

ඔස්ට්‍රේලියාවේ BMW හිමියන්ට හදිසි අනතුරු ඇඟවීමක්
ගිනිගැනීමේ අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා BMW මෝටර් රථ 13,696ක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබෙනවා. මෙම ආපසු කැඳවීම BMW 2 Series, 3 Series, 4 Series, 5

ගිනිගැනීමේ අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා BMW මෝටර් රථ 13,696ක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබෙනවා.
මෙම ආපසු කැඳවීම BMW 2 Series, 3 Series, 4 Series, 5 Series, X1, X3, X5 සහ Z4 මාදිලිවලට අදාළ වන බව සඳහන්.
මෝටර් රථයේ Water Pump එකට සම්බන්ධ electrical connector එකක ඇති දෝෂයක් හේතුවෙන් එයට තෙතමනය ඇතුළු වී short circuit එකක් ඇතිවිය හැකි බව අනාවරණය වී තිබෙනවා.

එමඟින් රථය ධාවනය කරන අතරතුර හෝ නවතා තැබීමෙන් පසුව ද දුමක්, පිළිස්සෙන ගඳක් හෝ ගින්නක් ඇතිවීමේ අවදානමක් පවතිනවා.
ඒ හේතුවෙන් අදාළ BMW රථ අලුත්වැඩියා කරන තුරු ගොඩනැගිලි සහ අනෙකුත් වාහනවලින් ඈත්ව එළිමහනේ නවතා තබන ලෙසයි සමාගම හිමිකරුවන්ට දැනුම් දී ඇත්තේ.
අවශ්‍ය අලුත්වැඩියා කටයුතු කිසිදු ගාස්තුවකින් තොරව සිදුකරන අතර, විසඳුම සූදානම් වූ පසු බලපෑමට ලක්වූ රථ හිමියන් සම්බන්ධ කරගන්නා බව BMW සමාගම ප්‍රකාශ කර තිබෙනවා.
මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන්...
ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා මිලදීගත් Digital Gift Cardsවල තිබූ ඩොලර් සිය ගණනක මුදල් තමන්ගේ අනුමැතියකින් තොරව වෙනත් පුද්ගලයන්...
වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට එකම ස්ථානයකදී හමුවීමට, ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සහ ශ්‍රී ලාංකික සංස්කෘතියේ රසය විඳගැනීමට අවස්ථාව සලසන...
One Nation දේශපාලන පක්ෂයට සහ එහි නායිකා Pauline Hansonගේ ප්‍රතිපත්තිවලට එරෙහිව රටපුරා ශිෂ්‍ය විරෝධතා පැවැත්වීමත් සමඟ ඇය ඊට දැඩි ප්‍රතිචාරයක්...
සයිබර් අපරාධකරුවන් විශ්වාසදායක අන්තර්ජාල වේදිකා සහ සේවාවන් අවභාවිත කරමින් ජනතාවගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට සහ හානිකර මෘදුකාංග ව්‍යාප්ත කිරීමට උත්සාහ...
ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම විදේශයක උපත ලැබූ සංක්‍රමණිකයෙකු බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. The Organisation for...
2026 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව ඊයේ (20) ලක්ෂ 20 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. වසර තුනක් අඛණ්ඩව මෙම...
ෆේස්බුක් පරිශීලකයින් විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන අමතර පෞද්ගලික ගිණුම් රැසක් ඉවත් කිරීමට Meta සමාගම තීරණය කර තිබෙනවා. ඒ...
ඔස්ට්‍රේලියාවේ බැංකු කාඩ්පත් භාවිතයේදී අය කළ අමතර ගාස්තු ඉවත් කිරීමේ නව නීතිය හේතුවෙන්, ඇතැම් ව්‍යාපාර භාණ්ඩ හා සේවා මිල ගණන්...

ගිනිගැනීමේ අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා BMW මෝටර් රථ 13,696ක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබෙනවා. මෙම ආපසු කැඳවීම BMW 2 Series, 3 Series, 4 Series, 5

AI, රහසිගත කැමරා සහ ඉතා කුඩා රැහැන් රහිත earpieces භාවිතයෙන් විභාග වංචා කිරීමේ නව ප්‍රවණතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. දකුණු කොරියාවේ ජාතික

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝගීන් 503 දෙනෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා අනවසරයෙන් පරීක්ෂා කළ සෞඛ්‍ය සේවකයෙකුට සිය සේවය අහිමි වී තිබෙනවා. SA Health ආයතනය සිදුකළ විමර්ශනයකදී අදාළ

ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව රක්ෂණ නීති හේතුවෙන්

බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස දෙමාපියන්ට අනතුරු අඟවා

ඔස්ට්‍රේලියාවේ Food Delivery සේවකයන්ට අවම වැටුප් සහ රක්ෂණ ආරක්ෂාව ලබාදීමේ නව නීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් ගැටලු මතුව තිබෙනවා. පසුගිය අගෝස්තු