Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙනවා.

මැතිවරණයට ඉදිරිපත් වන Labor, Liberal, One Nation සහ Greens ඇතුළු දේශපාලන පක්ෂ විසින් ඉඩම් බදු, නිවාස මිලදී ගැනීම, කුලී පාලනය සහ නිවාස සැපයුම සම්බන්ධයෙන් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර, ඉඩම් බදු සහන හේතුවෙන් දේපළ ආයෝජකයන් නැවත වික්ටෝරියාවට ආකර්ෂණය වුවහොත්, නිවාස මිල ක්‍රමයෙන් ඩොලර් දසදහස් ගණනකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බව, AMP ආර්ථික විශේෂඥ ආචාර්ය Shane Oliver පවසනවා.

Advertisement

කෙසේ වෙතත්, එලෙස ආයෝජකයන්ගේ පැමිණීම ඉහළ යාම දිගුකාලීනව කුලී නිවාස සැපයුම වැඩි කිරීමට ද උපකාරී විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර, පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති යෝජනා අතර පළමු නිවස මිලදී ගන්නා පුද්ගලයන්ට Stamp Duty සහන ලබාදීම, නව නිවාස ඉදිකිරීම සහ වසර දෙකක කුලී ගාස්තු අත්හිටුවීම වැනි සැලසුම් ද ඇතුළත් වනවා.

Banner 01

කෙසේ වෙතත්, කුලී ගාස්තු අත්හිටුවීම වැනි යෝජනාවලින් කුලී නිවැසියන්ට සහනයක් ලැබිය හැකි වුවත්, ඒවා දේපළ ආයෝජනයට සහ කුලී නිවාස සැපයුමට ඇති කළ හැකි බලපෑම් සම්බන්ධයෙන් විශේෂඥයන් විවිධ අදහස් පළ කර තිබෙනවා.

ඒ අනුව, මැතිවරණයෙන් පසු ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති අනුව නිවාස වෙළෙඳපොළේ ඉදිරි වෙනස්කම් තීරණය විය හැකි අතර, නිවාස මිල සහ කුලී ගාස්තු දිගුකාලීනව පාලනය කිරීම සඳහා නව නිවාස ඉදිකිරීම් සහ නිවාස සැපයුම ඉහළ නැංවීම ද වැදගත් වන බවයි විශේෂඥයන් අවධාරණය කරන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

තුර්කියේ පැවැත්වෙන COP31 ජාත්‍යන්තර දේශගුණික සමුළුවේදී ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික ගෑස් වැනි පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට අදාළ යෝජනා...

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වීසා හිමියන් සහ සංක්‍රමණික සේවකයන්ට තම රැකියා අයිතිවාසිකම් පිළිබඳව වැදගත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, පුද්ගලයෙකුගේ වීසා...

One Nation දේශපාලන පක්ෂයට සහ එහි නායිකා Pauline Hansonගේ ප්‍රතිපත්තිවලට එරෙහිව රටපුරා ශිෂ්‍ය විරෝධතා පැවැත්වීමත් සමඟ ඇය ඊට දැඩි ප්‍රතිචාරයක්...

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම ඉතුරුම් හෙවත් Superannuation මුදල් නිවාස ව්‍යාපෘති, බලශක්ති ව්‍යාපෘති සහ නව ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට වැඩි අවස්ථාවක් ලබාදෙන නව...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන්...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස වෙන්දේසිවලදී ප්‍රකාශයට පත් කරන මිල ගණන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ නව නීතිය සාර්ථක වෙමින් පවතින...

නවසීලන්තයේ ව්‍යාජ වීසා බලපත්‍ර සහ අසත්‍ය ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ ප්‍රතිඵල යොදාගනිමින් සිදුකළ බව කියන මහා පරිමාණ ආගමන වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට අදාළව Melbourne හි රිච්මන්ඩ් ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ ආරක්ෂක සිදුවීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. නොවැම්බර් 18...

ඔස්ට්‍රේලියාවේ Food Delivery සේවකයන්ට අවම වැටුප් සහ රක්ෂණ ආරක්ෂාව ලබාදීමේ නව නීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා මැතිවරණයෙන් පසු නිවාස වෙළෙඳපොළේ දැවැන්ත වෙනසක්?

වික්ටෝරියා මැතිවරණයෙන් පසු නිවාස වෙළෙඳපොළේ දැවැන්ත වෙනසක්?

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන

Read More »

ඔස්ට්‍රේලියානු පෝෂණවේදිනියක් හෙළි කළ ඔබ බොන කිරිවල ඇත්ත කතාව

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය එළකිරි බව පෝෂණවේදිනී Sarah Di

Read More »

කෘතීම බුද්ධිය ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක් – විදේශ කටයුතු ඇමති කියයි

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක් ලෙස හඳුන්වා දීමට සූදානම් වනවා.

Read More »

Melbourne Olympics 70 වැනි සංවත්සරය සමරයි

1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා

Read More »

රැකියාවේදී AI භාවිත කරනවාද? – නොදැන කරන මේ වැරදි නිසා Job එකත් නැති වෙන්න පුළුවන්

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම් සහ නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුව

Read More »

වික්ටෝරියාවේ වේගයෙන් පැතිරෙන ලැව්ගින්නක් – ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග Nandaly ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන grassfire එකක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (නොවැම්බර් 22) පස්වරුවේ Ouyen නගරයට කිලෝමීටර්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom