

මෙල්බන්, ලොව හොඳම සංචාරක ගමනාන්ත අතරට
2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්‍රකට National Geographic සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද Best of

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යමින් පවතින පසුබිමක, ඩොලර් ලක්ෂ දෙකක සිට නිවසක් මිලදී ගත හැකි අඩුම නිවාස මිල පවතින ප්‍රදේශ පහ නවතම Domain House Price Report වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ අඩුම මධ්‍යස්ථ නිවාස මිල වාර්තා වන්නේ New South Wales ප්‍රාන්තයේ Coonamble ප්‍රදේශයෙන් වන අතර එහි නිවසක මධ්‍යස්ථ මිල ඩොලර් 200,000ක්.
සිඩ්නි නගරයේ සිට පැය හයක පමණ දුරින් පිහිටි මෙම ප්‍රදේශයේ ඩොලර් ලක්ෂ දෙකකට නිදන කාමර තුනක නිවසක් මිලදී ගැනීමට හැකියාව පවතින අතර පසුගිය වසර 5 තුළ එහි නිවාස මිල සියයට 74කින් ඉහළ ගොස් තිබෙනවා.

දෙවැනි ස්ථානයේ පසුවන්නේ Tasmania ප්‍රාන්තයේ Queenstown නගරය වන අතර එහි නිවසක මධ්‍යස්ථ මිල ඩොලර් 220,000ක්.
තුන්වැනි ස්ථානයේ Queensland ප්‍රාන්තයේ Charleville නගරය පසුවන අතර එහි මධ්‍යස්ථ නිවාස මිල ඩොලර් 245,000ක් වනවා.
විශේෂත්වය වන්නේ පසුගිය වසර පහ තුළ Charleville ප්‍රදේශයේ නිවාස මිල සියයට 96කින් ඉහළ ගොස් තිබීමයි.
Western Australia ප්‍රාන්තයේ Kambalda West ප්‍රදේශය සිව්වැනි ස්ථානයට පත්ව ඇති අතර එහි ද මධ්‍යස්ථ නිවාස මිල ඩොලර් 245,000ක්.
පස්වැනි ස්ථානය හිමිවන්නේ Queensland ප්‍රාන්තයේ Dysart ප්‍රදේශයට වන අතර එහි නිවසක මධ්‍යස්ථ මිල ඩොලර් 251,000ක් ලෙස වාර්තා වනවා.
මෙම ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශ පතල් කර්මාන්තය ආශ්‍රිතව පිහිටා ඇති බැවින් කුලී නිවාස සඳහා ද ඉල්ලුමක් පවතින බවයි දේපළ වෙළෙඳපොළ නියෝජිතයන් පෙන්වා දෙන්නේ.
ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර, රාජ්‍ය ආයතන සහ පරිගණක පද්ධති ඉලක්ක කරගනිමින් සිදුවන Cyber Attacks පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Australian...
ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද...
Victoria ප්‍රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්‍රාන්ත මැතිවරණයට...
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් විරැකියා අනුපාතය 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS)...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස වෙන්දේසිවලදී ප්‍රකාශයට පත් කරන මිල ගණන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ නව නීතිය සාර්ථක වෙමින් පවතින...
හෙට නොවැම්බර් 20 සිකුරාදා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තය පුරා දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන් Central Region ප්‍රදේශයේ දවස පුරා...
ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන්ගේ දෙමාපියන් ස්ථිර පදිංචිය සඳහා ගෙන්වා ගැනීමට ලබාදෙන Permanent Parent Visa සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට Pauline Hansonගේ One Nation පක්ෂය...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ගේ පැමිණීම සීමා කළහොත් හෝටල් සහ ආපනශාලා ක්ෂේත්‍රයේ බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බව එම ක්ෂේත්‍රයේ නියෝජිතයන් අනතුරු අඟවනවා....
ඔස්ට්‍රේලියානු ආර්ථිකය ඉදිරියේදී බරපතළ පසුබෑමකට ලක්වීමේ අවදානමක් පවතින බවට සංචිත බැංකුවේ (RBA) පොලී අනුපාත තීරණය කරන මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙකු අනතුරු...

2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්‍රකට National Geographic සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද Best of

Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන කාර්යසාධනය සමඟ අහිතකර සම්බන්ධතාවක් පවතින

වසර 21කට ආසන්න කාලයකට පසු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් සේවය වන British Airways, මෙල්බන් සිට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි නිරිතදිග ප්‍රදේශ කිහිපයක අද (නොවැම්බර් 20) උදෑසන සිට දැවැන්ත ත්‍රස්ත විරෝධී පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. New South Wales ප්‍රාන්ත පොලිසිය සහ Australian

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද (නොවැම්බර් 20) සිට ඔස්ට්‍රේලියාවේ අලෙවියට