Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්දය (Postal Vote) භාවිත කිරීමට බලාපොරොත්තු වන ඡන්දදායකයන් නොවැම්බර් 25 වැනි බදාදා පස්වරු 6ට පෙර අයදුම් කළ යුතු බව වික්ටෝරියා මැතිවරණ කොමිසම (VEC) දැනුම් දෙනවා.

මෙවර මැතිවරණයේදී ඡන්දදායකයන් 750,000ක් පමණ තැපැල් ඡන්දය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

තැපැල් ඡන්දය සඳහා අයදුම් කිරීමට විශේෂ හේතුවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර, සුදුසුකම් ඇති සියලුම ඡන්දදායකයන්ට ඒ සඳහා අවස්ථාව හිමිවනවා.

Advertisement

විශේෂයෙන් සංචාරවල නිරත වන, දුර බැහැර ප්‍රදේශවල ජීවත් වන සහ ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණීමට නොහැකි පුද්ගලයන්ට මෙම ක්‍රමය පහසු වන බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ.

තැපැල් ඡන්ද අයදුම්පත් Australia Post කාර්යාලවලින් ලබාගත හැකි අතර, VEC නිල වෙබ් අඩවිය හරහා Online අයදුම් කිරීමට ද හැකියාව පවතිනවා.

Banner 01

තැපැල් ඡන්ද පත්‍රිකා සම්පූර්ණ කර නොවැම්බර් 28 වැනි සෙනසුරාදා පස්වරු 6ට පෙර තැපැල් කළ යුතු අතර, එදිනට පෙර ඡන්ද මධ්‍යස්ථානයකට භාරදීමට ද හැකියි.

තැපැල් කළ ඡන්ද ගණන් කිරීමට ඇතුළත් වීමට නම් දෙසැම්බර් 4 වැනිදා වනවිට VEC වෙත ලැබිය යුතු බවයි කොමිසම සඳහන් කරන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යමින් පවතින පසුබිමක, ඩොලර් ලක්ෂ දෙකක සිට නිවසක් මිලදී ගත හැකි අඩුම නිවාස මිල පවතින ප්‍රදේශ...

වික්ටෝරියා ප්‍රාන්තයේ වී එන් අයි වෙස්ට් විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියට එරෙහිව විරෝධය පළ කළ ගොවීන් පිරිසකට රියදුරු බලපත්‍ර අහිමි වීමේ අවදානමක්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාල දෙකක් වන Coles සහ Woolworths සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂක ගැටලු දෙකක් වාර්තා වීමත් සමඟ පාරිභෝගිකයන්ට විශේෂ...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්දය (Postal Vote) භාවිත කිරීමට බලාපොරොත්තු වන ඡන්දදායකයන් නොවැම්බර් 25 වැනි...

Victoria ප්‍රාන්තයේ Ballarat ප්‍රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඊයේ...

පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සංවිධානය කළ දැවැන්ත පාගමන අද Melbourne නගරයේදී පැවැත්වෙනවා. දහස් ගණනක පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂිත...

දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුවන් AI තාක්ෂණය ආශ්‍රිත සයිබර් අපරාධවලට ගොදුරු වීමේ...

Victoria ප්‍රාන්තයේ Community Language Schoolsවලට VCE භාෂා විෂයයන් ඉගැන්වීමේ අවස්ථාව අහිමි වීමත් සමඟ බහුසංස්කෘතික ප්‍රජාවන් අතර දැඩි කනස්සල්ලක් මතුව තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සඳහා භාවිත කරන Data Centres සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාමත් සමඟ 2035 වසර වනවිට විදුලි මිල සියයට 20කින්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා මැතිවරණයේ Postal Vote දාන්න ඉන්න අයට වැදගත් පණිවිඩයක්

වික්ටෝරියාවේ ආර්ථික අනාගතය ගැන සමාගම් ප්‍රධානීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත් කර

Read More »

වික්ටෝරියා මැතිවරණයෙන් පසු නිවාස වෙළෙඳපොළේ දැවැන්ත වෙනසක්?

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන

Read More »

ඔස්ට්‍රේලියානු පෝෂණවේදිනියක් හෙළි කළ ඔබ බොන කිරිවල ඇත්ත කතාව

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය එළකිරි බව පෝෂණවේදිනී Sarah Di

Read More »

කෘතීම බුද්ධිය ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක් – විදේශ කටයුතු ඇමති කියයි

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක් ලෙස හඳුන්වා දීමට සූදානම් වනවා.

Read More »

Melbourne Olympics 70 වැනි සංවත්සරය සමරයි

1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා

Read More »

රැකියාවේදී AI භාවිත කරනවාද? – නොදැන කරන මේ වැරදි නිසා Job එකත් නැති වෙන්න පුළුවන්

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම් සහ නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom