

වික්ටෝරියාවේ ආර්ථික අනාගතය ගැන සමාගම් ප්‍රධානීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශයක්
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත් කර

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම් සහ නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙනවා.
දකුණු ඔස්ට්‍රේලියාවේ නීති ආයතනයක සේවකයෙකු AI භාවිතයෙන් සකස් කළ අධිකරණ ලේඛනවල නොපවතින නඩු තීන්දු සහ වැරදි නීතිමය තොරතුරු ඇතුළත්වීම හේතුවෙන් එම සේවකයා සේවයෙන් ඉවත්කර තිබෙනවා.
තවත් සිද්ධියකදී Fujifilm සමාගමේ සේවකයෙකු AI ආධාරයෙන් සකස් කළ දීර්ඝ සහ චෝදනාත්මක ඊමේල් හේතුවෙන් සේවා ස්ථානයේ ගැටලු උත්සන්න වී ඇති අතර, ඔහුගේ සේවය අවසන් කිරීම සාධාරණ බවයි Fair Work Commission තීරණය කර ඇත්තේ.

මෙවැනි සිද්ධීන් හමුවේ AI මඟින් සකස් කරන තොරතුරු නිවැරදිද යන්න පරීක්ෂා නොකර භාවිත කිරීමෙන් බරපතළ ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව රැකියා නීති විශේෂඥයන් අනතුරු අඟවනවා.
ඒ අනුව, සේවකයන් AI මඟින් සකස් කරන ඊමේල්, වාර්තා සහ නීතිමය ලේඛන යැවීමට පෙර ඒවායේ නිවැරදිභාවය, අන්තර්ගතය සහ භාෂා විලාසය පරීක්ෂා කළ යුතු බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
මේ අතර, 2026 ඔක්තෝබර් 20 සිට Fair Work Commission වෙත ඉදිරිපත් කරන ලේඛන සකස් කිරීමට AI භාවිත කළේ නම්, ඒ බව හෙළිදරව් කිරීම ඇතුළු නව අවශ්‍යතා ක්‍රියාත්මක කර තිබෙනවා.
කෙසේ වෙතත්, රැකියාවේදී AI භාවිත කිරීමම තහනම් කර නොමැති අතර, නිසි අධීක්ෂණයකින් තොරව එය භාවිත කිරීම සහ වැරදි තොරතුරු සඳහා වගකීම භාර නොගැනීම ප්‍රධාන ගැටලුව බව විශේෂඥයන් අවධාරණය කරනවා.
ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සඳහා භාවිත කරන Data Centres සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාමත් සමඟ 2035 වසර වනවිට විදුලි මිල සියයට 20කින්...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් දින අටක් ඉතිරිව තිබියදී, මෙවර පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන්ගේ ඉහළ උනන්දුවක් දක්නට ලැබෙනවා....
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම...
ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත්...
ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ධාවන අශ්වයෙකු වන Makybe Diva විසින් දිනාගත් ඓතිහාසික Melbourne Cup කුසලාන තුනක් Melbourneහි Flemington Racecourse පරිශ්‍රයෙන් සොරකම් කර...
මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන්...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්දය (Postal Vote) භාවිත කිරීමට බලාපොරොත්තු වන ඡන්දදායකයන් නොවැම්බර් 25 වැනි...
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි නිරිතදිග ප්‍රදේශ කිහිපයක අද (නොවැම්බර් 20) උදෑසන සිට දැවැන්ත ත්‍රස්ත විරෝධී පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. New South...
ඔස්ට්‍රේලියාවේ රක්ෂණ වාරික පසුගිය වසර පහ තුළ 46%කින් ඉහළ ගොස් ඇති බව නව විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙනවා. එම කාලය තුළ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත් කර

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය එළකිරි බව පෝෂණවේදිනී Sarah Di

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක් ලෙස හඳුන්වා දීමට සූදානම් වනවා.

1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම් සහ නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුව