

ඔස්ට්‍රේලියාවේ BMW හිමියන්ට හදිසි අනතුරු ඇඟවීමක්
ගිනිගැනීමේ අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා BMW මෝටර් රථ 13,696ක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබෙනවා. මෙම ආපසු කැඳවීම BMW 2 Series, 3 Series, 4 Series, 5

ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා.
ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව රක්ෂණ නීති හේතුවෙන් Midwife සහාය ඇතිව නිවසේදී දරු ප්‍රසූතිය සිදුකිරීමේ අවස්ථා සීමා විය හැකි බවට විරෝධය පළ කරමින්.
මෙතෙක් පෞද්ගලිකව සේවය කරන Midwives සඳහා ලබාදී තිබූ වෘත්තීය වගකීම් රක්ෂණයෙන් නිදහස් කිරීමේ අවසරය දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිතයි.

ඒ අනුව, නිවසේ දරු ප්‍රසූති සඳහා අවශ්‍ය රක්ෂණය ලබාගැනීමට අමතර සුදුසුකම් සහ පැය 5,000ක සායනික පළපුරුද්දක් සහිත Endorsed Midwives පමණක් සුදුසුකම් ලබනවා.
ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි Midwives 35,000ක් පමණ සිටියද, මෙම අමතර සුදුසුකම් සහිතව රක්ෂණය ලබාගත හැක්කේ සියයට 5ක් පමණක් බවයි වාර්තා වන්නේ.
නිවසේ දරු ප්‍රසූතියක් සඳහා ලියාපදිංචි සෞඛ්‍ය වෘත්තිකයන් දෙදෙනෙකුගේ සහභාගීත්වය අවශ්‍ය බැවින්, ප්‍රමාණවත් Midwives නොමැතිවීම සේවා පවත්වාගෙන යාමට බාධාවක් විය හැකි බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.
මෙම වෙනස්කම් හේතුවෙන් මව්වරුන්ට වෛද්‍ය සහාය නොමැතිව නිවසේ දරු ප්‍රසූතිය සිදුකිරීමට සිදුවීමේ අවදානමක්ද මතුවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.
රට පුරා ස්ථාන 26ක පැවැත්වෙන මෙම විරෝධතා මගින්, පවතින නිදහස් කිරීමේ කාලය දීර්ඝ කර නිවසේ දරු ප්‍රසූති සඳහා දැරිය හැකි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන ලෙසයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා Early Votings හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ...
AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලොව පුරා පරිගණක පද්ධති බිඳවැටීම් සහ සයිබර් ප්‍රහාර තවදුරටත් ඉහළ යා හැකි බව ඔස්ට්‍රේලියානු...
ගුවන් සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණයක් හඳුන්වා දෙමින්, නියමුවෙකු සහිතව හෝ රහිතව පියාසර කළ හැකි CE-25A විදුලි මගී ගුවන් යානයේ පළමු...
ඔස්ට්‍රේලියාවේ Energy Drinks හෙවත් ශක්තිජනක පාන භාවිතය පසුගිය වසර හයක කාලය තුළ සියයට 80කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ...
ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. පිලිපීනයේ මැනිලා නුවරදී අද,...
ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක Pat Cumminsට තවදුරටත් නායකත්වය ලබාදීමට Cricket Australia ආයතනය ඒකමතිකව සහාය පළ කර තිබෙනවා. 2018 වසරේ...
ඔස්ට්‍රේලියාවේ නව නිවාස වෙළෙඳපොළේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් 2026 ඔක්තෝබර් මාසයේ නව නිවාස අලෙවිය 19.3%කින් පහත වැටී තිබෙනවා. Housing...
ඔස්ට්‍රේලියාවේ 1947 වසරේ පැවැත්වූ ජන සංගණනයේදී නිවාසවල වැසිකිළි පහසුකම් පිළිබඳව විශේෂ ප්‍රශ්නයක් ඇතුළත් කර තිබූ බව අනාවරණය වී තිබෙනවා. එහිදී...
2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදුවූ සුප්‍රකට පන්දුව පළුදු කිරීමේ සිද්ධිය (Sandpapergate) නැවතත් කරළියට පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක...

ගිනිගැනීමේ අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා BMW මෝටර් රථ 13,696ක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබෙනවා. මෙම ආපසු කැඳවීම BMW 2 Series, 3 Series, 4 Series, 5

AI, රහසිගත කැමරා සහ ඉතා කුඩා රැහැන් රහිත earpieces භාවිතයෙන් විභාග වංචා කිරීමේ නව ප්‍රවණතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. දකුණු කොරියාවේ ජාතික

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝගීන් 503 දෙනෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා අනවසරයෙන් පරීක්ෂා කළ සෞඛ්‍ය සේවකයෙකුට සිය සේවය අහිමි වී තිබෙනවා. SA Health ආයතනය සිදුකළ විමර්ශනයකදී අදාළ

ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව රක්ෂණ නීති හේතුවෙන්

බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස දෙමාපියන්ට අනතුරු අඟවා

ඔස්ට්‍රේලියාවේ Food Delivery සේවකයන්ට අවම වැටුප් සහ රක්ෂණ ආරක්ෂාව ලබාදීමේ නව නීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් ගැටලු මතුව තිබෙනවා. පසුගිය අගෝස්තු