Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය පොලී අනුපාත ඉහළ යාමත් සමඟ බොහෝ නිවාස හිමියන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා.
කෙසේ වෙතත්, නිවාස ණය ගෙවන පුද්ගලයන්ට වඩා අඩු ආදායම් ලබන කුලී නිවැසියන්ගේ තත්ත්වය පිළිබඳ තමන් වැඩි අවධානයක් යොමු කරන බව ඔස්ට්‍රේලියානු සංචිත බැංකුවේ (RBA) අධිපතිනී Michele Bullock ප්‍රකාශ කර තිබෙනවා.

ජීවන වියදම අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් අඩු ආදායම් ලබන කුලී නිවැසියන් දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි ඇය පෙන්වා දෙන්නේ.

2026 වසර තුළ සංචිත බැංකුව පස් වතාවක් පොලී අනුපාත ඉහළ දමා ඇති අතර, නොවැම්බර් 3 වැනිදා ගත් නවතම තීරණයත් සමඟ නිල පොලී අනුපාතය 4.85% දක්වා ඉහළ ගොස් තිබුණා.

Advertisement

එය 2008 වසරෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටම වන අතර, මේ හේතුවෙන් නිවාස ණය ලබාගෙන සිටින පවුල්වලට මාසිකව ගෙවීමට සිදුවන ණය වාරික මුදල ද ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, නිවාස ණය ගෙවන පවුල්වල දුෂ්කරතා නොසලකා හරින බවක් මින් අදහස් නොවන අතර, ජීවන වියදම් ඉහළ යාමෙන් වැඩිම බලපෑමක් එල්ල වන අඩු ආදායම්ලාභීන් පිළිබඳව ඇය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

Banner 01

මේ අතර, භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම පාලනය කිරීමට නොහැකි වුවහොත් ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය හැකි බවට ද ඇය අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ නමුත්, තවත් පොලී අනුපාත ඉහළ දැමීමක් සම්බන්ධයෙන් මෙතෙක් නිල තීරණයක් ප්‍රකාශයට පත්කර නැහැ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Electric Vehicles (EV) සහ නිවෙස්වල සවිකරන Home Batteries සඳහා ලබාදෙන රජයේ බදු සහන සහ සහනාධාර අඩු කිරීමට හෝ අහෝසි...

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ ආයෝජනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ගේ උනන්දුව ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකාවේ...

ගුවන් සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණයක් හඳුන්වා දෙමින්, නියමුවෙකු සහිතව හෝ රහිතව පියාසර කළ හැකි CE-25A විදුලි මගී ගුවන් යානයේ පළමු...

ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත්...

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන්...

ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ රැසක් නැවත නැවතත් හිඟවීම හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. නව විශ්ලේෂණයකින් අනාවරණ වී...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතුව වී...

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර...

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය මෝටර් රථ හිමියන් ගෙවන ඉන්ධන බද්ද, ධනවතුන්ගේ පුද්ගලික ජෙට් ගුවන් යානා සඳහා අය කරන ඉන්ධන බද්දට වඩා 15...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

තවත් පොලී වැඩිවීමක් ගැන සංචිත බැංකු අධිපතිනියගෙන් ඉඟියක්

Cricket Bats සහ කඩු අරන් මෙල්බන්හි පාරක් මැද දරුණු ගැටුමක්

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති

Read More »

Cricket Bats සහ කඩු අරන් මෙල්බන්හි පාරක් මැද දරුණු ගැටුමක්

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති

Read More »

ඔස්ට්‍රේලියාවේ Skilled Visa අයදුම්කරුවන්ට වැදගත් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

Read More »

AI සමාගම්වලට ඔස්ට්‍රේලියාවෙන් ප්‍රබල අභියෝගයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ, AI සමාගම් තම තාක්ෂණය

Read More »

ඔස්ටේලියාවේ ප්‍රසිද්ධ උපදේශන අංශයේ සමාගමක රැකියා රැසක් කප්පාදුවට

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ගිණුම්කරණ සහ ව්‍යාපාර උපදේශන සමාගමක් වන KPMG Australia තවත් සේවකයන් 230 දෙනෙකුගේ රැකියා කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2026 වසර

Read More »

තවත් පොලී වැඩිවීමක් ගැන සංචිත බැංකු අධිපතිනියගෙන් ඉඟියක්

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය පොලී අනුපාත ඉහළ යාමත් සමඟ බොහෝ නිවාස හිමියන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. කෙසේ වෙතත්, නිවාස ණය ගෙවන පුද්ගලයන්ට වඩා අඩු ආදායම්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom