

වික්ටෝරියා මැතිවරණයෙන් පසු නිවාස වෙළෙඳපොළේ දැවැන්ත වෙනසක්?
නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන

වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග Nandaly ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන grassfire එකක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
අද (නොවැම්බර් 22) පස්වරුවේ Ouyen නගරයට කිලෝමීටර් 55ක් පමණ ගිනිකොන දෙසින් ආරම්භ වූ ගින්නෙන් හෙක්ටයාර 500කට වැඩි භූමි ප්‍රමාණයක් දැනටමත් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 30කට වැඩි සංඛ්‍යාවක් සහ ගුවන් යානා දෙකක් යොදවා ඇති බව Country Fire Authority (CFA) සඳහන් කරනවා.

දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යන අතර, බලපෑමට ලක්වූ ප්‍රදේශයේ Calder Highway මාර්ගයේ කොටසක් ද පොලීසිය විසින් වසා දමා තිබෙනවා.
Nandaly සහ අවට ප්‍රදේශ කිහිපයක ජනතාවට නිවෙස් තුළ ආරක්ෂිතව රැඳී සිටින ලෙසත්, ප්‍රමාද වී ප්‍රදේශයෙන් පිටවීමට උත්සාහ නොකරන ලෙසත් හදිසි සේවා අංශ දැනුම් දී තිබෙනවා.
මේ අතර, මාර්ගයේ ගමන් කරමින් සිටි ඇතැම් පිරිස් Nandaly Community Hotel වෙත පැමිණ ආරක්ෂාව ලබාගෙන ඇති බව ද වාර්තා වනවා.
අස්වනු නෙළන කාලය තුළ ඇතිවූ මෙම ගින්න හේතුවෙන් ගොවීන්ගේ වගාබිම් සහ ආදායම් මාර්ගවලට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ Northern Country ප්‍රදේශයට අද ඉහළ මට්ටමේ Thunderstorm Asthma අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද නොවැම්බර්...
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය...
ඔස්ට්‍රේලියානු ආර්ථිකය ඉදිරියේදී බරපතළ පසුබෑමකට ලක්වීමේ අවදානමක් පවතින බවට සංචිත බැංකුවේ (RBA) පොලී අනුපාත තීරණය කරන මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙකු අනතුරු...
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සරණාගත සහ මානුෂීය වීසා ප්‍රමාණය සියයට 90කින් කප්පාදු කිරීමට One Nation පක්ෂ නායිකා පෝලීන් හැන්සන් ඉදිරිපත් කළ යෝජනාව...
ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප් ලබාගැනීමේදී අදාළ වන Centrelink Age Pension නීති කිහිපයක් වෙනස් කිරීමට ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් විශාල...
ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ධාවන අශ්වයෙකු වන Makybe Diva විසින් දිනාගත් ඓතිහාසික Melbourne Cup කුසලාන තුනක් Melbourneහි Flemington Racecourse පරිශ්‍රයෙන් සොරකම් කර...
ඔස්ට්‍රේලියාවේ නිවාස ණය පොලී අනුපාත ඉහළ යාමත් සමඟ බොහෝ නිවාස හිමියන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. කෙසේ වෙතත්, නිවාස ණය...
ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට Biometrics ලබාදීම වඩාත් පහසු කිරීම සඳහා Australian Immi App පහසුකම රටවල් 52ක් දක්වා පුළුල් කර තිබෙනවා. නොමිලේ...
ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් චීනය සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීම වැදගත් බව...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය එළකිරි බව පෝෂණවේදිනී Sarah Di

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක් ලෙස හඳුන්වා දීමට සූදානම් වනවා.

1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම් සහ නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුව

වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග Nandaly ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන grassfire එකක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (නොවැම්බර් 22) පස්වරුවේ Ouyen නගරයට කිලෝමීටර්