Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් වැඩිවීම් ලැබූ රැකියා ක්ෂේත්‍ර පිළිබඳ අලුත්ම දත්ත ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව, සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුළ වැඩිම වැටුප් වර්ධනයක් වාර්තා වී ඇත්තේ සෞඛ්‍ය සේවා සහ සමාජ සත්කාර ක්ෂේත්‍රයේ වන අතර, එය සියයට 4.9ක්.

පතල් කර්මාන්තයේ වැටුප් සියයට 4.2කින් සහ ආහාරපාන හා නවාතැන් සේවා ක්ෂේත්‍රයේ වැටුප් සියයට 4.1කින් ඉහළ ගොස් තිබෙනවා.

Advertisement

කෙසේ වෙතත්, අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍රයේ වැටුප් වර්ධනය සියයට 2.6ක් ලෙස සටහන් වී ඇති අතර, එය අඩුම වර්ධනයක් වාර්තා කළ ක්ෂේත්‍රයයි.

ඔස්ට්‍රේලියාවේ මුළු වාර්ෂික වැටුප් වර්ධනය සියයට 3.5ක් වන අතර, සැප්තැම්බර් කාර්තුවේදී පමණක් වැටුප් සියයට 1.1කින් ඉහළ ගොස් තිබෙනවා.

Banner 01

එහෙත් එම කාලය තුළ උද්ධමනය සියයට 3.9ක් දක්වා ඉහළ යාම හේතුවෙන් වැටුප් වැඩිවුවද සේවකයන්ගේ සැබෑ මිලදී ගැනීමේ හැකියාව පහත වැටී ඇති බව ආර්ථික දත්ත පෙන්වා දෙනවා.

නිවාස, විදුලිය, ආහාර සහ අනෙකුත් ජීවන වියදම් ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානු සේවකයන් රැසක් තවදුරටත් ආර්ථික පීඩනයට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට...

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාවට කඩිනම් සහන ලබා නොදුනහොත් බරපතළ සමාජ අර්බුදයක් ඇතිවිය හැකි බව ස්වාධීන සෙනෙට් සභික...

ඔස්ට්‍රේලියාවේ වසර 54ක ඉතිහාසයක් ඇති ජනප්‍රිය තරුණ ඇඳුම් සන්නාමයක් වන General Pants Co සමාගම Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක Pat Cumminsට තවදුරටත් නායකත්වය ලබාදීමට Cricket Australia ආයතනය ඒකමතිකව සහාය පළ කර තිබෙනවා. 2018 වසරේ...

ඔස්ට්‍රේලියාවේ Surrogacy සම්බන්ධ නීති පද්ධතියේ පුළුල් වෙනසක් සිදුකිරීම සඳහා නව නිර්දේශ 47ක් ඉදිරිපත් කර තිබෙනවා. Australian Law Reform Commission විසින්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක සරම්ප හෙවත් Measles රෝගයට එරෙහි එන්නත්කරණ අනුපාතය 90%ටත් වඩා පහළ යෑම හේතුවෙන් රට තුළ සරම්ප ව්‍යාප්ත වීමේ...

ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් වැඩිවීම් ලැබූ රැකියා මෙන්න

වික්ටෝරියා මැතිවරණයෙන් පසු නිවාස වෙළෙඳපොළේ දැවැන්ත වෙනසක්?

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන

Read More »

ඔස්ට්‍රේලියානු පෝෂණවේදිනියක් හෙළි කළ ඔබ බොන කිරිවල ඇත්ත කතාව

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය එළකිරි බව පෝෂණවේදිනී Sarah Di

Read More »

කෘතීම බුද්ධිය ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක් – විදේශ කටයුතු ඇමති කියයි

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක් ලෙස හඳුන්වා දීමට සූදානම් වනවා.

Read More »

Melbourne Olympics 70 වැනි සංවත්සරය සමරයි

1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා

Read More »

රැකියාවේදී AI භාවිත කරනවාද? – නොදැන කරන මේ වැරදි නිසා Job එකත් නැති වෙන්න පුළුවන්

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම් සහ නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුව

Read More »

වික්ටෝරියාවේ වේගයෙන් පැතිරෙන ලැව්ගින්නක් – ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග Nandaly ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන grassfire එකක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (නොවැම්බර් 22) පස්වරුවේ Ouyen නගරයට කිලෝමීටර්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom