Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ 1947 වසරේ පැවැත්වූ ජන සංගණනයේදී නිවාසවල වැසිකිළි පහසුකම් පිළිබඳව විශේෂ ප්‍රශ්නයක් ඇතුළත් කර තිබූ බව අනාවරණය වී තිබෙනවා.

එහිදී නිවාසවලට ජලය ගලා යන වැසිකිළි පහසුකම් තිබේද යන්න පිළිබඳව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විමසා තිබුණා.

එම වසරේ ඔස්ට්‍රේලියාවේ නිවාසවලින් 52%කට පමණක් එවැනි වැසිකිළි පහසුකම් තිබූ බවයි දත්තවල දැක්වෙන්නේ.

Advertisement

තවත් 3%ක නිවාසවල පදිංචිකරුවන් අසල්වැසි නිවසක් සමඟ වැසිකිළි පහසුකම් බෙදාගෙන භාවිත කර තිබෙනවා.

කාලයත් සමඟ ඔස්ට්‍රේලියාවේ ජීවන රටාව සහ දත්ත අවශ්‍යතා වෙනස් වීම හේතුවෙන් ජන සංගණනයට ඇතුළත් කරන ප්‍රශ්න ද වෙනස් වී ඇති බව එම කාර්යාංශය පෙන්වා දෙනවා.

Banner 01

ඒ අනුව වර්තමාන ජන සංගණනයේදී වැසිකිළි පහසුකම් පිළිබඳ එම ප්‍රශ්නය තවදුරටත් ඇතුළත් වන්නේ නැහැ.

මේ අතර, 2026 ඔස්ට්‍රේලියානු ජන සංගණනයේ දත්ත ලබන වසරේ නිකුත් කිරීමට නියමිත අතර, එමගින් අනාවරණය වන නවතම සහ පුදුම සහගත තොරතුරු පිළිබඳව ද මේ වනවිට අවධානය යොමුව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ලොව පුරා Microsoft සේවා පැය 24කට ආසන්න කාලයක් බිඳවැටීමත් සමඟ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතනවල සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය Cyber...

ඔස්ට්‍රේලියාවේ Telstra දුරකථන ජාලයේ සිදුවූ දැවැන්ත බිඳවැටීමත් සමඟ දුරකථන සහ අන්තර්ජාල සේවා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා....

Victoria ප්‍රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්‍රාන්ත මැතිවරණයට...

වික්ටෝරියා ප්‍රාන්තයේ Northern Country ප්‍රදේශයට අද ඉහළ මට්ටමේ Thunderstorm Asthma අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද නොවැම්බර්...

Melbourne විශ්වවිද්‍යාලයේ විභාග කිහිපයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අවලංගු කිරීමට සිදුව තිබෙනවා. විභාග සඳහා භාවිත කළ ඩිජිටල් පද්ධතියේ ඇති වූ ගැටලුවක්...

ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා Rheumatic Heart Disease හෙවත් රූමැටික් හෘද රෝගය 2040 වසර වනවිට තුරන් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයන්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාල දෙකක් වන Coles සහ Woolworths සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂක ගැටලු දෙකක් වාර්තා වීමත් සමඟ පාරිභෝගිකයන්ට විශේෂ...

ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ...

නවසීලන්තයේ ව්‍යාජ වීසා බලපත්‍ර සහ අසත්‍ය ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ ප්‍රතිඵල යොදාගනිමින් සිදුකළ බව කියන මහා පරිමාණ ආගමන වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අසල්වැසියන් සමඟ වැසිකිළි බෙදාගත් ඔස්ට්‍රේලියානුවන් – 1947 ජන සංගණනයෙන් හෙළිවූ අරුම පුදුම තොරතුරක්

චීනයෙන් ඔස්ට්‍රේලියාවට නව ආර්ථික අවස්ථා – රාජ්‍ය නායකයන් අතර එකඟතාවක්

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් චීනය සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීම වැදගත් බව අගමැති Anthony Albanese පවසනවා. චීනයේ

Read More »

දරුවන්ගේ පෞද්ගලිකත්වය ගැන දෙමාපියන්ට විශේෂ උපදෙස්

දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුවන් AI තාක්ෂණය ආශ්‍රිත සයිබර් අපරාධවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යමින් පවතින බව

Read More »

වික්ටෝරියා ප්‍රදේශයකට දරුණු ඇදුම අවදානමක් – ජනතාවට සූදානම් වන ලෙස දැනුම්දීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Northern Country ප්‍රදේශයට අද ඉහළ මට්ටමේ Thunderstorm Asthma අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද නොවැම්බර් 20 වැනිදා දහවල් 12.15ට නිකුත්

Read More »

පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මෙල්බන්හි දැවැන්ත පාගමනක්

පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සංවිධානය කළ දැවැන්ත පාගමන අද Melbourne නගරයේදී පැවැත්වෙනවා. දහස් ගණනක පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂිත මෙම පාගමන, ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ජීවිත

Read More »

අසල්වැසියන් සමඟ වැසිකිළි බෙදාගත් ඔස්ට්‍රේලියානුවන් – 1947 ජන සංගණනයෙන් හෙළිවූ අරුම පුදුම තොරතුරක්

ඔස්ට්‍රේලියාවේ 1947 වසරේ පැවැත්වූ ජන සංගණනයේදී නිවාසවල වැසිකිළි පහසුකම් පිළිබඳව විශේෂ ප්‍රශ්නයක් ඇතුළත් කර තිබූ බව අනාවරණය වී තිබෙනවා. එහිදී නිවාසවලට ජලය ගලා යන වැසිකිළි

Read More »

මෙල්බන් ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ අතපසුවීමක් ගැන පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට අදාළව Melbourne හි රිච්මන්ඩ් ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ ආරක්ෂක සිදුවීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. නොවැම්බර් 18 වැනිදා පැවති මෙම සිදුවීමේදී මැතිවරණ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom