

ඔස්ට්‍රේලියාවේ BMW හිමියන්ට හදිසි අනතුරු ඇඟවීමක්
ගිනිගැනීමේ අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා BMW මෝටර් රථ 13,696ක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබෙනවා. මෙම ආපසු කැඳවීම BMW 2 Series, 3 Series, 4 Series, 5

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක Pat Cumminsට තවදුරටත් නායකත්වය ලබාදීමට Cricket Australia ආයතනය ඒකමතිකව සහාය පළ කර තිබෙනවා.
2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී ඇති වූ Sandpapergate සිද්ධිය යළිත් සාකච්ඡාවට ලක්වීමත් සමඟ කමින්ස්ගේ නායකත්වය පිළිබඳ විවිධ මත පළවී තිබුණා.
ඒ සම්බන්ධයෙන් Cricket Australia සභාපති David Boon සහ ප්‍රධාන විධායක නිලධාරී Todd Greenberg, Cummins හමුවී සාකච්ඡා කර තිබෙනවා.

Cumminsගේ අවංකභාවය පිළිබඳ එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔහුගේ නායකත්වය යටතේ ගොඩනැගුණු කණ්ඩායම් සංස්කෘතිය පිළිබඳ විශ්වාසය පළ කරන බවයි Cricket Australia ප්‍රකාශ කර ඇත්තේ.
Cummins නායකත්වයෙන් ඉවත් කළහොත් තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම පිළිබඳ සලකා බලන බව Josh Hazlewood ද ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව දෙසැම්බර් 9 වැනිදා නවසීලන්තයට එරෙහිව ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී Pat Cummins ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.
මේ අතර ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන ඩේවිඩ් වෝනර් සහ උස්මාන් කවාජා Fox Cricket විස්තර විචාරක කටයුතුවලින් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ඔස්ට්‍රේලියානු T20 තරගාවලියේ විස්තර විචාරක කටයුතු සඳහා ඔවුන් දෙදෙනා සහභාගී නොවන බවයි Fox Sports ආයතනය තහවුරු කර ඇත්තේ.
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් විරැකියා අනුපාතය 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS)...
ඔස්ට්‍රේලියාවේ පවතින ගුරු හිඟයට විසඳුමක් ලෙස ගුරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා ඩොලර් 40,000ක් දක්වා වටිනා ශිෂ්‍යත්ව 1,000ක් ලබාදීමට...
ෆේස්බුක් පරිශීලකයින් විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන අමතර පෞද්ගලික ගිණුම් රැසක් ඉවත් කිරීමට Meta සමාගම තීරණය කර තිබෙනවා. ඒ...
ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් ගෙවීම් වේගයෙන් ව්‍යාප්ත වුවද, මුදල් නෝට්ටු සහ කාසි භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා අඛණ්ඩව සහාය ලබාදීමට National Australia Bank...
ගිනිගැනීමේ අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා BMW මෝටර් රථ 13,696ක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබෙනවා. මෙම ආපසු කැඳවීම BMW 2 Series,...
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක සරම්ප හෙවත් Measles රෝගයට එරෙහි එන්නත්කරණ අනුපාතය 90%ටත් වඩා පහළ යෑම හේතුවෙන් රට තුළ සරම්ප ව්‍යාප්ත වීමේ...
AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලොව පුරා පරිගණක පද්ධති බිඳවැටීම් සහ සයිබර් ප්‍රහාර තවදුරටත් ඉහළ යා හැකි බව ඔස්ට්‍රේලියානු...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී, ඉහළ යන අපරාධ සහ මානසික සෞඛ්‍ය සේවාවල පවතින...
ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ධාවන අශ්වයෙකු වන Makybe Diva විසින් දිනාගත් ඓතිහාසික Melbourne Cup කුසලාන තුනක් Melbourneහි Flemington Racecourse පරිශ්‍රයෙන් සොරකම් කර...

ගිනිගැනීමේ අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා BMW මෝටර් රථ 13,696ක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබෙනවා. මෙම ආපසු කැඳවීම BMW 2 Series, 3 Series, 4 Series, 5

AI, රහසිගත කැමරා සහ ඉතා කුඩා රැහැන් රහිත earpieces භාවිතයෙන් විභාග වංචා කිරීමේ නව ප්‍රවණතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. දකුණු කොරියාවේ ජාතික

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝගීන් 503 දෙනෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා අනවසරයෙන් පරීක්ෂා කළ සෞඛ්‍ය සේවකයෙකුට සිය සේවය අහිමි වී තිබෙනවා. SA Health ආයතනය සිදුකළ විමර්ශනයකදී අදාළ

ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව රක්ෂණ නීති හේතුවෙන්

බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස දෙමාපියන්ට අනතුරු අඟවා

ඔස්ට්‍රේලියාවේ Food Delivery සේවකයන්ට අවම වැටුප් සහ රක්ෂණ ආරක්ෂාව ලබාදීමේ නව නීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් ගැටලු මතුව තිබෙනවා. පසුගිය අගෝස්තු