Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

තුර්කියේ පැවැත්වෙන COP31 ජාත්‍යන්තර දේශගුණික සමුළුවේදී ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික ගෑස් වැනි පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට අදාළ යෝජනා දුර්වල කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අමාත්‍ය Chris Bowen දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

තෙල් නිෂ්පාදනය කරන රටවල විරෝධය හමුවේ, පොසිල ඉන්ධන භාවිතය ක්‍රමානුකූලව අවසන් කිරීම පිළිබඳ සඳහන් කිරීම් නව කෙටුම්පතින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, ලොව පුරා විදුලි බලය භාවිතය වැඩි කිරීමේ ඉලක්කය ද රටවල් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු ඉලක්කයක් වෙනුවට කැමැත්ත අනුව ක්‍රියාත්මක කළ හැකි ඉලක්කයක් බවට පත්කර තිබෙනවා.

Advertisement

මෙම වෙනස්කම් හේතුවෙන් ගෝලීය උණුසුම පාලනය කිරීමේ උත්සාහයන් දුර්වල විය හැකි බවට දේශගුණික ක්‍රියාකාරීන් අනතුරු අඟවන අතර, ඇතැම් විවේචකයන් Chris Bowenට “Fossil Fuel Bro” යනුවෙන්ද චෝදනා එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත්, රටවල් 195ක් අතර එකඟතාවක් ඇතිකර ගැනීම පහසු නොවන බවත්, සියලු රටවල අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් සාකච්ඡා කළ යුතු බවත් Bowen පවසනවා.

Banner 01

මෙම කෙටුම්පත මෙතෙක් අවසන් එකඟතාවක් බවට පත්ව නොමැති අතර, ඒ පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි නිරිතදිග ප්‍රදේශ කිහිපයක අද (නොවැම්බර් 20) උදෑසන සිට දැවැන්ත ත්‍රස්ත විරෝධී පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. New South...

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන්...

දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුවන් AI තාක්ෂණය ආශ්‍රිත සයිබර් අපරාධවලට ගොදුරු වීමේ...

ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. පිලිපීනයේ මැනිලා නුවරදී අද,...

ටස්මේනියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate නිෂ්පාදන සන්නාමයක් වන Coal River Farm සමාගම මූල්‍ය අර්බුද හේතුවෙන් Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ සිදුවූ විදුලි සැපයුමේ දෝෂයක් හේතුවෙන් පවුල් රැසකට ඩොලර් දහස් ගණනක පාඩු සිදුව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී...

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට එකම ස්ථානයකදී හමුවීමට, ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සහ ශ්‍රී ලාංකික සංස්කෘතියේ රසය විඳගැනීමට අවස්ථාව සලසන...

ලොව පුරා Microsoft සේවා පැය 24කට ආසන්න කාලයක් බිඳවැටීමත් සමඟ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතනවල සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය Cyber...

වික්ටෝරියාවේ විපක්ෂය ඉදිරිපත් කර ඇති නව යෝජනාවක් යටතේ එකම නිවසක පරම්පරා කිහිපයකට ජීවත් වීමට වැඩි නිදහසක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු ඇමතිට “Fossil Fuel Bro” චෝදනාවක්

ඔස්ට්‍රේලියානු ඇමතිට “Fossil Fuel Bro” චෝදනාවක්

තුර්කියේ පැවැත්වෙන COP31 ජාත්‍යන්තර දේශගුණික සමුළුවේදී ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික ගෑස් වැනි පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට අදාළ යෝජනා දුර්වල කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අමාත්‍ය

Read More »

චීනයෙන් ඔස්ට්‍රේලියාවට නව ආර්ථික අවස්ථා – රාජ්‍ය නායකයන් අතර එකඟතාවක්

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් චීනය සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීම වැදගත් බව අගමැති Anthony Albanese පවසනවා. චීනයේ

Read More »

දරුවන්ගේ පෞද්ගලිකත්වය ගැන දෙමාපියන්ට විශේෂ උපදෙස්

දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුවන් AI තාක්ෂණය ආශ්‍රිත සයිබර් අපරාධවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යමින් පවතින බව

Read More »

වික්ටෝරියා ප්‍රදේශයකට දරුණු ඇදුම අවදානමක් – ජනතාවට සූදානම් වන ලෙස දැනුම්දීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Northern Country ප්‍රදේශයට අද ඉහළ මට්ටමේ Thunderstorm Asthma අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද නොවැම්බර් 20 වැනිදා දහවල් 12.15ට නිකුත්

Read More »

පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මෙල්බන්හි දැවැන්ත පාගමනක්

පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සංවිධානය කළ දැවැන්ත පාගමන අද Melbourne නගරයේදී පැවැත්වෙනවා. දහස් ගණනක පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂිත මෙම පාගමන, ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ජීවිත

Read More »

අසල්වැසියන් සමඟ වැසිකිළි බෙදාගත් ඔස්ට්‍රේලියානුවන් – 1947 ජන සංගණනයෙන් හෙළිවූ අරුම පුදුම තොරතුරක්

ඔස්ට්‍රේලියාවේ 1947 වසරේ පැවැත්වූ ජන සංගණනයේදී නිවාසවල වැසිකිළි පහසුකම් පිළිබඳව විශේෂ ප්‍රශ්නයක් ඇතුළත් කර තිබූ බව අනාවරණය වී තිබෙනවා. එහිදී නිවාසවලට ජලය ගලා යන වැසිකිළි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom