Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යමින් පවතින අතරතුර Victoria ප්‍රාන්තයේ මුහුදු වෙරළ ආසන්නයෙන් සාපේක්ෂව අඩු මිලකට නිවාස මිලදී ගත හැකි ප්‍රදේශ හතරක් හඳුනාගෙන තිබෙනවා.

Realestate.com.au නවතම නිවාස මිල දත්ත පදනම් කරගත් වාර්තාවකට අනුව, Victoriaහි අඩුම මධ්‍යස්ථ නිවාස මිල වාර්තා වී ඇත්තේ Gippsland ප්‍රදේශයේ Loch Sport නගරයෙන් වන අතර, එහි මිල ඩොලර් 347,500ක් පමණ වනවා.

දෙවැනි ස්ථානයේ පසුවන Venus Bay ප්‍රදේශයේ මධ්‍යස්ථ නිවාස මිල ඩොලර් 497,500ක් වන අතර, Portland ප්‍රදේශයේ එම අගය ඩොලර් 505,000ක් ලෙසයි සඳහන්.

Advertisement

මේ අතර Wonthaggi ප්‍රදේශයේ මධ්‍යස්ථ නිවාස මිල ඩොලර් 552,000ක් ලෙස වාර්තා වෙනවා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල Apartment එකක මධ්‍යස්ථ මිල ඩොලර් 735,000ක් පමණ වන අතර, මෙම වෙරළබඩ ප්‍රදේශවල නිවාස මිල ඊට වඩා අඩු මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

Banner 01

කෙසේ වෙතත්, මෙම අගයන් එක් එක් ප්‍රදේශයේ මධ්‍යස්ථ නිවාස මිල වන අතර, සෑම නිවසක්ම එම මුදලට මිලදී ගත හැකි බවක් අදහස් වන්නේ නැහැ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ සිදුවූ විදුලි සැපයුමේ දෝෂයක් හේතුවෙන් පවුල් රැසකට ඩොලර් දහස් ගණනක පාඩු සිදුව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී...

වික්ටෝරියා ප්‍රාන්තයේ Labor රජය, හිටපු ප්‍රාන්ත අගමැති John Brumby සභාපතිත්වය දරන රාජ්‍ය ආයතනයක ඩොලර් මිලියන 163ක ණය කපා හැරීම සම්බන්ධයෙන්...

AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලොව පුරා පරිගණක පද්ධති බිඳවැටීම් සහ සයිබර් ප්‍රහාර තවදුරටත් ඉහළ යා හැකි බව ඔස්ට්‍රේලියානු...

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් සහ තීරණාත්මක තරගය අද (නොවැම්බර් 18) හෝබාර්ට්හි Bellerive Oval ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි....

ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට...

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය තවදුරටත් පහත වැටෙමින් මාස 10කින් වාර්තා වූ අවම මට්ටමට පැමිණ තිබෙනවා. නවතම රැකියා විරහිතභාවය පිළිබඳ දත්ත නිකුත්...

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට එකම ස්ථානයකදී හමුවීමට, ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සහ ශ්‍රී ලාංකික සංස්කෘතියේ රසය විඳගැනීමට අවස්ථාව සලසන...

ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට...

දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුවන් AI තාක්ෂණය ආශ්‍රිත සයිබර් අපරාධවලට ගොදුරු වීමේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අඩු මිලට නිවසක් ගන්න වික්ටෝරියාවෙන් සුබ ආරංචියක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට ලබන සතිය දක්වා වැසි – වික්ටෝරියාවටත් අනතුරු අඟවයි

ඔස්ට්‍රේලියාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේ සිට ලබන සතිය දක්වා ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) අනතුරු

Read More »

AI එකෙන් උත්තර අරන් විභාග පාස් වෙන හැටි – ඔස්ට්‍රේලියාවේ සරසවිවලිනුත් උපකරණ හමුවෙයි

AI, රහසිගත කැමරා සහ ඉතා කුඩා රැහැන් රහිත earpieces භාවිතයෙන් විභාග වංචා කිරීමේ නව ප්‍රවණතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. දකුණු කොරියාවේ ජාතික

Read More »

රෝගීන්ගේ රහස් වෛද්‍ය වාර්තා අනවසරයෙන් බැලූ සෞඛ්‍ය සේවකයාට වැඩ වරදී

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝගීන් 503 දෙනෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා අනවසරයෙන් පරීක්ෂා කළ සෞඛ්‍ය සේවකයෙකුට සිය සේවය අහිමි වී තිබෙනවා. SA Health ආයතනය සිදුකළ විමර්ශනයකදී අදාළ

Read More »

නිවසේ දරු ප්‍රසූතියට තිත වැටෙයිද? ඔස්ට්‍රේලියාව පුරා විරෝධතා

ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව රක්ෂණ නීති හේතුවෙන්

Read More »

බිළිඳුන්ට මාරාන්තික විය හැකි උපකරණයක් ඔස්ට්‍රේලියා වෙළෙඳපොළෙන් ඉවතට

බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස දෙමාපියන්ට අනතුරු අඟවා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom