Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට Biometrics ලබාදීම වඩාත් පහසු කිරීම සඳහා Australian Immi App පහසුකම රටවල් 52ක් දක්වා පුළුල් කර තිබෙනවා.

නොමිලේ භාවිත කළ හැකි මෙම App එක හරහා අයදුම්කරුවන්ට තමන්ගේ Smartphone එකෙන්ම Passport තොරතුරු සහ මුහුණේ ඡායාරූපය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.

ඒ අනුව සුදුසුකම් ලබන අයදුම්කරුවන්ට සෑම වීසා අයදුම්පතක් සඳහාම Biometrics ලබාදීමට මධ්‍යස්ථානයකට පෞද්ගලිකව යාමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇති.

Advertisement

ඉන්දියාව, ලාඕසය සහ මොංගෝලියාවට මෙම පහසුකම පුළුල් කර ඇති අතර මියන්මාරය සහ වියට්නාමය සඳහාත් නොවැම්බර් 17 වැනිදා සිට අවස්ථාව ලබාදී තිබෙනවා.

වැදගත් කරුණ වන්නේ ශ්‍රී ලංකාවත් මෙම පහසුකම හිමි රටවල් 52 අතරට ඇතුළත් වීමයි.

Banner 01

කෙසේ වෙතත්, මෙම App එක භාවිත කිරීමට වීසා අයදුම්කරුවන් සතුව වලංගු Passport එකක් සහ AUI අකුරුවලින් ආරම්භ වන Biometrics ඉල්ලීම් ලිපියේ Visa Lodgement Number එකක් තිබිය යුතුයි.

2024 වසරේ ආරම්භ කළ මෙම සේවාව හරහා මේ වනවිට ඉදිරිපත් කර ඇති අයදුම්පත් සංඛ්‍යාව 170,000 ඉක්මවා ඇති බවත් සඳහන්.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා...

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා මිලදීගත් Digital Gift Cardsවල තිබූ ඩොලර් සිය ගණනක මුදල් තමන්ගේ අනුමැතියකින් තොරව වෙනත් පුද්ගලයන්...

ගුවන් සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණයක් හඳුන්වා දෙමින්, නියමුවෙකු සහිතව හෝ රහිතව පියාසර කළ හැකි CE-25A විදුලි මගී ගුවන් යානයේ පළමු...

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම ඉතුරුම් හෙවත් Superannuation මුදල් නිවාස ව්‍යාපෘති, බලශක්ති ව්‍යාපෘති සහ නව ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට වැඩි අවස්ථාවක් ලබාදෙන නව...

වික්ටෝරියාවේ විපක්ෂය ඉදිරිපත් කර ඇති නව යෝජනාවක් යටතේ එකම නිවසක පරම්පරා කිහිපයකට ජීවත් වීමට වැඩි නිදහසක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා....

Victoria ප්‍රාන්තයේ Geelong Botanic Gardensහි වගා කර ඇති ලොව දුර්ලභම මල් වර්ග අතරට අයත් දැවැන්ත Corpse Flower මල පිපීමට සූදානම්...

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත්...

ඔස්ට්‍රේලියාවේ Public Transport භාවිතයේදී Headphones නොමැතිව ජංගම දුරකථනවලින් සංගීතය හෝ වීඩියෝ ශබ්ද නඟා ප්‍රචාරය කරන මගීන්ට ඩොලර් 500ක් දක්වා දඩ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාල දෙකක් වන Coles සහ Woolworths සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂක ගැටලු දෙකක් වාර්තා වීමත් සමඟ පාරිභෝගිකයන්ට විශේෂ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

රටවල් 52කට Australian Immi App පහසුකම – ශ්‍රී ලංකාවත් ඒ අතරට

ඔස්ට්‍රේලියාවේ Migrant සේවකයන්ට සිදුවන අසාධාරණය ගැන බරපතළ හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ට නියමිත වැටුප් නොගෙවීමේ ගැටලුව බරපතළ මට්ටමක පවතින බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. තාවකාලික වීසා යටතේ ඔස්ට්‍රේලියාවේ සේවය කළ පුද්ගලයන්

Read More »

නිවාස මිල සෙල්ලමට තිත- වික්ටෝරියා හි නව නීතියෙන් විශාල වෙනසක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස වෙන්දේසිවලදී ප්‍රකාශයට පත් කරන මිල ගණන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ නව නීතිය සාර්ථක වෙමින් පවතින බවට මුල් දත්තවලින් හෙළිවී තිබෙනවා.

Read More »

රටවල් 52කට Australian Immi App පහසුකම – ශ්‍රී ලංකාවත් ඒ අතරට

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට Biometrics ලබාදීම වඩාත් පහසු කිරීම සඳහා Australian Immi App පහසුකම රටවල් 52ක් දක්වා පුළුල් කර තිබෙනවා. නොමිලේ භාවිත කළ හැකි මෙම App

Read More »

හෙට ඔස්ට්‍රේලියාවට දරුණු කුණාටු අවදානමක් – ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්

හෙට නොවැම්බර් 20 සිකුරාදා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තය පුරා දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන් Central Region ප්‍රදේශයේ දවස පුරා වර්ධනය වන කුණාටු සවස් කාලය

Read More »

විදුලි සැපයුමේ දෝෂයකින් වික්ටෝරියානු පවුල් රැසකට දහස් ගණනක පාඩු

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ සිදුවූ විදුලි සැපයුමේ දෝෂයක් හේතුවෙන් පවුල් රැසකට ඩොලර් දහස් ගණනක පාඩු සිදුව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටීමෙන්

Read More »

අමතර ෆේස්බුක් ගිණුම් රැසක් ස්ථිරවම මකා දැමීමට Meta සමාගමෙන් තීරණයක්

ෆේස්බුක් පරිශීලකයින් විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන අමතර පෞද්ගලික ගිණුම් රැසක් ඉවත් කිරීමට Meta සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2026 දෙසැම්බර් 14 වැනිදායින්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom