Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය එළකිරි බව පෝෂණවේදිනී Sarah Di Lorenzo පවසනවා.

සාමාන්‍ය එළකිරි කෝප්පයක කැල්සියම් මිලිග්‍රෑම් 300ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 9ක් සහ කැලරි 160ක් පමණ අඩංගු වන බවයි ඇය පවසන්නේ.

එමෙන්ම, Soy Milk වලද එළකිරිවලට සමාන ප්‍රෝටීන් සහ කැල්සියම් ප්‍රමාණයක් අඩංගු වන අතර, කිරිවල අඩංගු ලැක්ටෝස් දිරවීමට අපහසු පුද්ගලයන්ට එය සුදුසු විකල්පයක් බව ඇය පෙන්වා දෙනවා.

Advertisement

මේ අතර, Almond Milk කෝප්පයක කැලරි 40ක් පමණක් අඩංගු වන බැවින්, කැලරි පරිභෝජනය අඩු කිරීමට කැමති පුද්ගලයන්ට එය සුදුසු විකල්පයක් විය හැකි බවටයි පැවසෙන්නේ.

Oat Milk, කෝපි සඳහා වඩාත් සුදුසු වුවත්, එය රුධිරයේ සීනි මට්ටමට බලපෑම් කළ හැකි බව ද ඇය පෙන්වා දී තිබෙනවා.

Banner 01

ඒ අනුව, Almond Milk සහ Oat Milk කෝප්පයක ප්‍රෝටීන් ග්‍රෑම් 2ක් පමණ අඩංගු වන අතර, ශාකමය කිරි වර්ගවලට කැල්සියම් අමතරව එකතු කර තිබිය හැකි බැවින් වෙළෙඳ නාමය අනුව එම පෝෂණ අගයන් වෙනස් විය හැකි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය, ආහාර අසාත්මිකතා සහ පෝෂණ අවශ්‍යතා අනුව වඩාත් සුදුසු කිරි වර්ගය වෙනස් විය හැකි බවයි පෝෂණවේදිනිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ Labor රජය, හිටපු ප්‍රාන්ත අගමැති John Brumby සභාපතිත්වය දරන රාජ්‍ය ආයතනයක ඩොලර් මිලියන 163ක ණය කපා හැරීම සම්බන්ධයෙන්...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් වන Labor, Coalition, Greens සහ One Nation පක්ෂ ඉදිරිපත්...

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට එකම ස්ථානයකදී හමුවීමට, ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සහ ශ්‍රී ලාංකික සංස්කෘතියේ රසය විඳගැනීමට අවස්ථාව සලසන...

ෆේස්බුක් පරිශීලකයින් විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන අමතර පෞද්ගලික ගිණුම් රැසක් ඉවත් කිරීමට Meta සමාගම තීරණය කර තිබෙනවා. ඒ...

බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත්...

ඔස්ට්‍රේලියාවේ Food Delivery සේවකයන්ට අවම වැටුප් සහ රක්ෂණ ආරක්ෂාව ලබාදීමේ නව නීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත්...

ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට...

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ...

ඔස්ට්‍රේලියාවේ බැංකු කාඩ්පත් භාවිතයේදී අය කළ අමතර ගාස්තු ඉවත් කිරීමේ නව නීතිය හේතුවෙන්, ඇතැම් ව්‍යාපාර භාණ්ඩ හා සේවා මිල ගණන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු පෝෂණවේදිනියක් හෙළි කළ ඔබ බොන කිරිවල ඇත්ත කතාව

වික්ටෝරියා මැතිවරණයෙන් පසු නිවාස වෙළෙඳපොළේ දැවැන්ත වෙනසක්?

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන

Read More »

ඔස්ට්‍රේලියානු පෝෂණවේදිනියක් හෙළි කළ ඔබ බොන කිරිවල ඇත්ත කතාව

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය එළකිරි බව පෝෂණවේදිනී Sarah Di

Read More »

කෘතීම බුද්ධිය ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක් – විදේශ කටයුතු ඇමති කියයි

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක් ලෙස හඳුන්වා දීමට සූදානම් වනවා.

Read More »

Melbourne Olympics 70 වැනි සංවත්සරය සමරයි

1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා

Read More »

රැකියාවේදී AI භාවිත කරනවාද? – නොදැන කරන මේ වැරදි නිසා Job එකත් නැති වෙන්න පුළුවන්

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම් සහ නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුව

Read More »

වික්ටෝරියාවේ වේගයෙන් පැතිරෙන ලැව්ගින්නක් – ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග Nandaly ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන grassfire එකක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (නොවැම්බර් 22) පස්වරුවේ Ouyen නගරයට කිලෝමීටර්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom