Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ෆේස්බුක් පරිශීලකයින් විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන අමතර පෞද්ගලික ගිණුම් රැසක් ඉවත් කිරීමට Meta සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 2026 දෙසැම්බර් 14 වැනිදායින් පසුව අදාළ අමතර ගිණුම් සහ ඒවායේ අඩංගු සියලුම තොරතුරු ස්ථිරවම මකා දැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, 2026 දෙසැම්බර් 14 වැනිදා දක්වා පරිශීලකයින්ට තම අමතර ගිණුම්වල අඩංගු තොරතුරුවල පිටපතක් බාගත කර ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

Advertisement

ඒ සඳහා අදාළ අමතර ගිණුමට මාරු වී Settings & privacy වෙත පිවිස Settings තෝරාගත යුතුයි.

අනතුරුව Information and permissions යටතේ ඇති Export your information තෝරා Create export හරහා අවශ්‍ය තොරතුරු බාගත කරගත හැකියි.

Banner 01

එමෙන්ම, දැන්වීම් සම්බන්ධ තොරතුරු ඇතුළු ඇතැම් දත්ත ලබාගැනීම සඳහා ප්‍රධාන ෆේස්බුක් ගිණුමේ තොරතුරු වෙනම බාගත කිරීමට සිදුවන බව Meta උපකාරක පිටුවේ සඳහන් වනවා.

අදාළ තොරතුරු සූදානම් වීමට යම් කාලයක් ගත විය හැකි බැවින්, ගිණුම් මකා දැමීමට පෙර අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා නියමිත කාලසීමාවට පෙර ඉල්ලුම් කරන ලෙසද සමාගම දැනුම් දී තිබෙනවා.

ව්‍යාජ අනන්‍යතා පවත්වාගෙන යාම සහ Facebook Community Standards මඟහැරීම සඳහා අමතර ගිණුම් භාවිත කිරීමේ ප්‍රවණතාව පාලනය කිරීම මෙම තීරණයට හේතුවක් විය හැකි බව සමාජ මාධ්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ටස්මේනියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate නිෂ්පාදන සන්නාමයක් වන Coal River Farm සමාගම මූල්‍ය අර්බුද හේතුවෙන් Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා....

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී, ඉහළ යන අපරාධ සහ මානසික සෞඛ්‍ය සේවාවල පවතින...

ඔස්ට්‍රේලියානු භූමියේදී ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින ජාත්‍යන්තර තරගයකදී සංචාරක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්...

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa හෙවත් Backpacker වීසා සඳහා හඳුන්වා දීමට සැලසුම් කළ දැඩි සීමාවන් කිහිපයක් සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය සලකා...

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ සිදුවූ විදුලි සැපයුමේ දෝෂයක් හේතුවෙන් පවුල් රැසකට ඩොලර් දහස් ගණනක පාඩු සිදුව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese සහ බලශක්ති අමාත්‍ය Chris Bowen අතර පැවති පෞද්ගලික සංවාදයක් නොදැනුවත්වම මයික්‍රෆෝනයක සටහන් වීමත් සමඟ අගමැතිවරයාට දැඩි...

ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ධාවන අශ්වයෙකු වන Makybe Diva විසින් දිනාගත් ඓතිහාසික Melbourne Cup කුසලාන තුනක් Melbourneහි Flemington Racecourse පරිශ්‍රයෙන් සොරකම් කර...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස වෙන්දේසිවලදී ප්‍රකාශයට පත් කරන මිල ගණන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ නව නීතිය සාර්ථක වෙමින් පවතින...

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කරුණාවන්ත ප්‍රාන්තය ලෙස Victoria ප්‍රාන්තය නවතම සමීක්ෂණයකින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. නොවැම්බර් 13 වැනිදාට යෙදුණු World Kindness Day...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අමතර ෆේස්බුක් ගිණුම් රැසක් ස්ථිරවම මකා දැමීමට Meta සමාගමෙන් තීරණයක්

ඔස්ට්‍රේලියාවේ Migrant සේවකයන්ට සිදුවන අසාධාරණය ගැන බරපතළ හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ට නියමිත වැටුප් නොගෙවීමේ ගැටලුව බරපතළ මට්ටමක පවතින බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. තාවකාලික වීසා යටතේ ඔස්ට්‍රේලියාවේ සේවය කළ පුද්ගලයන්

Read More »

නිවාස මිල සෙල්ලමට තිත- වික්ටෝරියා හි නව නීතියෙන් විශාල වෙනසක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස වෙන්දේසිවලදී ප්‍රකාශයට පත් කරන මිල ගණන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ නව නීතිය සාර්ථක වෙමින් පවතින බවට මුල් දත්තවලින් හෙළිවී තිබෙනවා.

Read More »

රටවල් 52කට Australian Immi App පහසුකම – ශ්‍රී ලංකාවත් ඒ අතරට

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට Biometrics ලබාදීම වඩාත් පහසු කිරීම සඳහා Australian Immi App පහසුකම රටවල් 52ක් දක්වා පුළුල් කර තිබෙනවා. නොමිලේ භාවිත කළ හැකි මෙම App

Read More »

හෙට ඔස්ට්‍රේලියාවට දරුණු කුණාටු අවදානමක් – ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්

හෙට නොවැම්බර් 20 සිකුරාදා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තය පුරා දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන් Central Region ප්‍රදේශයේ දවස පුරා වර්ධනය වන කුණාටු සවස් කාලය

Read More »

විදුලි සැපයුමේ දෝෂයකින් වික්ටෝරියානු පවුල් රැසකට දහස් ගණනක පාඩු

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ සිදුවූ විදුලි සැපයුමේ දෝෂයක් හේතුවෙන් පවුල් රැසකට ඩොලර් දහස් ගණනක පාඩු සිදුව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටීමෙන්

Read More »

අමතර ෆේස්බුක් ගිණුම් රැසක් ස්ථිරවම මකා දැමීමට Meta සමාගමෙන් තීරණයක්

ෆේස්බුක් පරිශීලකයින් විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන අමතර පෞද්ගලික ගිණුම් රැසක් ඉවත් කිරීමට Meta සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2026 දෙසැම්බර් 14 වැනිදායින්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom