

මෙල්බන්, ලොව හොඳම සංචාරක ගමනාන්ත අතරට
2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්‍රකට National Geographic සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද Best of

ඔස්ට්‍රේලියාවේ Telstra දුරකථන ජාලයේ සිදුවූ දැවැන්ත බිඳවැටීමත් සමඟ දුරකථන සහ අන්තර්ජාල සේවා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.
Telecommunications Industry Ombudsman වෙත ජූලි සිට සැප්තැම්බර් දක්වා මාස තුනක කාලය තුළ පැමිණිලි 13,343ක් ලැබී ඇති අතර, එය පෙර කාර්තුවට සාපේක්ෂව 8.4%ක වැඩිවීමක්.
ජූලි 8 වැනිදා සිදුවූ පැය 12ක Telstra ජාල බිඳවැටීම හේතුවෙන් ජාල බිඳවැටීම් සම්බන්ධ පැමිණිලි 72%කින් ඉහළ ගොස් තිබෙනවා.

එම කාලසීමාව තුළ දුරකථන සහ අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් පාරිභෝගිකයන් 2,267 දෙනෙකුට ඩොලර් මිලියන 1.9ක වන්දි මුදල්, බිල්පත් සහන සහ මුදල් ආපසු ගෙවීම් ලබාදී ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, ජාල බිඳවැටීමෙන් පීඩාවට පත්වන සෑම පාරිභෝගිකයෙකුටම වන්දි ලබාගැනීමට තමන්ම පැමිණිලි ඉදිරිපත් කිරීමට සිදුවීම සාධාරණ නොවන බව පාරිභෝගික සංවිධාන පෙන්වා දෙනවා.
ඒ අනුව ජාල බිඳවැටීම්වලින් බලපෑමට ලක්වන පාරිභෝගිකයන්ට ස්වයංක්‍රීයව වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලෙස ඔවුන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර, ජූලි 8 වැනිදා සිදුවූ බිඳවැටීම සම්බන්ධයෙන් තමන් වෙත සෘජුව පැමිණිලි කළ පාරිභෝගිකයන්ගෙන් 99%කගේ ගැටලු විසඳා අවසන් බව Telstra සමාගම ප්‍රකාශ කර තිබෙනවා.
එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ බිඳවැටීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයන් සඳහා ඩොලර් මිලියනයකට ආසන්න බිල්පත් සහන ලබාදී ඇති බවයි.
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් විරැකියා අනුපාතය 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS)...
දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි...
මෙල්බන් නගරයේ Aged Care මධ්‍යස්ථානවලට නිසි සුදුසුකම් නොමැති සේවකයන් සැපයීම, සේවක වැටුප් අඩුවෙන් ගෙවීම සහ ජාත්‍යන්තර සිසුන් වීසා කොන්දේසි උල්ලංඝනය...
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය...
2027 වසරේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන දේශීය සිසුන් සඳහා නව ප්‍රවේශ සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති අතර, නවක සිසුන්...
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පර්ත්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේදී හැරී බෲක් ඇතුළු ප්‍රබල එංගලන්ත පිතිකරුවන්ට ඔස්ට්‍රේලියානු යොවුන් වේගපන්දු යවන්නන් හමුවේ...
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක සරම්ප හෙවත් Measles රෝගයට එරෙහි එන්නත්කරණ අනුපාතය 90%ටත් වඩා පහළ යෑම හේතුවෙන් රට තුළ සරම්ප ව්‍යාප්ත වීමේ...
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යමින් පවතින පසුබිමක, ඩොලර් ලක්ෂ දෙකක සිට නිවසක් මිලදී ගත හැකි අඩුම නිවාස මිල පවතින ප්‍රදේශ...
ඔස්ට්‍රේලියාවේ Queensland සහ New South Wales ප්‍රාන්තවල මිලියන ගණනක ජනතාවට ඉදිරි දින කිහිපය තුළ දරුණු ගිගුරුම් සහිත වැසි, විනාශකාරී සුළං...

2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්‍රකට National Geographic සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද Best of

Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන කාර්යසාධනය සමඟ අහිතකර සම්බන්ධතාවක් පවතින

වසර 21කට ආසන්න කාලයකට පසු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් සේවය වන British Airways, මෙල්බන් සිට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි නිරිතදිග ප්‍රදේශ කිහිපයක අද (නොවැම්බර් 20) උදෑසන සිට දැවැන්ත ත්‍රස්ත විරෝධී පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. New South Wales ප්‍රාන්ත පොලිසිය සහ Australian

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද (නොවැම්බර් 20) සිට ඔස්ට්‍රේලියාවේ අලෙවියට