbourne විශ්වවිද්‍යාලයේ විභාග කිහිපයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අවලංගු කිරීමට සිදුව තිබෙනවා. විභාග සඳහා භාවිත කළ ඩිජිටල් පද්ධතියේ ඇති වූ ගැටලුවක්...

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන්...

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි...

ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵලය තීරණය කිරීමේදී, තරුණ සහ මැදිවියේ ඡන්දදායකයන් තීරණාත්මක බලවේගයක් වනු ඇති බව...

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා...

ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන පද්ධතියේ එක් Router උපකරණයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට...

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Cricket Bats සහ කඩු අරන් මෙල්බන්හි පාරක් මැද දරුණු ගැටුමක්

ඔස්ට්‍රේලියාවේ විරැකියාව වැඩිවෙයි – වැටුප් අඩුවෙයි

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් විරැකියා අනුපාතය 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) අද (නොවැම්බර් 19) නිකුත් කළ

Read More »

AI නිසා ඔස්ට්‍රේලියාවේ විදුලි බිල්පත් 20%කින් ඉහළට?

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සඳහා භාවිත කරන Data Centres සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාමත් සමඟ 2035 වසර වනවිට විදුලි මිල සියයට 20කින් පමණ ඉහළ යාමේ අවදානමක් පවතින

Read More »

Cricket Bats සහ කඩු අරන් මෙල්බන්හි පාරක් මැද දරුණු ගැටුමක්

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති

Read More »

Cricket Bats සහ කඩු අරන් මෙල්බන්හි පාරක් මැද දරුණු ගැටුමක්

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති

Read More »

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්කරුවන්ට වැදගත් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

Read More »

AI සමාගම්වලට ඔස්ට්‍රේලියාවෙන් ප්‍රබල අභියෝගයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ, AI සමාගම් තම තාක්ෂණය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom