

AI නිසා ඔස්ට්‍රේලියාවේ විදුලි බිල්පත් 20%කින් ඉහළට?
ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සඳහා භාවිත කරන Data Centres සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාමත් සමඟ 2035 වසර වනවිට විදුලි මිල සියයට 20කින් පමණ ඉහළ යාමේ අවදානමක් පවතින

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සඳහා භාවිත කරන Data Centres සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාමත් සමඟ 2035 වසර වනවිට විදුලි මිල සියයට 20කින් පමණ ඉහළ යාමේ අවදානමක් පවතින බව නවතම වාර්තාවකින් අනතුරු අඟවා තිබෙනවා.
Climate Council ආයතනය නිකුත් කළ වාර්තාවකට අනුව, මෙම Data Centres සඳහා අවශ්‍ය විශාල විදුලි ඉල්ලුම සපුරාලීමට ස්වාභාවික ගෑස් බලාගාර භාවිත කළහොත් එහි අමතර පිරිවැය සාමාන්‍ය ජනතාවට සහ ව්‍යාපාරවලට දැරීමට සිදුවිය හැකියි.
විශේෂයෙන් Northern Territory ප්‍රදේශයේ Darwin නගරයට ආසන්නව ඉදිකිරීමට සැලසුම් කර ඇති Data Centre එකක් සඳහා මෙගාවොට් 2,000ක ධාරිතාවයකින් යුත් ගෑස් විදුලි බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා.

Climate Council ප්‍රධාන විධායක නිලධාරිනී Amanda McKenzie පෙන්වා දෙන්නේ, මෙවැනි විශාල ගෑස් බලාගාර ඉදිකිරීම හේතුවෙන් ඉදිරි දශක කිහිපය පුරාම විදුලි පාරිභෝගිකයන්ට වැඩි පිරිවැයක් දැරීමට සිදුවිය හැකි බවයි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ Data Centres සඳහා සිදුකරන ආයෝජන උද්ධමනය ඉහළ යාමට ද බලපෑම් කරන බව සංචිත බැංකු ප්‍රධානී Michele Bullock පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීමට සැලසුම් කර ඇති Data Centres සංඛ්‍යාව 225ක් පමණ වන බවයි Australian Energy Market Operator ඇස්තමේන්තු කර ඇත්තේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා Data Centres ආරම්භ කරන අවස්ථාවේ සිටම සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය සහ බැටරි පද්ධති වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිත කිරීම අනිවාර්ය කළ යුතු බව Climate Council ආයතනය යෝජනා කරනවා.
Victoria ප්‍රාන්ත මැතිවරණයට දින 16ක් ඉතිරිව තිබියදී, ප්‍රාන්ත අගමැති Ben Carrollගේ Labor රජයට සෞඛ්‍ය සේවකයන්ගේ ප්‍රධාන වෘත්තීය සමිතියකින් දැඩි විවේචන...
වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 14ත් 17ත් අතර අපරාධවලට වරදකරුවන් වන තරුණයන් සඳහා විශේෂ Bootcamp පුනරුත්ථාපන වැඩසටහනක් හඳුන්වා දීමට Liberal පක්ෂය...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා Early Votings හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ...
ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා Rheumatic Heart Disease හෙවත් රූමැටික් හෘද රෝගය 2040 වසර වනවිට තුරන් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයන්...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ගිණුම්කරණ සහ ව්‍යාපාර උපදේශන සමාගමක් වන KPMG Australia තවත් සේවකයන් 230 දෙනෙකුගේ රැකියා කප්පාදු කිරීමට තීරණය කර...
2027 වසරේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන දේශීය සිසුන් සඳහා නව ප්‍රවේශ සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති අතර, නවක සිසුන්...
දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි...
ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර, රාජ්‍ය ආයතන සහ පරිගණක පද්ධති ඉලක්ක කරගනිමින් සිදුවන Cyber Attacks පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Australian...
වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට එකම ස්ථානයකදී හමුවීමට, ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සහ ශ්‍රී ලාංකික සංස්කෘතියේ රසය විඳගැනීමට අවස්ථාව සලසන...

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සඳහා භාවිත කරන Data Centres සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාමත් සමඟ 2035 වසර වනවිට විදුලි මිල සියයට 20කින් පමණ ඉහළ යාමේ අවදානමක් පවතින

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති

ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ, AI සමාගම් තම තාක්ෂණය

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ගිණුම්කරණ සහ ව්‍යාපාර උපදේශන සමාගමක් වන KPMG Australia තවත් සේවකයන් 230 දෙනෙකුගේ රැකියා කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2026 වසර