Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ සිදුවූ විදුලි සැපයුමේ දෝෂයක් හේතුවෙන් පවුල් රැසකට ඩොලර් දහස් ගණනක පාඩු සිදුව තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටීමෙන් ඇති වූ මෙම සිදුවීම හේතුවෙන් නිවාස රැසක විදුලි උපකරණවලට හානි සිදුවුණා.

වායු සමීකරණ යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර, පිඟන් සෝදන යන්ත්‍ර ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ රැසක් ඒ අතරට අයත්.

Advertisement

මෙම සිදුවීමෙන් එක් පවුලක පමණක් උපකරණ නැවත ලබාගැනීම සඳහා වැය වන මුදල ඩොලර් 15,000ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

මේ අතර හානි වූ උපකරණ වෙනුවෙන් රක්ෂණ වන්දි ඉල්ලා සිටි ඇතැම් නිවැසියන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇති බවත් වාර්තා වනවා.

Banner 01

තවත් නිවැසියෙකුට ඩොලර් 20,000ක් වැය කර සවිකළ වායු සමීකරණ පද්ධතිය වෙනුවෙන් රක්ෂණ ආයතනයෙන් වන්දි නොලැබීම හේතුවෙන් ඩොලර් 12,000ක පමණ මුදලක් තමන්ට දැරීමට සිදුව තිබෙනවා.

රක්ෂණ වන්දි සම්බන්ධයෙන් ගැටලු ඇති පාරිභෝගිකයන්ට පළමුව රක්ෂණ ආයතනයෙන් නැවත සලකා බලන ලෙස ඉල්ලීමටත්, එයින්ද විසඳුමක් නොලැබුණහොත් Australian Financial Complaints Authority ආයතනය වෙත පැමිණිලි කිරීමටත් අවස්ථාව පවතිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී, ඉහළ යන අපරාධ සහ මානසික සෞඛ්‍ය සේවාවල පවතින...

ගුවන් සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණයක් හඳුන්වා දෙමින්, නියමුවෙකු සහිතව හෝ රහිතව පියාසර කළ හැකි CE-25A විදුලි මගී ගුවන් යානයේ පළමු...

ඔස්ට්‍රේලියාවේ පවතින ගුරු හිඟයට විසඳුමක් ලෙස ගුරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා ඩොලර් 40,000ක් දක්වා වටිනා ශිෂ්‍යත්ව 1,000ක් ලබාදීමට...

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ...

  ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවකයන් සඳහා වාර්ෂිකව වැය කරන මුදල ඩොලර් බිලියන 266.1ක් දක්වා ඉහළ යාමත් සමඟ රජයේ වියදම් අඩු කිරීම...

ඔස්ට්‍රේලියාවේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ට නියමිත වැටුප් නොගෙවීමේ ගැටලුව බරපතළ මට්ටමක පවතින බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. තාවකාලික වීසා...

යුද ගැටුම්, ස්වාභාවික විපත් සහ Cyber Attacks වැනි හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා සෑම ඔස්ට්‍රේලියානු පවුලක්ම අවම වශයෙන් දින තුනකට ප්‍රමාණවත්...

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට එකම ස්ථානයකදී හමුවීමට, ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සහ ශ්‍රී ලාංකික සංස්කෘතියේ රසය විඳගැනීමට අවස්ථාව සලසන...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාල දෙකක් වන Coles සහ Woolworths සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂක ගැටලු දෙකක් වාර්තා වීමත් සමඟ පාරිභෝගිකයන්ට විශේෂ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

විදුලි සැපයුමේ දෝෂයකින් වික්ටෝරියානු පවුල් රැසකට දහස් ගණනක පාඩු

ඔස්ට්‍රේලියාවේ Migrant සේවකයන්ට සිදුවන අසාධාරණය ගැන බරපතළ හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ට නියමිත වැටුප් නොගෙවීමේ ගැටලුව බරපතළ මට්ටමක පවතින බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. තාවකාලික වීසා යටතේ ඔස්ට්‍රේලියාවේ සේවය කළ පුද්ගලයන්

Read More »

නිවාස මිල සෙල්ලමට තිත- වික්ටෝරියා හි නව නීතියෙන් විශාල වෙනසක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස වෙන්දේසිවලදී ප්‍රකාශයට පත් කරන මිල ගණන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ නව නීතිය සාර්ථක වෙමින් පවතින බවට මුල් දත්තවලින් හෙළිවී තිබෙනවා.

Read More »

රටවල් 52කට Australian Immi App පහසුකම – ශ්‍රී ලංකාවත් ඒ අතරට

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට Biometrics ලබාදීම වඩාත් පහසු කිරීම සඳහා Australian Immi App පහසුකම රටවල් 52ක් දක්වා පුළුල් කර තිබෙනවා. නොමිලේ භාවිත කළ හැකි මෙම App

Read More »

හෙට ඔස්ට්‍රේලියාවට දරුණු කුණාටු අවදානමක් – ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්

හෙට නොවැම්බර් 20 සිකුරාදා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තය පුරා දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන් Central Region ප්‍රදේශයේ දවස පුරා වර්ධනය වන කුණාටු සවස් කාලය

Read More »

විදුලි සැපයුමේ දෝෂයකින් වික්ටෝරියානු පවුල් රැසකට දහස් ගණනක පාඩු

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ සිදුවූ විදුලි සැපයුමේ දෝෂයක් හේතුවෙන් පවුල් රැසකට ඩොලර් දහස් ගණනක පාඩු සිදුව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටීමෙන්

Read More »

අමතර ෆේස්බුක් ගිණුම් රැසක් ස්ථිරවම මකා දැමීමට Meta සමාගමෙන් තීරණයක්

ෆේස්බුක් පරිශීලකයින් විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන අමතර පෞද්ගලික ගිණුම් රැසක් ඉවත් කිරීමට Meta සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2026 දෙසැම්බර් 14 වැනිදායින්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom