

ඔස්ට්‍රේලියාවේ Daylight Saving Time අඩු කිරීමට යෝජනාවක් – සිඩ්නි සහ මෙල්බන් අතරත් පැයක වෙනසක්?
ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ Daylight Saving කාලය මාස දෙකකින් අඩු කිරීමට නව පනත් කෙටුම්පතක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. NSW Nationals පක්ෂයේ මන්ත්‍රී Geoff










