Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

හෙට නොවැම්බර් 20 සිකුරාදා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තය පුරා දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා.

විශේෂයෙන් Central Region ප්‍රදේශයේ දවස පුරා වර්ධනය වන කුණාටු සවස් කාලය දක්වා පැවතිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

මෙහි ප්‍රධාන අවදානම ලෙස දැඩි වර්ෂාපතනය හඳුනාගෙන ඇති අතර, කුණාටු බලපාන නිශ්චිත ස්ථාන කලින් පුරෝකථනය කිරීම අපහසු බවත් සඳහන්.

Advertisement

ඒ අනුව වාහන ගස්වලින් ඈත්ව ආවරණය කළ ස්ථානයක නවතා තබන ලෙසත්, නිවාසවල වැහි පීලි අවහිර වී ඇත්දැයි පරීක්ෂා කර පිරිසිදු කරන ලෙසත් ජනතාවට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම නවතම කාලගුණ අනතුරු ඇඟවීම් සඳහා කාලගුණ විද්‍යා කාර්යාංශයේ වෙබ් අඩවිය හෝ යෙදුම පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබෙනවා.

Banner 01

ගංවතුර ඇති ස්ථාන හරහා කිසිදු අවස්ථාවක රිය පැදවීමෙන්, ඇවිදීමෙන් හෝ ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙසත් ජනතාවට අවධාරණය කර තිබෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ පවතින ගුරු හිඟයට විසඳුමක් ලෙස ගුරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා ඩොලර් 40,000ක් දක්වා වටිනා ශිෂ්‍යත්ව 1,000ක් ලබාදීමට...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට...

යුද ගැටුම්, ස්වාභාවික විපත් සහ Cyber Attacks වැනි හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා සෑම ඔස්ට්‍රේලියානු පවුලක්ම අවම වශයෙන් දින තුනකට ප්‍රමාණවත්...

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි...

වික්ටෝරියාවේ විපක්ෂය ඉදිරිපත් කර ඇති නව යෝජනාවක් යටතේ එකම නිවසක පරම්පරා කිහිපයකට ජීවත් වීමට වැඩි නිදහසක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා....

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී, ඉහළ යන අපරාධ සහ මානසික සෞඛ්‍ය සේවාවල පවතින...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය...

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත්...

ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් සහ හෙදියන් සඳහා පළකරන රැකියා දැන්වීම් සංඛ්‍යාව 19.2%කින් ඉහළ ගොස් තිබෙනවා. Jobs and Skills Australia ආයතනය නොවැම්බර් 13...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

හෙට ඔස්ට්‍රේලියාවට දරුණු කුණාටු අවදානමක් – ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්

නිවාස මිල සෙල්ලමට තිත- වික්ටෝරියා හි නව නීතියෙන් විශාල වෙනසක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස වෙන්දේසිවලදී ප්‍රකාශයට පත් කරන මිල ගණන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ නව නීතිය සාර්ථක වෙමින් පවතින බවට මුල් දත්තවලින් හෙළිවී තිබෙනවා.

Read More »

රටවල් 52කට Australian Immi App පහසුකම – ශ්‍රී ලංකාවත් ඒ අතරට

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට Biometrics ලබාදීම වඩාත් පහසු කිරීම සඳහා Australian Immi App පහසුකම රටවල් 52ක් දක්වා පුළුල් කර තිබෙනවා. නොමිලේ භාවිත කළ හැකි මෙම App

Read More »

හෙට ඔස්ට්‍රේලියාවට දරුණු කුණාටු අවදානමක් – ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්

හෙට නොවැම්බර් 20 සිකුරාදා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තය පුරා දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන් Central Region ප්‍රදේශයේ දවස පුරා වර්ධනය වන කුණාටු සවස් කාලය

Read More »

විදුලි සැපයුමේ දෝෂයකින් වික්ටෝරියානු පවුල් රැසකට දහස් ගණනක පාඩු

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ සිදුවූ විදුලි සැපයුමේ දෝෂයක් හේතුවෙන් පවුල් රැසකට ඩොලර් දහස් ගණනක පාඩු සිදුව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටීමෙන්

Read More »

අමතර ෆේස්බුක් ගිණුම් රැසක් ස්ථිරවම මකා දැමීමට Meta සමාගමෙන් තීරණයක්

ෆේස්බුක් පරිශීලකයින් විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන අමතර පෞද්ගලික ගිණුම් රැසක් ඉවත් කිරීමට Meta සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2026 දෙසැම්බර් 14 වැනිදායින්

Read More »

Pat Cumminsගේ නායකත්වය අනතුරේ ?

2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදුවූ සුප්‍රකට පන්දුව පළුදු කිරීමේ සිද්ධිය (Sandpapergate) නැවතත් කරළියට පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් දැඩි පීඩනයකට මුහුණ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom