

වික්ටෝරියා මැතිවරණයෙන් පසු නිවාස වෙළෙඳපොළේ දැවැන්ත වෙනසක්?
නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන

වික්ටෝරියා ප්‍රාන්තයේ Upper Murray ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පිදුරු මිටි යොදාගෙන ජනප්‍රිය ළමා කතා චරිතවල දැවැන්ත නිර්මාණ සකස් කර තිබෙනවා.
මෙම වැඩසටහනට ගොවීන් 22 දෙනෙකු එක්ව ඇති අතර, Thomas the Tank Engine, Winnie the Pooh, Toy Story සහ Cat in the Hat ඇතුළු ජනප්‍රිය චරිත රැසක් මෙලෙස නිර්මාණය කර තිබෙනවා.
Bales on the Trail ලෙස නම් කර ඇති මෙම වැඩසටහන නොවැම්බර් මාසය පුරා Towong Shire Council විසින් සංවිධානය කරනු ලබනවා.

2019–2020 සහ 2026 වසරවල ඇතිවූ ලැව්ගිනි ඇතුළු ස්වාභාවික විපත් හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශයට යළි සංචාරකයන් ආකර්ෂණය කරගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
Corryong, Biggara Valley, Dartmouth සහ Talgarno ඇතුළු ප්‍රදේශ රැසක මෙම නිර්මාණ ප්‍රදර්ශනය කර ඇති අතර, සංචාරකයන්ට ඒවා නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවනවා.
එමෙන්ම මහජනතාවගේ වැඩිම කැමැත්ත දිනාගන්නා නිර්මාණය තෝරාගැනීම සඳහා විශේෂ තරගයක් ද සංවිධානය කර තිබෙනවා.
මෙම වැඩසටහන ඉදිරි වසරවලදීත් වාර්ෂික උත්සවයක් ලෙස පවත්වාගෙන යාම ප්‍රදේශවාසීන්ගේ අපේක්ෂාවයි.
Victoria ප්‍රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්‍රාන්ත මැතිවරණයට...
සිරුරේ බර අඩුකිරීම, මාංශ පේශි වර්ධනය සහ වයස්ගත වීමේ ලක්ෂණ අවම කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වී ඇති අනුමත නොකළ Peptide...
ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් වැඩිවීම් ලැබූ රැකියා ක්ෂේත්‍ර පිළිබඳ අලුත්ම දත්ත ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව,...
ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා මිලදීගත් Digital Gift Cardsවල තිබූ ඩොලර් සිය ගණනක මුදල් තමන්ගේ අනුමැතියකින් තොරව වෙනත් පුද්ගලයන්...
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සරණාගත සහ මානුෂීය වීසා ප්‍රමාණය සියයට 90කින් කප්පාදු කිරීමට One Nation පක්ෂ නායිකා පෝලීන් හැන්සන් ඉදිරිපත් කළ යෝජනාව...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතුව වී...
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් සහ තීරණාත්මක තරගය අද (නොවැම්බර් 18) හෝබාර්ට්හි Bellerive Oval ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි....
බටහිර ඉවුරේ (West Bank) පලස්තීනුවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම සහ නීතිවිරෝධී ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් තිදෙනෙකුට...
Apple සමාගමේ ජනප්‍රිය සේවාවන් රැසක හදිසි බිඳවැටීමක් වාර්තා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන 7ට පමණ Apple App Store සේවාව...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය එළකිරි බව පෝෂණවේදිනී Sarah Di

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක් ලෙස හඳුන්වා දීමට සූදානම් වනවා.

1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම් සහ නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුව

වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග Nandaly ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන grassfire එකක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (නොවැම්බර් 22) පස්වරුවේ Ouyen නගරයට කිලෝමීටර්