

ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල දෙකක් ලොව හොඳම දහය අතරට
ඔස්ට්‍රේලියාවේ Melbourne විශ්වවිද්‍යාලය 2027 වසර සඳහා නිකුත් කළ ලෝක විශ්වවිද්‍යාල තිරසාර සංවර්ධන ශ්‍රේණිගත කිරීම්වල ලොව 9 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. QS ආයතනය පසුගියදා නිකුත් කළ

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන්ගේ දෙමාපියන් ස්ථිර පදිංචිය සඳහා ගෙන්වා ගැනීමට ලබාදෙන Permanent Parent Visa සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට Pauline Hansonගේ One Nation පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සමඟම ඔස්ට්‍රේලියාවේ වාර්ෂික මානුෂීය වීසා (Humanitarian Visa) ප්‍රමාණය සියයට 90කින් කප්පාදු කිරීමට ද එම පක්ෂය යෝජනා කර තිබෙනවා.
ඒ අනුව දැනට වසරකට ලබාදෙන මානුෂීය වීසා 20,000ක ප්‍රමාණය 2,000 දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, සංක්‍රමණිකයන්ගේ දෙමාපියන්ට තාවකාලික වීසා මඟින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව ලබාදෙන අතර, ඔවුන්ගේ සියලු වියදම් පවුලේ සාමාජිකයන් විසින් දැරිය යුතු බව One Nation පක්ෂය පවසනවා.
මෙම වීසා වැඩසටහන් වත්මන් ආකාරයෙන් තවත් වසර දහයක් පවත්වාගෙන ගියහොත්, ඒවා යටතේ පැමිණෙන සංක්‍රමණිකයන්ගේ ජීවිත කාලය පුරා ඔස්ට්‍රේලියානු බදු ගෙවන්නන්ට ඩොලර් බිලියන 141ක ශුද්ධ වියදමක් දැරීමට සිදුවනු ඇතැයි පක්ෂය ඇස්තමේන්තු කර තිබෙනවා.
නිවාස, ආහාර සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔස්ට්‍රේලියානුවන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබාදීම මෙම යෝජනාවේ අරමුණ බව පක්ෂ නායිකා Pauline Hanson පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් විවේචන ද එල්ල වී ඇති අතර, සංක්‍රමණික පවුල්වලට සහ මානුෂීය ආරක්ෂාව අවශ්‍ය පුද්ගලයන්ට ඉන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවට අදහස් පළවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා...
ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන පද්ධතියේ එක් Router උපකරණයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට...
ඔස්ට්‍රේලියාවේ ඉහළ ජීවන වියදම හමුවේ Western Australia ප්‍රාන්තයේ සුදුසුකම් ලත් රියදුරන් පිරිසකට ඉන්ධන මිලෙන් නව discount එකක් ලබාදීමට ප්‍රාන්ත රජය...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ගේ පැමිණීම සීමා කළහොත් හෝටල් සහ ආපනශාලා ක්ෂේත්‍රයේ බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බව එම ක්ෂේත්‍රයේ නියෝජිතයන් අනතුරු අඟවනවා....
Victoria ප්‍රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්‍රාන්ත මැතිවරණයට...
ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර, රාජ්‍ය ආයතන සහ පරිගණක පද්ධති ඉලක්ක කරගනිමින් සිදුවන Cyber Attacks පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Australian...
Victoria ප්‍රාන්තයේ Community Language Schoolsවලට VCE භාෂා විෂයයන් ඉගැන්වීමේ අවස්ථාව අහිමි වීමත් සමඟ බහුසංස්කෘතික ප්‍රජාවන් අතර දැඩි කනස්සල්ලක් මතුව තිබෙනවා....
ටස්මේනියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate නිෂ්පාදන සන්නාමයක් වන Coal River Farm සමාගම මූල්‍ය අර්බුද හේතුවෙන් Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා....
වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 14ත් 17ත් අතර අපරාධවලට වරදකරුවන් වන තරුණයන් සඳහා විශේෂ Bootcamp පුනරුත්ථාපන වැඩසටහනක් හඳුන්වා දීමට Liberal පක්ෂය...

ඔස්ට්‍රේලියාවේ Melbourne විශ්වවිද්‍යාලය 2027 වසර සඳහා නිකුත් කළ ලෝක විශ්වවිද්‍යාල තිරසාර සංවර්ධන ශ්‍රේණිගත කිරීම්වල ලොව 9 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. QS ආයතනය පසුගියදා නිකුත් කළ

ඔස්ට්‍රේලියාවේ Surrogacy සම්බන්ධ නීති පද්ධතියේ පුළුල් වෙනසක් සිදුකිරීම සඳහා නව නිර්දේශ 47ක් ඉදිරිපත් කර තිබෙනවා. Australian Law Reform Commission විසින් ඉදිරිපත් කළ මෙම නිර්දේශවල ප්‍රධාන

ටස්මේනියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate නිෂ්පාදන සන්නාමයක් වන Coal River Farm සමාගම මූල්‍ය අර්බුද හේතුවෙන් Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා. 2015 වසරේදී ආරම්භ කළ මෙම

BBC, CNN, Zoom, Salesforce සහ Air France ඇතුළු ලොව ප්‍රකට ආයතන රැසක වෙබ් අඩවි හරහා පරිශීලකයන්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කළ සයිබර් ප්‍රහාරයක් අනාවරණය

ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම

ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ මිනිසාගේ අනන්‍යතාව සහ අනාගතය