

වික්ටෝරියාවේ ආර්ථික අනාගතය ගැන සමාගම් ප්‍රධානීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශයක්
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත් කර

1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා.
1956 වසරේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා පවතී මෙම ඔලිම්පික් තරඟාවලියට තරඟ ඉසව් 151ක් සඳහා ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3314ක් සහභාගී වී තිබූ බව වාර්තා වනවා.
ලෝකයේ දකුණු අර්ධගෝලයේ පැවැත්වූ පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ද වූ මෙය, ඔස්ට්‍රේලියාව පළමු වරට ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය දැරූ අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

එම ක්‍රීඩා උළෙලට සහභාගී වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම 70 වන සංවත්සරය වෙනුවෙන් සිය මතකයන් අවධි කරමින් මාධ්‍ය වෙත ප්ප්රකාශ නිකුත් කර තිබෙනවා.
එම තරගාවලියේදී පිහිනුම් ශූරියක් වූ Dawn Fraser වයස අවුරුදු 19දී මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගනිමින් ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත් වුණා.
එමෙන්ම මලල ක්‍රීඩිකා Marlene Mathews තමන් මුහුණදුන් තරගවල අත්දැකීම් සහ එදා සිදුවූ අතපසුවීම් පිළිබඳවත්, ආබාධිත තත්ත්වයක් තිබියදීත් ඔලිම්පික් තරගාවලියට එක්වූ Max Baldwin තම ජීවිත අභියෝග ජයගත් ආකාරය පිළිබඳවත් මෙහිදී අදහස් දක්වා තිබෙන බවයි පැවසෙන්නේ.
1956 Melbourne Olympics තරගාවලියේදී ඔස්ට්‍රේලියාව රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 14ක් ඇතුළුව සමස්ත පදක්කම් 35ක් දිනාගනිමින් පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයට පත්වුණා.
මෙම 70 වැනි සංවත්සරය ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකෙන අතර, 2032 Brisbane Olympics සඳහා සූදානම් වන නව පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද එය වැදගත් අවස්තාවක් වනු ඇති බවයි Melbourne Olympics ක්‍රීඩා සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් පවසන්නේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පිලිපීනයේ මැනිලා නුවරට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ගුවන් තොටුපළේදී විශේෂ නර්තන හා සංගීත සංදර්ශනයක්...
AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලොව පුරා පරිගණක පද්ධති බිඳවැටීම් සහ සයිබර් ප්‍රහාර තවදුරටත් ඉහළ යා හැකි බව ඔස්ට්‍රේලියානු...
දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුවන් AI තාක්ෂණය ආශ්රිත සයිබර් අපරාධවලට ගොදුරු වීමේ...
වික්ටෝරියාවේ විපක්ෂය ඉදිරිපත් කර ඇති නව යෝජනාවක් යටතේ එකම නිවසක පරම්පරා කිහිපයකට ජීවත් වීමට වැඩි නිදහසක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා....
One Nation දේශපාලන පක්ෂයට සහ එහි නායිකා Pauline Hansonගේ ප්‍රතිපත්තිවලට එරෙහිව රටපුරා ශිෂ්‍ය විරෝධතා පැවැත්වීමත් සමඟ ඇය ඊට දැඩි ප්‍රතිචාරයක්...
ඉරාන යුද්ධය හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක පවතින හෝමුස් සමුද්‍ර සන්ධියේ කිලෝමීටර් 15ක දුරක් පිහිනමින් බ්‍රිතාන්‍ය ජාතික Lewis Pugh සුවිශේෂී අභියෝගයක්...
නවසීලන්තයේ ව්‍යාජ වීසා බලපත්‍ර සහ අසත්‍ය ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ ප්‍රතිඵල යොදාගනිමින් සිදුකළ බව කියන මහා පරිමාණ ආගමන වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන...
හෙට නොවැම්බර් 20 සිකුරාදා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තය පුරා දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන් Central Region ප්‍රදේශයේ දවස පුරා...
ඔස්ට්‍රේලියාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේ සිට ලබන සතිය දක්වා ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත් කර

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය එළකිරි බව පෝෂණවේදිනී Sarah Di

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක් ලෙස හඳුන්වා දීමට සූදානම් වනවා.

1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම් සහ නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුව