Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සංවිධානය කළ දැවැන්ත පාගමන අද Melbourne නගරයේදී පැවැත්වෙනවා.

දහස් ගණනක පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂිත මෙම පාගමන, ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ පුද්ගලයන් සිහිපත් කිරීම සහ ඒ පිළිබඳ සමාජ අවධානය ඉහළ නැංවීම අරමුණු කරගත් වැඩසටහනක්.

අද පෙරවරු 10ට Birrarung Marr ප්‍රදේශයෙන් ආරම්භ වූ පාගමන Treasury Gardens දක්වා ගමන් කිරීමට නියමිතව තිබුණා.

Advertisement

මේ අතර, නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂවලින් පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වඩාත් ශක්තිමත් ප්‍රතිඥා ලබාදෙන ලෙස ක්‍රියාකාරීන් ඉල්ලා සිටිනවා.

Victoria Police වාර්තාවලට අනුව, 2025–26 කාලය තුළ පවුල් ප්‍රචණ්ඩත්වයට අදාළ සිදුවීම් 102,836ක් වාර්තා වී තිබෙනවා.

Banner 01

අපරාධ සිදුවූ පසු නීතිමය පියවර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ප්‍රචණ්ඩත්වය ඇතිවීමට පෙර එය වළක්වා ගැනීම සඳහා දීර්ඝකාලීන වැඩසටහන් සහ අරමුදල් අවශ්‍ය බවත් ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා.

එමෙන්ම, ලබන වසරේ අවසන් වීමට නියමිත වත්මන් ප්‍රාන්ත වැඩපිළිවෙළ වෙනුවට නව වසර දහයක සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

මෙතෙක් එවැනි වසර දහයක සැලැස්මක් සඳහා ප්‍රතිඥා ලබාදී ඇත්තේ Labor පක්ෂය පමණක් බවයි වාර්තා වන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ...

ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු...

Victoria ප්‍රාන්තයේ Ballarat ප්‍රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඊයේ...

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත්...

2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදුවූ සුප්‍රකට පන්දුව පළුදු කිරීමේ සිද්ධිය (Sandpapergate) නැවතත් කරළියට පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක...

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ ආයෝජනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ගේ උනන්දුව ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකාවේ...

Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතුව වී...

ඔස්ට්‍රේලියාවේ නවතම ජනමත සමීක්ෂණවලට අනුව Liberal සහ National පක්ෂ සන්ධානයට ජනතා සහාය ඉහළ යමින් පවතින අතර, අගමැති Anthony Albaneseගේ Labor...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මෙල්බන්හි දැවැන්ත පාගමනක්

ඔස්ට්‍රේලියානු ඇමතිට “Fossil Fuel Bro” චෝදනාවක්

තුර්කියේ පැවැත්වෙන COP31 ජාත්‍යන්තර දේශගුණික සමුළුවේදී ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික ගෑස් වැනි පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට අදාළ යෝජනා දුර්වල කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අමාත්‍ය

Read More »

චීනයෙන් ඔස්ට්‍රේලියාවට නව ආර්ථික අවස්ථා – රාජ්‍ය නායකයන් අතර එකඟතාවක්

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් චීනය සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීම වැදගත් බව අගමැති Anthony Albanese පවසනවා. චීනයේ

Read More »

දරුවන්ගේ පෞද්ගලිකත්වය ගැන දෙමාපියන්ට විශේෂ උපදෙස්

දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුවන් AI තාක්ෂණය ආශ්‍රිත සයිබර් අපරාධවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යමින් පවතින බව

Read More »

වික්ටෝරියා ප්‍රදේශයකට දරුණු ඇදුම අවදානමක් – ජනතාවට සූදානම් වන ලෙස දැනුම්දීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Northern Country ප්‍රදේශයට අද ඉහළ මට්ටමේ Thunderstorm Asthma අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද නොවැම්බර් 20 වැනිදා දහවල් 12.15ට නිකුත්

Read More »

පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මෙල්බන්හි දැවැන්ත පාගමනක්

පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සංවිධානය කළ දැවැන්ත පාගමන අද Melbourne නගරයේදී පැවැත්වෙනවා. දහස් ගණනක පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂිත මෙම පාගමන, ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ජීවිත

Read More »

අසල්වැසියන් සමඟ වැසිකිළි බෙදාගත් ඔස්ට්‍රේලියානුවන් – 1947 ජන සංගණනයෙන් හෙළිවූ අරුම පුදුම තොරතුරක්

ඔස්ට්‍රේලියාවේ 1947 වසරේ පැවැත්වූ ජන සංගණනයේදී නිවාසවල වැසිකිළි පහසුකම් පිළිබඳව විශේෂ ප්‍රශ්නයක් ඇතුළත් කර තිබූ බව අනාවරණය වී තිබෙනවා. එහිදී නිවාසවලට ජලය ගලා යන වැසිකිළි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom