

මෙල්බන්, ලොව හොඳම සංචාරක ගමනාන්ත අතරට
2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්‍රකට National Geographic සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද Best of

2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා.
ලෝක ප්‍රකට National Geographic සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද Best of the World 2027 සංචාරක ගමනාන්ත ලැයිස්තුවට මෙල්බන් ඇතුළත් කර ඇති අතර, එම ලැයිස්තුවට ඇතුළත් වූ ඔස්ට්‍රේලියාවේ එකම ගමනාන්තය ද මෙල්බන් නුවරයි.
ලොව මහාද්වීප හයකින් සංචාරක ගමනාන්ත 25ක් මෙම ලැයිස්තුවට තෝරාගෙන ඇති අතර, නගරවල සංස්කෘතික විවිධත්වය, සංචාරක අත්දැකීම්, විශේෂ උත්සව සහ නව සංචාරක ආකර්ෂණයන් කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.

මෙල්බන්හි පවතින විවිධ සංස්කෘතීන්, ජාත්‍යන්තර ආහාරපාන, සුප්‍රසිද්ධ කෝපි සංස්කෘතිය, කලා කටයුතු සහ ක්‍රීඩා ඉසව් නගරයේ ප්‍රධාන ආකර්ෂණයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
2027 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත Rugby World Cup තරගාවලියේ තරග කිහිපයක් මෙල්බන්හි පැවැත්වීම ද සංචාරකයන්ගේ අවධානයට ලක්ව ඇති කරුණක්.
එමෙන්ම National Gallery of Victoriaහි 2026 දෙසැම්බර් සිට 2027 අප්‍රේල් දක්වා මෙල්බන්හි පැවැත්වෙන NGV Triennial කලා ප්‍රදර්ශනය ද ජාත්‍යන්තර සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට අපේක්ෂිතයි.
මෙල්බන් ආසන්න Phillip Island ප්‍රදේශයේ සුප්‍රසිද්ධ Penguin Parade සහ නව සංචාරක පහසුකම් ද මෙම ඇගයීමේදී අවධානයට ලක්ව තිබෙනවා.
ඒ සමඟම මෙල්බන් නගරයේ අවන්හල්, වෙළෙඳපොළ, කලාගාර සහ විවිධ ජනවාර්ගික ප්‍රජාවන්ගේ සංස්කෘතික උත්සව ලොව පුරා සංචාරකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබාදෙන බවයි National Geographic පෙන්වා දෙන්නේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා....
වසර 21කට ආසන්න කාලයකට පසු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් සේවය වන British Airways, මෙල්බන් සිට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට...
Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන...
ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාල දෙකක් වන Coles සහ Woolworths සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂක ගැටලු දෙකක් වාර්තා වීමත් සමඟ පාරිභෝගිකයන්ට විශේෂ...
මෙල්බන් නගරයේ Aged Care මධ්‍යස්ථානවලට නිසි සුදුසුකම් නොමැති සේවකයන් සැපයීම, සේවක වැටුප් අඩුවෙන් ගෙවීම සහ ජාත්‍යන්තර සිසුන් වීසා කොන්දේසි උල්ලංඝනය...
ඔස්ට්‍රේලියාවේ Electric Vehicles (EV) සහ නිවෙස්වල සවිකරන Home Batteries සඳහා ලබාදෙන රජයේ බදු සහන සහ සහනාධාර අඩු කිරීමට හෝ අහෝසි...
2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්‍රකට National Geographic සඟරාව විසින් ප්‍රකාශයට...
ලොව පුරා Microsoft සේවා පැය 24කට ආසන්න කාලයක් බිඳවැටීමත් සමඟ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතනවල සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය Cyber...

2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්‍රකට National Geographic සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද Best of

Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන කාර්යසාධනය සමඟ අහිතකර සම්බන්ධතාවක් පවතින

වසර 21කට ආසන්න කාලයකට පසු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් සේවය වන British Airways, මෙල්බන් සිට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි නිරිතදිග ප්‍රදේශ කිහිපයක අද (නොවැම්බර් 20) උදෑසන සිට දැවැන්ත ත්‍රස්ත විරෝධී පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. New South Wales ප්‍රාන්ත පොලිසිය සහ Australian

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද (නොවැම්බර් 20) සිට ඔස්ට්‍රේලියාවේ අලෙවියට