Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලොව පුරා පරිගණක පද්ධති බිඳවැටීම් සහ සයිබර් ප්‍රහාර තවදුරටත් ඉහළ යා හැකි බව ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂක විශේෂඥ Bastien Treptel අනතුරු අඟවා තිබෙනවා.

කලක් හැකර්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු, Sydney හි පැවති සයිබර් ආරක්ෂක සමුළුවකදී පෙන්වා දී ඇත්තේ AI තාක්ෂණය නිසා තාක්ෂණික දැනුම අඩු පුද්ගලයන්ට පවා සංකීර්ණ සයිබර් ප්‍රහාර සැලසුම් කිරීම පහසු වී ඇති බවයි.

මේ අතර Microsoft සහ Apple සේවා බිඳවැටීම්, බැංකු ගනුදෙනු ගැටලු සහ ලොව ප්‍රධාන වෙබ් අඩවි රැසකට එල්ල වූ සයිබර් ප්‍රහාර පිළිබඳව ද ඔහු අවධානය යොමු කර තිබෙනවා.

Advertisement

විශේෂයෙන් සමාගම් AI මඟින් නිර්මාණය කරන මෘදුකාංග නිසි ලෙස පරීක්ෂා නොකර භාවිත කිරීම තාක්ෂණික පද්ධති බිඳවැටීම්වලට හේතුවක් විය හැකි බව ඔහුගේ අදහසයි.

එමෙන්ම iPhone සහ බැංකු කාඩ්පත්වල ආරක්ෂක දුර්වලතා යොදාගනිමින් මුදල් සහ පුද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානම් පිළිබඳව ද ඔහු අනතුරු අඟවා තිබෙනවා.

Banner 01

කෙසේ වෙතත්, මෑතකදී සිදුවූ සියලුම තාක්ෂණික බිඳවැටීම් AI හෝ සයිබර් ප්‍රහාර නිසා සිදුවූ බව මෙතෙක් තහවුරු වී නැහැ.

ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති බැවින්, බැංකු ගිණුම් සහ ජංගම දුරකථනවල ආරක්ෂාව වැඩිදියුණු කරගන්නා ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට...

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵලය තීරණය කිරීමේදී, තරුණ සහ මැදිවියේ ඡන්දදායකයන් තීරණාත්මක බලවේගයක් වනු ඇති බව...

ඔස්ට්‍රේලියානු භූමියේදී ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින ජාත්‍යන්තර තරගයකදී සංචාරක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese සහ බලශක්ති අමාත්‍ය Chris Bowen අතර පැවති පෞද්ගලික සංවාදයක් නොදැනුවත්වම මයික්‍රෆෝනයක සටහන් වීමත් සමඟ අගමැතිවරයාට දැඩි...

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා...

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව...

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යමින් පවතින පසුබිමක, ඩොලර් ලක්ෂ දෙකක සිට නිවසක් මිලදී ගත හැකි අඩුම නිවාස මිල පවතින ප්‍රදේශ...

ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු විශේෂඥයෙකුගෙන් ලෝකයටම අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට ලබන සතිය දක්වා වැසි – වික්ටෝරියාවටත් අනතුරු අඟවයි

ඔස්ට්‍රේලියාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේ සිට ලබන සතිය දක්වා ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) අනතුරු

Read More »

AI එකෙන් උත්තර අරන් විභාග පාස් වෙන හැටි – ඔස්ට්‍රේලියාවේ සරසවිවලිනුත් උපකරණ හමුවෙයි

AI, රහසිගත කැමරා සහ ඉතා කුඩා රැහැන් රහිත earpieces භාවිතයෙන් විභාග වංචා කිරීමේ නව ප්‍රවණතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. දකුණු කොරියාවේ ජාතික

Read More »

රෝගීන්ගේ රහස් වෛද්‍ය වාර්තා අනවසරයෙන් බැලූ සෞඛ්‍ය සේවකයාට වැඩ වරදී

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝගීන් 503 දෙනෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා අනවසරයෙන් පරීක්ෂා කළ සෞඛ්‍ය සේවකයෙකුට සිය සේවය අහිමි වී තිබෙනවා. SA Health ආයතනය සිදුකළ විමර්ශනයකදී අදාළ

Read More »

නිවසේ දරු ප්‍රසූතියට තිත වැටෙයිද? ඔස්ට්‍රේලියාව පුරා විරෝධතා

ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව රක්ෂණ නීති හේතුවෙන්

Read More »

බිළිඳුන්ට මාරාන්තික විය හැකි උපකරණයක් ඔස්ට්‍රේලියා වෙළෙඳපොළෙන් ඉවතට

බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස දෙමාපියන්ට අනතුරු අඟවා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom