

මෙල්බන්, ලොව හොඳම සංචාරක ගමනාන්ත අතරට
2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්‍රකට National Geographic සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද Best of

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට නියමිත G7 රාජ්‍ය නායක සමුළුවට පෙර මෙම සංචාරය සිදුවිය හැකි බවයි ඇමෙරිකානු රජයේ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි විසින් ජනාධිපති ට්‍රම්ප්ට ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන ලෙස විවෘත ආරාධනයක් ලබාදී ඇති බව ද වාර්තා වනවා.

ඇමෙරිකාව සහ චීනය අතර ඉහළ යමින් පවතින දේශපාලනික හා ආර්ථික තරගකාරීත්වය හමුවේ ඉන්දු-පැසිෆික් කලාපය කෙරෙහි ජනාධිපති ට්‍රම්ප්ගේ අවධානය යළිත් වැඩි වී තිබීම මෙම සංචාරය සලකා බැලීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙනවා.
මේ අතර, පසුගියදා පිලිපීනයේ මැනිලා නුවර පැවති Quad රාජ්‍ය නායක සමුළුවේදී ජනාධිපති ට්‍රම්ප් සහ අග්‍රාමාත්‍ය ඇල්බනීස් අතර හමුවක් ද සිදුවුණා.
ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ඉන්දියාව සහ ජපානය එක්ව පිහිටුවා ඇති Quad හවුල්කාරිත්වය ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහ ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් එකක්.
කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප්ගේ ඔස්ට්‍රේලියානු සංචාරය පිළිබඳව ධවල මන්දිරය මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදුකර නොමැති අතර, සංචාරයේ නිශ්චිත දිනයක් හෝ වැඩසටහනක් ප්‍රකාශයට පත් කර නැහැ.
මේ අතර, ලබන දෙසැම්බර් මාසයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන G20 සමුළුවේදී ජනාධිපති ට්‍රම්ප් සහ අග්‍රාමාත්‍ය ඇල්බනීසි යළි හමුවීමට නියමිතයි.
ඒ අනුව 2027 වසරේදී ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරයක් සිදුවුවහොත්, එය දෙරටේ ආරක්ෂක, ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා වැදගත් අවස්ථාවක් වනු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන්ගේ දෙමාපියන් ස්ථිර පදිංචිය සඳහා ගෙන්වා ගැනීමට ලබාදෙන Permanent Parent Visa සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට Pauline Hansonගේ One Nation පක්ෂය...
වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 14ත් 17ත් අතර අපරාධවලට වරදකරුවන් වන තරුණයන් සඳහා විශේෂ Bootcamp පුනරුත්ථාපන වැඩසටහනක් හඳුන්වා දීමට Liberal පක්ෂය...
2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදුවූ සුප්‍රකට පන්දුව පළුදු කිරීමේ සිද්ධිය (Sandpapergate) නැවතත් කරළියට පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක...
ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කරුණාවන්ත ප්‍රාන්තය ලෙස Victoria ප්‍රාන්තය නවතම සමීක්ෂණයකින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. නොවැම්බර් 13 වැනිදාට යෙදුණු World Kindness Day...
ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵලය තීරණය කිරීමේදී, තරුණ සහ මැදිවියේ ඡන්දදායකයන් තීරණාත්මක බලවේගයක් වනු ඇති බව...
ඔස්ට්‍රේලියාවේ වසර 54ක ඉතිහාසයක් ඇති ජනප්‍රිය තරුණ ඇඳුම් සන්නාමයක් වන General Pants Co සමාගම Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ...
ෆේස්බුක් පරිශීලකයින් විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන අමතර පෞද්ගලික ගිණුම් රැසක් ඉවත් කිරීමට Meta සමාගම තීරණය කර තිබෙනවා. ඒ...
Victoria ප්‍රාන්තයේ Ballarat ප්‍රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඊයේ...

2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්‍රකට National Geographic සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද Best of

Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන කාර්යසාධනය සමඟ අහිතකර සම්බන්ධතාවක් පවතින

වසර 21කට ආසන්න කාලයකට පසු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් සේවය වන British Airways, මෙල්බන් සිට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි නිරිතදිග ප්‍රදේශ කිහිපයක අද (නොවැම්බර් 20) උදෑසන සිට දැවැන්ත ත්‍රස්ත විරෝධී පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. New South Wales ප්‍රාන්ත පොලිසිය සහ Australian

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද (නොවැම්බර් 20) සිට ඔස්ට්‍රේලියාවේ අලෙවියට