Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන් තම අයදුම්පත් සමඟ අවශ්‍ය සියලුම ලියකියවිලි නිවැරදිව ඉදිරිපත් කරන ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඕනෑම වීසා කාණ්ඩයක් සඳහා අයදුම් කිරීමේදී අදාළ සුදුසුකම් සනාථ කරන ලියකියවිලි ඉදිරිපත් කිරීම ඉතා වැදගත් බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ඒ අනුව අනන්‍යතාව තහවුරු කරන ලියකියවිලි, සංචාරක සැලසුම් පිළිබඳ සාක්ෂි, මූල්‍ය තොරතුරු සහ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින අනෙකුත් ලියකියවිලි අයදුම්පතට ඇතුළත් කළ යුතුයි.

Advertisement

අවශ්‍ය ලියකියවිලි නිසි ලෙස ඉදිරිපත් කිරීමෙන් වීසා අයදුම්පත් පරීක්ෂා කිරීම පහසු වන අතර, අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීමට ද හැකි බව සඳහන්.

තමන් අයදුම් කරන වීසා කාණ්ඩයට අවශ්‍ය ලියකියවිලි පිළිබඳ නිවැරදි තොරතුරු Home Affairs වෙබ් අඩවියේ අදාළ වීසා පිටුවේ Step by Step කොටසින් ලබාගත හැකි බව දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22...

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ...

2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදුවූ සුප්‍රකට පන්දුව පළුදු කිරීමේ සිද්ධිය (Sandpapergate) නැවතත් කරළියට පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක...

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය පොලී අනුපාත ඉහළ යාමත් සමඟ බොහෝ නිවාස හිමියන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. කෙසේ වෙතත්, නිවාස ණය...

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන්ගේ දෙමාපියන් ස්ථිර පදිංචිය සඳහා ගෙන්වා ගැනීමට ලබාදෙන Permanent Parent Visa සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට Pauline Hansonගේ One Nation පක්ෂය...

ඔස්ට්‍රේලියාවේ පවතින ගුරු හිඟයට විසඳුමක් ලෙස ගුරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා ඩොලර් 40,000ක් දක්වා වටිනා ශිෂ්‍යත්ව 1,000ක් ලබාදීමට...

ඔස්ට්‍රේලියාවේ Telstra දුරකථන ජාලයේ සිදුවූ දැවැන්ත බිඳවැටීමත් සමඟ දුරකථන සහ අන්තර්ජාල සේවා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ දෙවැනි සහ තෙවැනි වසරේ Working Holiday Visa ලබාගැනීම සඳහා හඳුන්වාදීමට සැලසුම් කළ Ballot ක්‍රමය ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා...

Victoria ප්‍රාන්තයේ Community Language Schoolsවලට VCE භාෂා විෂයයන් ඉගැන්වීමේ අවස්ථාව අහිමි වීමත් සමඟ බහුසංස්කෘතික ප්‍රජාවන් අතර දැඩි කනස්සල්ලක් මතුව තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Australian Visa Apply කරනවද? මේ Documents අමතක කරන්න එපා

වික්ටෝරියා මැතිවරණයෙන් පසු නිවාස වෙළෙඳපොළේ දැවැන්ත වෙනසක්?

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන

Read More »

ඔස්ට්‍රේලියානු පෝෂණවේදිනියක් හෙළි කළ ඔබ බොන කිරිවල ඇත්ත කතාව

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය එළකිරි බව පෝෂණවේදිනී Sarah Di

Read More »

කෘතීම බුද්ධිය ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක් – විදේශ කටයුතු ඇමති කියයි

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක් ලෙස හඳුන්වා දීමට සූදානම් වනවා.

Read More »

Melbourne Olympics 70 වැනි සංවත්සරය සමරයි

1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා

Read More »

රැකියාවේදී AI භාවිත කරනවාද? – නොදැන කරන මේ වැරදි නිසා Job එකත් නැති වෙන්න පුළුවන්

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම් සහ නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුව

Read More »

වික්ටෝරියාවේ වේගයෙන් පැතිරෙන ලැව්ගින්නක් – ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග Nandaly ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන grassfire එකක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (නොවැම්බර් 22) පස්වරුවේ Ouyen නගරයට කිලෝමීටර්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom