Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේ සිට ලබන සතිය දක්වා ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) අනතුරු අඟවා තිබෙනවා.

උණුසුම් සහ අධික ආර්ද්‍රතාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට විශාල හිම කැට, හානිදායක තද සුළං සහ අධික වර්ෂාපතනය ඇතිවීමේ අවදානමක් පවතිනවා.

අද දිනයේ New South Wales සහ Victoria ප්‍රාන්තවලට ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, විශාල හිම කැට සහ තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව ද සඳහන්.

Advertisement

සඳුදා දිනයේ Northern Territory, Queensland සහ New South Wales ප්‍රදේශ රැසකට අධික වැසි සහ ප්‍රබල ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට අනාවැකි පළ කර තිබෙනවා.

අඟහරුවාදා දක්වා මෙම අයහපත් කාලගුණික තත්ත්වය පැවතිය හැකි බැවින් නවතම කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි ජනතාවට දැනුම් දී ඇත්තේ.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම විදේශයක උපත ලැබූ සංක්‍රමණිකයෙකු බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. The Organisation for...

2026 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව ඊයේ (20) ලක්ෂ 20 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. වසර තුනක් අඛණ්ඩව මෙම...

ලොව පුරා ඩිජිටල් පද්ධතිවල ආරක්ෂාව පිළිබඳ බරපතළ අවධානයක් යොමුවෙමින් පවතින අතර, AI තාක්ෂණය භාවිත කරමින් සිදුකරන සයිබර් ප්‍රහාර මිනිසුන්ට ප්‍රතිචාර...

2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදුවූ සුප්‍රකට පන්දුව පළුදු කිරීමේ සිද්ධිය (Sandpapergate) නැවතත් කරළියට පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵලය තීරණය කිරීමේදී, තරුණ සහ මැදිවියේ ඡන්දදායකයන් තීරණාත්මක බලවේගයක් වනු ඇති බව...

ටස්මේනියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate නිෂ්පාදන සන්නාමයක් වන Coal River Farm සමාගම මූල්‍ය අර්බුද හේතුවෙන් Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් චීනය සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීම වැදගත් බව...

AI, රහසිගත කැමරා සහ ඉතා කුඩා රැහැන් රහිත earpieces භාවිතයෙන් විභාග වංචා කිරීමේ නව ප්‍රවණතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන විශේෂඥයන් අනතුරු...

ඔස්ට්‍රේලියාවේ වසර 54ක ඉතිහාසයක් ඇති ජනප්‍රිය තරුණ ඇඳුම් සන්නාමයක් වන General Pants Co සමාගම Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට ලබන සතිය දක්වා වැසි – වික්ටෝරියාවටත් අනතුරු අඟවයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට ලබන සතිය දක්වා වැසි – වික්ටෝරියාවටත් අනතුරු අඟවයි

ඔස්ට්‍රේලියාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේ සිට ලබන සතිය දක්වා ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) අනතුරු

Read More »

AI එකෙන් උත්තර අරන් විභාග පාස් වෙන හැටි – ඔස්ට්‍රේලියාවේ සරසවිවලිනුත් උපකරණ හමුවෙයි

AI, රහසිගත කැමරා සහ ඉතා කුඩා රැහැන් රහිත earpieces භාවිතයෙන් විභාග වංචා කිරීමේ නව ප්‍රවණතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. දකුණු කොරියාවේ ජාතික

Read More »

රෝගීන්ගේ රහස් වෛද්‍ය වාර්තා අනවසරයෙන් බැලූ සෞඛ්‍ය සේවකයාට වැඩ වරදී

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝගීන් 503 දෙනෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා අනවසරයෙන් පරීක්ෂා කළ සෞඛ්‍ය සේවකයෙකුට සිය සේවය අහිමි වී තිබෙනවා. SA Health ආයතනය සිදුකළ විමර්ශනයකදී අදාළ

Read More »

නිවසේ දරු ප්‍රසූතියට තිත වැටෙයිද? ඔස්ට්‍රේලියාව පුරා විරෝධතා

ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව රක්ෂණ නීති හේතුවෙන්

Read More »

බිළිඳුන්ට මාරාන්තික විය හැකි උපකරණයක් ඔස්ට්‍රේලියා වෙළෙඳපොළෙන් ඉවතට

බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස දෙමාපියන්ට අනතුරු අඟවා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom