

ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල දෙකක් ලොව හොඳම දහය අතරට
ඔස්ට්‍රේලියාවේ Melbourne විශ්වවිද්‍යාලය 2027 වසර සඳහා නිකුත් කළ ලෝක විශ්වවිද්‍යාල තිරසාර සංවර්ධන ශ්‍රේණිගත කිරීම්වල ලොව 9 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. QS ආයතනය පසුගියදා නිකුත් කළ

ඔස්ට්‍රේලියාවේ පවතින ගුරු හිඟයට විසඳුමක් ලෙස ගුරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා ඩොලර් 40,000ක් දක්වා වටිනා ශිෂ්‍යත්ව 1,000ක් ලබාදීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් (Jason Clare) පවසන්නේ ගුරු වෘත්තිය ලෝකයේ වැදගත්ම රැකියාවක් වුවත්, ඔස්ට්‍රේලියාවේ ප්‍රමාණවත් ගුරුවරුන් නොමැති බවයි.
Commonwealth Teaching Scholarships වැඩසටහන යටතේ 2027 වසරේ ගුරු පුහුණු උපාධි ආරම්භ කරන සුදුසුකම් ලත් සිසුන්ට මෙම අවස්ථාව හිමිවනවා.

ඒ අනුව Bachelor උපාධි හදාරන සිසුන්ට ඩොලර් 40,000ක් දක්වාත්, Postgraduate පාඨමාලා හදාරන සිසුන්ට ඩොලර් 20,000ක් දක්වාත් ශිෂ්‍යත්ව ලබාගත හැකියි.
මේ වනවිටත් මෙම වැඩසටහන මගින් සිසුන් 3,000කට ආසන්න පිරිසකට සහාය ලබාදී ඇති අතර, තවත් ශිෂ්‍යත්ව 1,000ක් සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා.
මෙම ශිෂ්‍යත්ව සඳහා ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, Permanent Residentsලාට, නවසීලන්ත පුරවැසියන්ට සහ Permanent Humanitarian Visa හිමියන්ට අනෙකුත් සුදුසුකම් සපුරන්නේ නම් අයදුම් කළ හැකියි.
කෙසේ වෙතත්, ශිෂ්‍යත්වය ලබාගන්නා අය උපාධිය අවසන් කිරීමෙන් පසු රජයේ පාසලක හෝ රජය පවත්වාගෙන යන මුල් ළමාවිය අධ්‍යාපන ආයතනයක නියමිත කාලයක් සේවය කිරීමට එකඟ විය යුතුයි.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2027 ජනවාරි 15 වැනිදායි.
වැඩි විස්තර සහ අයදුම් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසිය හැකියි.
ඔස්ට්‍රේලියාවේ ඉහළ ජීවන වියදම හමුවේ Western Australia ප්‍රාන්තයේ සුදුසුකම් ලත් රියදුරන් පිරිසකට ඉන්ධන මිලෙන් නව discount එකක් ලබාදීමට ප්‍රාන්ත රජය...
ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වීසා හිමියන් සහ සංක්‍රමණික සේවකයන්ට තම රැකියා අයිතිවාසිකම් පිළිබඳව වැදගත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, පුද්ගලයෙකුගේ වීසා...
Coles සහ Woolworths සුපිරි වෙළඳසැල්වල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් සාධාරණද යන්න සොයා බැලීමට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම වන ACCC විශේෂ විමර්ශනයක්...
Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාල දෙකක් වන Coles සහ Woolworths සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂක ගැටලු දෙකක් වාර්තා වීමත් සමඟ පාරිභෝගිකයන්ට විශේෂ...
Melbourne CBD ප්‍රදේශයේ ක්‍රියාත්මක Fast Food, Restaurants සහ Cafés ඇතුළු ව්‍යාපාරික ස්ථාන 30කට අධික සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ (ATO) නිලධාරීන්ගේ...
ඔස්ට්‍රේලියාවේ Electric Vehicles (EV) සහ නිවෙස්වල සවිකරන Home Batteries සඳහා ලබාදෙන රජයේ බදු සහන සහ සහනාධාර අඩු කිරීමට හෝ අහෝසි...
වික්ටෝරියා ප්‍රාන්තයේ Warragul නගරය ආසන්නයේ අද (නොවැම්බර් 13) පෙරවරු 11.34ට රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා....
යුරෝපා තරග සංචාරයකදී ජාත්‍යන්තර මේස පන්දු තරගාවලි තුනකට සහභාගි වී රන් පදක්කම් හතරක් දිනාගත් ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩක තාවි සමරවීර...

ඔස්ට්‍රේලියාවේ Melbourne විශ්වවිද්‍යාලය 2027 වසර සඳහා නිකුත් කළ ලෝක විශ්වවිද්‍යාල තිරසාර සංවර්ධන ශ්‍රේණිගත කිරීම්වල ලොව 9 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. QS ආයතනය පසුගියදා නිකුත් කළ

ඔස්ට්‍රේලියාවේ Surrogacy සම්බන්ධ නීති පද්ධතියේ පුළුල් වෙනසක් සිදුකිරීම සඳහා නව නිර්දේශ 47ක් ඉදිරිපත් කර තිබෙනවා. Australian Law Reform Commission විසින් ඉදිරිපත් කළ මෙම නිර්දේශවල ප්‍රධාන

ටස්මේනියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate නිෂ්පාදන සන්නාමයක් වන Coal River Farm සමාගම මූල්‍ය අර්බුද හේතුවෙන් Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා. 2015 වසරේදී ආරම්භ කළ මෙම

BBC, CNN, Zoom, Salesforce සහ Air France ඇතුළු ලොව ප්‍රකට ආයතන රැසක වෙබ් අඩවි හරහා පරිශීලකයන්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කළ සයිබර් ප්‍රහාරයක් අනාවරණය

ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම

ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ මිනිසාගේ අනන්‍යතාව සහ අනාගතය