

ඔස්ට්‍රේලියාවේ විරැකියාව වැඩිවෙයි – වැටුප් අඩුවෙයි
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් විරැකියා අනුපාතය 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) අද (නොවැම්බර් 19) නිකුත් කළ

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, එහි CCTV දර්ශන Victoria Police විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
Tarneit ප්‍රදේශයේ Droomer Way මාර්ගයේ මෙම ගැටුම සිදුව ඇති අතර, එම අවස්ථාවේ වෙඩි හඬ කිහිපයක් ද ඇසුණු බවයි සිද්ධිය දුටු පුද්ගලයෙකු පොලිසියට පවසා ඇත්තේ.
CCTV දර්ශනවල පුද්ගලයන් පිරිසක් ආයුධ රැගෙන මාර්ගයේ දිවයන ආකාරයත්, මෝටර් රථයක් වේගයෙන් පසුපසට ධාවනය වී කණුවක ගැටීමෙන් අනතුරුව එහි වීදුරු කඩා දමන ආකාරයත් සටහන් වී තිබෙනවා.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති අතර, ඔහු මේ වනවිට සුවය ලබා ඇති බව පොලිසිය සඳහන් කරනවා.
එමෙන්ම 43 හැවිරිදි තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල සහිතව රෝහල්ගත වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් Tarneit සහ Truganina ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 43ත් අතර පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සිදුකරන තෙක් ඔවුන් නිදහස් කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ මෙය පුද්ගලයන් විශාල පිරිසක් ආයුධ රැගෙන සම්බන්ධ වූ ඉතා ප්‍රචණ්ඩකාරී සහ සංවිධානාත්මක ගැටුමක් බවයි.
මේ අතර ගැටුමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් හඳුනාගැනීමට සහ සිද්ධියට සම්බන්ධ වාහන දෙකක් සොයාගැනීමට Victoria Police මහජන සහාය ඉල්ලා සිටිනවා.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තොරතුරු දන්නා පුද්ගලයන්ට Crime Stoppers – 1800 333 000 අංකය ඔස්සේ පොලිසිය දැනුවත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB)...
ඇමෙරිකාව පුරා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ Sydney ගුවන්තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්වීමට නියමිත ගුවන් ගමන් කිහිපයක් ද නතර කර...
ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ...
යුරෝපා තරග සංචාරයකදී ජාත්‍යන්තර මේස පන්දු තරගාවලි තුනකට සහභාගි වී රන් පදක්කම් හතරක් දිනාගත් ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩක තාවි සමරවීර...
ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුව වන Commonwealth Bank (CBA), ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් හෙළි නොකළ අමතර ගාස්තු අයකළ බවට චෝදනා කරමින් Australian Securities &...
වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු Usman Khawaja සිය ස්වයං චරිතාපදානයෙන් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වලට පිළිතුරු ලබාදීමට ඔස්ට්‍රේලියානු නායක Pat Cummins...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා Early Votings හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ...
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles සමාගමට අදාළ සයිබර් ආරක්ෂණ සිදුවීමක් වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳව විශේෂ...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් විරැකියා අනුපාතය 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) අද (නොවැම්බර් 19) නිකුත් කළ

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සඳහා භාවිත කරන Data Centres සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාමත් සමඟ 2035 වසර වනවිට විදුලි මිල සියයට 20කින් පමණ ඉහළ යාමේ අවදානමක් පවතින

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති

ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ, AI සමාගම් තම තාක්ෂණය