Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Melbourne විශ්වවිද්‍යාලය 2027 වසර සඳහා නිකුත් කළ ලෝක විශ්වවිද්‍යාල තිරසාර සංවර්ධන ශ්‍රේණිගත කිරීම්වල ලොව 9 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.

QS ආයතනය පසුගියදා නිකුත් කළ මෙම ශ්‍රේණිගත කිරීම්වලදී Melbourne විශ්වවිද්‍යාලය ලකුණු 100න් 97.9ක් ලබාගෙන තිබෙනවා.

සමාජයට ලබාදෙන දායකත්වය හෙවත් Social Impact අංශයෙන් ලකුණු 100ම ලබාගෙන ලෝකයේ පළමු ස්ථානය දිනා ගෙන තිබීමත් විශේෂත්වයක්.

Advertisement

පසුගිය වසරේ 11 වැනි ස්ථානයේ සිටි Melbourne විශ්වවිද්‍යාලය මෙවර ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.
පරිසර ආරක්ෂාව, සමාජයට ලබාදෙන දායකත්වය සහ විශ්වවිද්‍යාල පාලනය ඇතුළු අංශ පදනම් කරගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් සකස් කර තිබෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියාවේ UNSW Sydney විශ්වවිද්‍යාලය ද ලෝකයේ 5 වැනි ස්ථානය දිනාගෙන ඇති අතර, ඒ අනුව ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල දෙකක් ලොව හොඳම දහය අතරට එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

Banner 01

ඒ අනුව, මෙම ජයග්‍රහණය ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට වැදගත් ජාත්‍යන්තර පිළිගැනීමක් ගෙනදෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු ආර්ථිකය ඉදිරියේදී බරපතළ පසුබෑමකට ලක්වීමේ අවදානමක් පවතින බවට සංචිත බැංකුවේ (RBA) පොලී අනුපාත තීරණය කරන මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙකු අනතුරු...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන University of Melbourne, අඛණ්ඩ මෙහෙයුම් පාඩු සහ ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව පහත වැටීම හේතුවෙන් සේවක තනතුරු...

ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර සඳහා ලබාදෙන ඩොලර් 20,000ක Instant Asset Write-Off බදු සහනය මේ වනවිට ස්ථිරව ක්‍රියාත්මක වන බව Australian Taxation...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය මෙවර දැඩි තරගකාරී ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ප්‍රධාන දේශපාලන බලවේග වන...

ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුව වන Commonwealth Bank (CBA), ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් හෙළි නොකළ අමතර ගාස්තු අයකළ බවට චෝදනා කරමින් Australian Securities &...

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව...

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ සහ ව්‍යාපාරික ගෑස් මිල අඩු කිරීමේ අරමුණින් රජය ඉදිරිපත් කර ඇති නව ගෑස් සැපයුම් යෝජනාවට සහාය ලබාදෙන ලෙස...

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල දෙකක් ලොව හොඳම දහය අතරට

ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල දෙකක් ලොව හොඳම දහය අතරට

ඔස්ට්‍රේලියාවේ Melbourne විශ්වවිද්‍යාලය 2027 වසර සඳහා නිකුත් කළ ලෝක විශ්වවිද්‍යාල තිරසාර සංවර්ධන ශ්‍රේණිගත කිරීම්වල ලොව 9 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. QS ආයතනය පසුගියදා නිකුත් කළ

Read More »

වෙනත් කාන්තාවකගේ ගර්භාෂයෙන් දරුවෙකු බිහිකර ගැනීමට ඔස්ට්‍රේලියාවෙන් නව නීති

ඔස්ට්‍රේලියාවේ Surrogacy සම්බන්ධ නීති පද්ධතියේ පුළුල් වෙනසක් සිදුකිරීම සඳහා නව නිර්දේශ 47ක් ඉදිරිපත් කර තිබෙනවා. Australian Law Reform Commission විසින් ඉදිරිපත් කළ මෙම නිර්දේශවල ප්‍රධාන

Read More »

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate සන්නාමයක් බංකොලොත්භාවයට

ටස්මේනියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate නිෂ්පාදන සන්නාමයක් වන Coal River Farm සමාගම මූල්‍ය අර්බුද හේතුවෙන් Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා. 2015 වසරේදී ආරම්භ කළ මෙම

Read More »

BBC, CNN ඇතුළු ලොව ප්‍රකට වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාරයක්

BBC, CNN, Zoom, Salesforce සහ Air France ඇතුළු ලොව ප්‍රකට ආයතන රැසක වෙබ් අඩවි හරහා පරිශීලකයන්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කළ සයිබර් ප්‍රහාරයක් අනාවරණය

Read More »

ඔස්ට්‍රේලියාවේ වැටුප් වැඩිවීමත් ජීවන වියදම හමුවේ පරාජය වෙයිද?

ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම

Read More »

2026 වසරේ ලෝකයම කතා කළ වචනය

ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ මිනිසාගේ අනන්‍යතාව සහ අනාගතය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom